නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 3

Final Election Vote Count

  • NPP

    Votes: 90 72.0%
  • SJB

    Votes: 19 15.2%
  • SLPP

    Votes: 16 12.8%

  • Total voters
    125

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Who is going to Win Today?

    පහු ගිය කාලෙ ජනාධිපතිවරණ, මහමැතිවරණ prediction කළා මතක ඇති. මේ තියෙන්නෙ ඒව.​

    2024 Parliament Election
    ඉතින් මහ මැතිවරණයේ prediction එකක් දෙන්න හිතුන. මේ පාර NPP එක ගැන ව්තරක් කියන්නං. අනිත් පක්ෂ ගැන නං එච්චර කියන්න දෙයක් නැහැ. දන්නෙත් නෑ.
    NPP 64% - 68% අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින්..... තේකක් බිස්කට් එකක් අරන් ඉදගෙන බලමු ඡන්දෙ.

    2024 Presidential Election
    අනුර කුමාර 43%යි
    සජිත් ප්‍රේමදාස 34%යි
    රනිල් වික්‍රමසිංහ 15%යි

    මේ පාර පළාත් පාලන මැතිවරණයෙ වෙන්න පුළුවන් දේ බලමු.​

    මේ පාර මට හිතෙන විදිහට සහ පහු ගිය කාලයේ වෙනස් වීම්, දේශපාලනික තත්ත්ව සහ දැනට ඇති data analysis කරල බැලුවොත් NPP වල ඡන්ද ප්‍රතිශතය ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි තවමත් NPP ඉදිරියෙන්. එන්න පුළුවන් ප්‍රතිශතය තමා 52% 55%

    ඔයාලගෙ vote එකත් දීගෙන යන්න

     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මම නං මුස්ලිම් නිසා කොලපාට අලියට චන්දෙ දුන්නා.

    මේ චන්දෙ දිනන පක්ෂය 60 % පනින්න ඕනී.

    නැත්තං සමානුපාතික ආසන ඔක්කොම යන්නේ විපක්ෂයට
     
    • Like
    Reactions: hapriyankara

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,089
    13,740
    113
    පෘථිවිය
    GqPBkI6XwAAlbzo
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    මමනම් ජන්දේ දුන්නේ පෙරටුගාමින්ට... රනිල්ගේ වැල්පාලමේ යන මාලිමාව හරි පාරට ගන්න පුලුවන් උන්ට විතරයි.. :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: nppcheguevara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,568
    113
    NPP වල ඡන්ද ප්‍රතිශතය ටිකක් අඩු වෙන්න පුළුවන්.
    චන්දෙ නොදා ගෙදෙට්ට වෙලා ගුලි වෙලා නිදාගෙන ඉන්නයි හිටියෙ, ඒත් උබ කිව්ව කතාව නිසා ඡන්දෙ දාන්න යන්න තීරණය කරා.
     
    • Like
    Reactions: emoboy

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    NPP වල ඡන්ද ප්‍රතිශතය & සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩු වෙනවා, SJB ඡන්ද ගිය පාරටත් වඩා අඩු වෙනවා 🫡
     
    • Like
    Reactions: kinkon and yosh371

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,623
    8,796
    113
    kandy
    චන්ද පොලේ මිනිස්සු 5 දෙනෙක්ට වැඩිය නෑ ..
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හැම පාරම පොඩි චන්ද වලට චන්දෙ දාන % අඩු වෙනවා මේපාරත් වෙනසක් වෙන්නේ නැ 60%-67% ව‍ගේ වැටෙයි ගොඩක් පාලත්වල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,121
    166,175
    113
    එකමත් එක රටක
    ගෝටා චන්දෙ දිනනමත කිරිබත් කාපු මෝඩ බයියෝ තමයි මුන්ටත් චන්දෙ දෙන්නේ .

    නැතුව ලක්ෂ 69ක් හරක් රටින් ගේන්නද ?

    ඕකුන් අවුරුදු 5න් 5ට රැවටිලා කිරිබත් ගිලිනව මෝඩයෝ වගේ :lol: 🤌
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෝටා චන්දෙ දිනනමත කිරිබත් කාපු මෝඩ බයියෝ තමයි මුන්ටත් චන්දෙ දෙන්නේ .

    නැතුව ලක්ෂ 69ක් හරක් රටින් ගේන්නද ?

    ඕකුන් අවුරුදු 5න් 5ට රැවටිලා කිරිබත් ගිලිනව මෝඩයෝ වගේ :lol: 🤌

    ekane mn hema dama kiyanne, baiyo dena deyak kala rellata puka dena jathiyak,
    hodama udaharanaya thamai @2osama
     
    • Haha
    Reactions: vibhashana