දැන් ඔය ලොකු Tution පොරවල් උන්ගෙ class ඇවිත් District 1st ,Island rank උන්ගෙ foreign tour එක්කන් යනව . ඊට පල්ලෙහා හොද rank දාන සෙට් එක ලංකාවෙ හොද hotel එක්කට එක්කන් යනව.
ඉතින් rank දාන උනුත් දවසක් මුන්ගෙ class ගියත් ඔය marketing වැඩ වලට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වෙනව.