කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රු. බිලියන පහක්...
    කොහෙද කිව්වෙ..

    ehe wenama ratakda?
    ඔව් බන් වෙනම රටක් වෙන්න ඇති ඔහොම සොච්චමක් දෙන්න. ඉන්දියාවෙන් ෆන්ඩ් කරනව ඇති කියල හිතන්න ඇති ලපය.
    ------ Post added on May 6, 2025 at 9:05 AM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔව් බන් වෙනම රටක් වෙන්න ඇති ඔහොම සොච්චමක් දෙන්න. ඉන්දියාවෙන් ෆන්ඩ් කරනව ඇති කියල හිතන්න ඇති ලපය.
    owa monada ban Ranil ea kale Tamil walin katha kare 😂😂

     
    • Haha
    Reactions: Cypress

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්, ඔව්ව මොනාද මෙව්ව මොනාද නෙමේ.

    වෙට්‍රි සින්නම් අනුරත් (වචනයක්) කතා කලා, මයිනත් කතා කලා...
    Ai den Uthurata salli denna hoda nedda? Ranil nam keta tiyala kiwwe Anura paradinawa kiyala. Samawa gannath kiwwa 😂😂

     
    • Haha
    Reactions: SpinXO

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    බොරු සමීක්ෂන ප්‍රතිපල දාලා රවට්ටපු අයට මහ මැතිවරනෙදි පුකෙන් යන්නම දුන්නා.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉතිහාසයේ ප්‍රකාශිත. ඡන්ද ප්‍රතිශතය අඩුම මැතිවරණය මේක වෙනවා...
    25% ක් වත් වැටෙයි ද. කියලා ෂුවර් නෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ko dapn source eka? 5 Billion ubata madida? Ranila gini tiyapu library ekatath funds allocate karala kiyala tibba 😂😂
    ලොල් ඒවටත් ඒකෙන්ද allocate වෙන්නෙ. මොකෝ රනිල රනිල ගාල අඬන්නෙ.

    උබනේ බං මෙතන ඇවිල්ල ඕක කිව්වේ... මගෙන් වෙන සෝස් ඉල්ලන්නේ...
    උඹ කිව්වේ දන්නව වගේ නෙ. ඒකයි ඇහුවෙ...


    මේ ඉන්නෙ අපෙ පචෝරිස් කයියනායක රජු
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹ කිව්වේ දන්නව වගේ නෙ. ඒකයි ඇහුවෙ...


    මේ ඉන්නෙ අපෙ පචෝරිස් කයියනායක රජු

    මම කිව්වෙ උබ කියපු එක...

    දස ලක්ශ පන්දාහක් = බිලියන 5... මම අංක ගනිතය දන්නවා...
    දස ලක්ශය = මිලියනය
    මිලියන 1000ක් = බිලියනය
    දස ලක්ශ පන්දාහ = මිලියන 5000 = බිලියන 5...
    කුමක්ද අර්බුදය...

    දැන් උබ ඕකට පච පච කියලා කියන්නේ ඔය ගාන වෙන් කරලා නැද්ද?
     
    • Like
    Reactions: Rick Sanchezz

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම කිව්වෙ උබ කියපු එක...

    දස ලක්ශ පන්දාහක් = බිලියන 5... මම අංක ගනිතය දන්නවා...
    දස ලක්ශය = මිලියනය
    මිලියන 1000ක් = බිලියනය
    දස ලක්ශ පන්දාහ = මිලියන 5000 = බිලියන 5...
    කුමක්ද අර්බුදය...

    දැන් උබ ඕකට පච පච කියලා කියන්නේ ඔය ගාන වෙන් කරලා නැද්ද?
    පච නෙමේ බන් ඕක මදි. පචද දන්නෙ නෑ හැබැයි පච කියන විදියට. ගිය කාල සීමාවෙම ස්ටේජ් නැගල පචමනෙ කිව්වෙ.
    මහින්ද පාරවල් ටික හදපු නිසා ඕන නෑ කියල හිතනව ඇති.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පච නෙමේ බන් ඕක මදි. පචද දන්නෙ නෑ හැබැයි පච කියන විදියට. ගිය කාල සීමාවෙම ස්ටේජ් නැගල පචමනෙ කිව්වෙ.
    මහින්ද පාරවල් ටික හදපු නිසා ඕන නෑ කියල හිතනව ඇති.
    ඉතින් පචයා පචයා කිය කිය ඉන්න වෙලාවේ උද්ගොශනයක්වත් කරලා ඕක වැඩි කරන්න කියලා ඉල්ලන්න කියපන් විපක්ශයට... අයවැය කතාවකදිවත් ඕක වැඩි කරන්න කියලා ඉල්ලුවා දැක්කෙ නෑ එකෙක්වත්...
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ai uba hituwada sirikothe fund eken ewata allocate wenawa kiyala? 🤭🤭
    සිරිකොතද ආණ්ඩු කරන්නෙ. බදුත් වැඩි කරල, පඩි නොගෙන ඉතුරු කරල කරපු පුනරුදය :lol:
    owa matak karanakota kattiyata adenawa tamai. 😂😂


    ඕක විනාශයක් තමා. නෑ කියන්නෙ කවුද. ඔය පුස්තාකාලෙ තිබ්බ ලක්ෂෙකට කිට්ටු වෙන්න අත්පිටපත්. ආයෙ ඒව හොයන්න නෑ කොහෙවත්. ඒවට නම් අඬන්න ඕන තමා.

    ඉතින් පචයා පචයා කිය කිය ඉන්න වෙලාවේ උද්ගොශනයක්වත් කරලා ඕක වැඩි කරන්න කියලා ඉල්ලන්න කියපන් විපක්ශයට... අයවැය කතාවකදිවත් ඕක වැඩි කරන්න කියලා ඉල්ලුවා දැක්කෙ නෑ එකෙක්වත්...
    අයවැයේ අය ශීර්ශය අනාගෙන තියෙද්දි සෝස් පෙන්නන්න බැරි කොට ඒක පෙන්නන්නෙ නැතිව ඕකට බජට් ඉල්ලල වැඩක් තියේද.
    තඹුත්තේගම station එකනම් දැක්ක උන්.
    වාහනයක් කන්ඩෙම් වෙන්න හැප්පුනාට පස්සෙ ඒකෙ සිග්නල් ලයිට් එක හදන්න අඬල වැඩක් නෑනෙ.
    ------ Post added on May 6, 2025 at 11:45 AM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සිරිකොතද ආණ්ඩු කරන්නෙ. බදුත් වැඩි කරල, පඩි නොගෙන ඉතුරු කරල කරපු පුනරුදය :lol:
    allocate karapu funds madi nam, madi kiyala parliament ekewat oka ahanna ekek wipakshe nedda? seeyawat kiwwe nehane? 🤭🤭
     
    • Like
    Reactions: ttj