අද මැයි 01 SLT data Free ද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උනා කරන්න දෙයක් නැතුව.
    කිරියේ නාකින්ට සින්දු ටිකක් හරි බාලා upload කරලා.දෙනවා මට එහෙම තිබ්බ නම් 😐
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    View attachment 250105

    අඩේ ඔව්මයි :rofl:
    බාන්න දෙයක් තමයි නැත්තෙ. ඊයෙ 100GB වගේ Expire උනා කරන්න දෙයක් නැතුව.
    මමනම් data waster එකක් දාලා සේරම ඉවර කරනවා full speed වලින්. SLT ප#යලට සල්ලි ගෙවලා ගන්න එක බිට් එකක්වත් ඉතුරු කරන්න හොඳ නෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    thopi kiyla thiyna dewal wishwasa krla mn mn download kra mitto krati kedenna ...ada ude update wela eye bapuwa ekka...mn iwrai mitto
    ubata bug eka fix karapu time eka mis wela. nath nam mage update une na.

    mc1BHuS.png