පරණ රුපියල් 10 එ්වා කට්ටිය එකතු කරන සීන් එකක් තියෙනවා නේද. එකෙක් කතාවට වැටුණාම මම කිව්වා මගෙ ගාවත් එකක් තියෙනවා කියලා, පර්ස් එකේ තිබුණ පරණ 10 කොළයක් දීලා රුපියල් 100 ක්ම ඉල්ල ගත්තා. අාතල්. 

සන්තෝසයි මෙහෙම අය කිරියේ ඉන්න එක ගැන. ඉන්ද්‍රජිත් ඔයා අපිට ආඩම්බරයක්පරණ රුපියල් 10 එ්වා කට්ටිය එකතු කරන සීන් එකක් තියෙනවා නේද. එකෙක් කතාවට වැටුණාම මම කිව්වා මගෙ ගාවත් එකක් තියෙනවා කියලා, පර්ස් එකේ තිබුණ පරණ 10 කොළයක් දීලා රුපියල් 100 ක්ම ඉල්ල ගත්තා. අාතල්.![]()
මොකක්ද අැන්ටික්? තව 10 කොළ ඕන තරම් තියෙනවා.ඌ කියනව ඇති "බස් එකේ හිටපු එකෙක් අන්ඳල ඇන්ටික් 10 කොළයක් රුපියල් 100ට ගත්ත" කියල
ඔව් 2, 5 දෙකම තියෙනවා මටත්මං ගාවත් තියෙනවා... දෙකේ කොලේකුත් තියෙනවා... ඔව් ඔව් කොලයක්![]()
I bought that 20 rupee coin for a 20 rupee note about two years ago. A lady shopkeeper had some of those coins, so I asked her, Will you change this coin to a 20 rupee note?" She agreed and gave me a coin.රු 100ට වඩා වටිනවා. රු 200 ලා නිල් පාට කොළේ උබලට මතකද? ඒක රු 5000 ගානේ විකුණනවා ෆේස්බුක් එකේ දැකලා තියනවා. මහින්ද රාජපක්ෂ ඉන්න රු 1000 කොළයත් ලොකු ගණන්වලට යනවා. පරන සල්ලි මුද්දර එකතු කරන පිස්සුව තියන උන් ඕවා කීයගියත් අරගන්නවා.
රු 10 කාසියේ රූප තියන කාසි සෙට් එකත් ලොකු ගාණන් වලට යනවා. රු 20 අටපට්ටම් හැඩේ කාසියක් තියනවා. ගොඩක් උන් ඒක දැකලා නෑ. ඒකත් රු 5000න් උඩ ගානකට විකුනන්නෙ.
මහින්ද ගෙ වටිනාකම දන්න උන්මහින්ද රාජපක්ෂ ඉන්න රු 1000 කොළයත් ලොකු ගණන්වලට යනවා.