ටින් අංකය

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    පහු වුණොත්?
    bump

    Return penwanne nane
    1745980862031.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
    ඔන්න ඕකට අඩි නොම්බරේ දාලා බලන්න. එතකොට රෙජිස්ටර්ද නැද්ද කියලා එයි.
    මචං,

    ID එක දාලා චෙක් කෙරුවම register කියලා තමයි පෙන්නන්නෙ. ඒත් කොහොමද අපි අපේ ටින් නම්බර් එක මොකක්ද කියලා බලාගන්නේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    • Like
    Reactions: Janatha Jhon

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,166
    1,211
    113
    මේක හැමෝම ගන්න ඕනෙද බන්? අද මොකක් හරි අන්තිම දවස්ද? දඩ ගහනවද ?
    ganna , hamadetama oni weyiii....... baya wenna dayeka naha.. laksha 18 ta aduyi nam awrudde adayama
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    WHT සහ APIT ටැක්ස් ටයිප් රෙජිස්ටර් වෙලා ඉන්න අය April 30 ට කලින් annual statement එක දන්න ඕනේ
    මට මේකේ තේරෙන්නේ නෑ... පැහැදිලි කරන්න පුළුවන් ද?
    මම නම් register වෙලා නෑ WHT කැපෙන්න දෙනවා.
    TIN එක නම් තියනවා කියලා website එකේ පෙන්වනවා. ඒක ගත්තේ නෑ
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    PAYE ගෙවනවනම් කොහොමත් TIN number එකක් register වෙනවා නේද ?
    PAYE කැපෙන 90% ක් TIN හැදෙනවා ,එත් එහෙම නොවන අවස්ථා තියෙනවා

    මට මේකේ තේරෙන්නේ නෑ... පැහැදිලි කරන්න පුළුවන් ද?
    මම නම් register වෙලා නෑ WHT කැපෙන්න දෙනවා.
    TIN එක නම් තියනවා කියලා website එකේ පෙන්වනවා. ඒක ගත්තේ නෑ
    ඕවා සාමාන්‍ය පුද්ගයින්ට අදාල වෙන්නේ නෑ බං . ඕක අදාල වෙන්නේ business, company and financial institute වලට
    උදාහරනයක් විදිහට bank එක WHT වලට register වෙලා තියෙනවා , මිනිස්සුන්ගේ account වලින් කපන WHT statement eyala April 30 වෙද්දී submit කරන්න ඕනේ

    ------ Post added on Apr 30, 2025 at 10:48 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    මේකේ බැලුව.
    SpouseName කියන එකට මගේ නම පෙන්නනවා.
    SpouseID කියන එකට මගේ ID එක වැටෙනවා.

    අනික්වා Null, 0 කියලා වැටෙන්නේ.
    ලංකාවේ සිස්ටම් නේ බන්. අර චන්ද හිමි නාම ලේඛනයේ තියන සයිට් ඒකේ මගේ නම් නැහැ. චන්ද කාඩ් එක ඇවිත්.😂
     
    • Like
    Reactions: Janatha Jhon

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මොනව උනත් උබල සහ බොලාගෙ පවුල් ජීවත්වෙලා ඉන්න තාක් ඔක්කොටම අනුරගෙ නම මතක හිටින්න වැඩේ කොලා

    බන්ඩාරනායක, මැතිණි, ජේ ආර්, ප්‍රේමෙ, විජේතුන්ග, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, රනිල් මේ එකෙක් රටේ ඔක්කොම එක පොදියට Income Taxඑකේ රෙජිස්ටර් කරේ නෑ.. Anrayya TIN එකක් රෙජිස්ටර් කරා. බදු වලට පැටෙලෙව්වා.. පුටු සෙට් එකක් ගත්තත් සල්ලි හොයපු හැටි පෙන්නන්න පුලුවන් වෙන්න ඕන ඇහුවොත්😁
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    gedetta awilla deela yanakam ganne naha!

    මම ඉල්ලන්නෙ නැති - මට ඔනෙ නැති හුත්තෙ ප්‍රොජෙක්ට් කරන්න මම මොකටද ආන්ඩුවට සල්ලි ගෙවන්නෙ!

    පඩිය ටැක්ස් - එකෙන් ගන්න බඩු ටැක්ස් - ඉතිරි සල්ලි බැන්කුවෙ දැම්මම එකට ටැක්ස්. යකො මීට හොදයි වැඩ වසම් ක්‍රමෙ!

    හුත්තෙ රටෙ වාහන ගන්නෙත් නැහැ! බූරුවෙක් ගන්නවා
    .
    Colombo flooded ශ්‍රීලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්&#

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි

    ෴මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි෴


    Colombo streets flooded as drainage systems fail again



    610x.jpg


    TC5141-thumb.JPG


    TC5142-thumb.JPG


    TC5145-thumb.JPG


    TC5146-thumb.JPG


    TC5148-thumb.JPG


    10lbonov11parliament.jpg

    '
    '

    මුලු කොළඹම ඊයේ ගංවතුරෙන් යටවී ගියේය .
    ඒ අපේ රටේ නන් දොඩවන දේශපාලකයන්ටද පාඩමක් උගන්වමින් ය.අධිවේගී මාර්ග ගැන කතාකරමින් රටේ කුණු කානු නිසි පරිදී පිරිසිදු නොකිරීම නිසා ආසියාවේ ආශ්චර්ය වතුරට යටවිය.
    මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි.

    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද

    ඕකට විකල්පයක්නේ දැන් බතරමුල්ලේ නෙලුම් කුලුන හදන්නේ? ගං වතුර කාලෙට ඔකේ නැගල ඉන්ඩ:P:P:P:P

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    අමෝ අමෝ @2osama කැම්පේන් බයියාව ගනින් :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: