What is your phone model?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Ko
    Google pixel 9 pro
    කොහොමද බං බාන්ඩේ. මම 6a එක්ක use කරා ටික කාලයක්. ඩිස්ප්ලේ quality එක්‍යි sounds මදි වගේ දැනුන. එක ඉතින් බජට් නේ. 160k කට වගේ ගන්න පුළුවන් ඕකක්

    දැනට මං Note 20 ultra 5G
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    Ko

    කොහොමද බං බාන්ඩේ. මම 6a එක්ක use කරා ටික කාලයක්. ඩිස්ප්ලේ quality එක්‍යි sounds මදි වගේ දැනුන. එක ඉතින් බජට් නේ. 160k කට වගේ ගන්න පුළුවන් ඕකක්

    දැනට මං Note 20 ultra 5G
    pixel 9 pro ekak 160?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    S25 ultra ekta wada16pro eke camera,sound hodaida?
    Yes. කැමරා විතරක් නම් බලන්නේ 16 Pro එක හොඳයි. :yes:

    Hariytma danne naha, USA vlin gtte mn, US edition eka or global eka mn hitnne
    කෝල් රෙකෝඩින් වැඩ ද??
    ------ Post added on May 2, 2025 at 7:40 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    pixel 9 pro ekak 160?
    මෙහෙ තිබුණා බං offer එකක්. 2 years mobile plan එකකට යද්දී phone එක නිකන් දෙන. අරගෙන මසෙකින් plan එක cancel කරන්න පුළුවන්. Cancellation fee එකක් ගෙවලා
     
    • Like
    Reactions: MOZ