කොහොමද බං බාන්ඩේ. මම 6a එක්ක use කරා ටික කාලයක්. ඩිස්ප්ලේ quality එක්‍යි sounds මදි වගේ දැනුන. එක ඉතින් බජට් නේ. 160k කට වගේ ගන්න පුළුවන් ඕකක්Google pixel 9 pro
S25 ultra ekta wada16pro eke camera,sound hodaida?S25 Ultra
මචං. මොකද්ද Version එක? International ද??
pixel 9 pro ekak 160?Ko
කොහොමද බං බාන්ඩේ. මම 6a එක්ක use කරා ටික කාලයක්. ඩිස්ප්ලේ quality එක්‍යි sounds මදි වගේ දැනුන. එක ඉතින් බජට් නේ. 160k කට වගේ ගන්න පුළුවන් ඕකක්
දැනට මං Note 20 ultra 5G
Hariytma danne naha, USA vlin gtte mn, US edition eka or global eka mn hitnneS25 Ultra
මචං. මොකද්ද Version එක? International ද??
Yes. කැමරා විතරක් නම් බලන්නේ 16 Pro එක හොඳයි.S25 ultra ekta wada16pro eke camera,sound hodaida?
කෝල් රෙකෝඩින් වැඩ ද??Hariytma danne naha, USA vlin gtte mn, US edition eka or global eka mn hitnne
Ow wadaYes. කැමරා විතරක් නම් බලන්නේ 16 Pro එක හොඳයි.
කෝල් රෙකෝඩින් වැඩ ද??
------ Post added on May 2, 2025 at 7:40 PM
චිරන්ත මාම ගත්තු එක ගැන ඉතින් ආයේ මූලු ලංකාවම දන්නවනේමාත් ග්ලෝබල් එක ගත්තේ. ඒත් කෝල් රෙකෝඩින් නෑ බන්.![]()