Who is going to Win Today?
2024 Presidential Election
පහු ගිය කාලෙ ජනාධිපතිවරණ, මහමැතිවරණ prediction කළා මතක ඇති. මේ තියෙන්නෙ ඒව.
2024 Parliament Electionඉතින් මහ මැතිවරණයේ prediction එකක් දෙන්න හිතුන. මේ පාර NPP එක ගැන ව්තරක් කියන්නං. අනිත් පක්ෂ ගැන නං එච්චර කියන්න දෙයක් නැහැ. දන්නෙත් නෑ.
NPP 64% - 68% අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින්..... තේකක් බිස්කට් එකක් අරන් ඉදගෙන බලමු ඡන්දෙ.
2024 Presidential Election
අනුර කුමාර 43%යි
සජිත් ප්‍රේමදාස 34%යි
රනිල් වික්‍රමසිංහ 15%යි