🔴 Breaking : ඉන්ධන මිළ අඩු කරයි : 30/04/2025 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    Fuel TypeAmout (Per L)New PriceUp / Down
    Petrol 92Rs. 6/=Rs. 293/=⬇️
    Petrol 95
    Rs. 20/=Rs. 341/=⬇️
    Auto DieselRs. 12/=Rs. 274/=⬇️
    Super DieselRs. 6/=Rs. 325/=⬇️
    KeroseneRs. 5/=Rs. 178/=⬇️


    1746025593693.png
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    pachaya chandeya adu karalada
    ඇනුර ජවිපෙ ප්‍රතිපත්ති සම්පුර්නයෙන් ඉවතලා චන්ද කාලෙ චර්යාව රනිල් මහින්ද ගියපාරෙම යයි😁😁😁

    ⛽චන්දෙ දාන්න යාමට ඉන්දන මිල අඩු කරදෙයි😆
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    1746025794900.png

    ට්‍රම්ප් බදු පිස්සුව නටද්දී තෙල් බැරල් මිල සෑහෙන්න අඩුවුනා. මම ඇත්තටම හිතුවේ මිල සූත්‍රය අනුව ඔයිටත් වඩා අඩුවෙයි කියලා
    චන්ද ගුණ්ඩු

    ⛽චන්දෙ දාන්න යාමට ඉන්දන මිල අඩු කරදෙයි😆
     
    • Like
    Reactions: raman2

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකනේ බැරි මිනිස්සු සනසන්න සහනාදාර දීලා චන්දෙ අරං ආයේ වල තව ටිකක් යටට කපා ගන්නවා. එන හැම හුත්තිගේ පුතාම එකමනේ කරන්නෙ.
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය තාම අඩු කරම්නේ අපේ රම්නිල් මාත්තය ගෙනල්ල තිබ්බ තෙල්. හුම්ම්.... නැත්තම් කොරයි ලපය
     
    • Haha
    Reactions: Alexb

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මෙතන තියෙන්නෙ පන්ති ප්‍රශ්නයක් සහෝදරයා මෝටර් බයික් ත්‍රීරෝද රථ වලට 95 ගහන්නෙ නෑ නේ. ඒක නිසා 20 ක් අඩු කලා. බලන්න පන්ති අතර වෙනස තුන්වෙනි පන්තිය තුන ශෙකෙන් වැඩි කරලා 6ක් අඩු කලා. අම්මප පොඩ්ඩක් කල්පනා කරල බලන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    View attachment 250075
    ට්‍රම්ප් බදු පිස්සුව නටද්දී තෙල් බැරල් මිල සෑහෙන්න අඩුවුනා. මම ඇත්තටම හිතුවේ මිල සූත්‍රය අනුව ඔයිටත් වඩා අඩුවෙයි කියලා
    බෑනෙ බන්, කාංචනයා තාම රුපියල් 100ක් ගන්නවානෙ හැම ලීටරේකින්ම :sorry: :sorry: