ටින් අංකය

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    WHT form eka bank ekata denna ona anthima dawasa hetada koheda.
    TIN number eka hada ganna
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ගන්න ඕනේ කියනවා
    online දැම්මම ආවොත් ගොඩ

    නැත්නම් ඉතින් office එකට ගිහින් චා වෙලා
    ...
    ..
    මේ දවස් වල පට්ට සෙනග
    එකේ
     
    • Like
    Reactions: Asmodeus and dbug

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    gedetta awilla deela yanakam ganne naha!

    මම ඉල්ලන්නෙ නැති - මට ඔනෙ නැති හුත්තෙ ප්‍රොජෙක්ට් කරන්න මම මොකටද ආන්ඩුවට සල්ලි ගෙවන්නෙ!

    පඩිය ටැක්ස් - එකෙන් ගන්න බඩු ටැක්ස් - ඉතිරි සල්ලි බැන්කුවෙ දැම්මම එකට ටැක්ස්. යකො මීට හොදයි වැඩ වසම් ක්‍රමෙ!

    හුත්තෙ රටෙ වාහන ගන්නෙත් නැහැ! බූරුවෙක් ගන්නවා.
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මේක හැමෝම ගන්න ඕනෙද බන්? අද මොකක් හරි අන්තිම දවස්ද? දඩ ගහනවද ?
    WHT සහ APIT ටැක්ස් ටයිප් රෙජිස්ටර් වෙලා ඉන්න අය April 30 ට කලින් annual statement එක දන්න ඕනේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    minissunge sampoorna adayama rajayata pawaragena wahallu wage wada aragena giyath me system eke wadi kal duwanne na. meka dead. ehema kalath anduwa bankoloth!

    thawa uparima awurudu 10i.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    FD වලින් ටැක්ස් කපන්න එපා කියල ෆෝම් එකක් තියෙනවා ඒක පුරවලා බැංකුවට දෙන්න තමා වයසක මිනිස්සු බැංකුවේ පෝලිමේ ඉන්නේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    ලංකා බැංකුවේ එකවුන්ට් එකක් තියනවානම් ඉතින් හදලා ඇති. මටත් හදලා අම්මාටත් හදලා දන්නේවත් නැතුව.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    FD වලින් ටැක්ස් කපන්න එපා කියල ෆෝම් එකක් තියෙනවා ඒක පුරවලා බැංකුවට දෙන්න තමා වයසක මිනිස්සු බැංකුවේ පෝලිමේ ඉන්නේ.
    Eka nikun denna behe.
    TIN ekai, Tax certificate ekai denna ona.

    Diwurum praksha magin dunnama TAX kapa gannawa lu. Ita passe Income tax ofice eka trough lu ganan ona kapapu gana
     
    • Wow
    Reactions: Heshan Daminda

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ලංකා බැංකුවේ එකවුන්ට් එකක් තියනවානම් ඉතින් හදලා ඇති. මටත් හදලා අම්මාටත් හදලා දන්නේවත් නැතුව.
    kohomada danagatte?
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,491
    3,874

    ekagayi