numbers.lk unge election prediction

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    මොකද හිතන්නේ මුන්ගේ මේ පාර prediction එක ගැන ? පට්ටේටම වැරදි වගේනේ :ROFLMAO:


    1746550717339.png
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    උන් මාලිමාවෙන් ගානක් අරං සමීක්ෂණයක් දාන්න ඇති.

    ඔච්චර ගානකින් මාලිමාව දින්නොත් උන්ගේ උද්දච්ච කම තවත් වැඩිවෙයි කියලා මිනිස්සු අනික් පක්ෂ වලට චන්දෙ දෙන්න ඇති.
     
    • Sad
    Reactions: scorp12

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,210
    71,815
    113
    මොකද හිතන්නේ මුන්ගේ මේ පාර prediction එක ගැන ? පට්ටේටම වැරදි වගේනේ :ROFLMAO:


    View attachment 250403
    පාරෙ යනකොට මගෙන් ඇහුවත් මම කියන්නෙ මම මාලිමාවට කියලා, ඒත් ලොවෙත් උන්ට දෙන්නෙ නෑ. :lol: :lol:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    Mekedi horek kuddek unath gamee thaman andurun kamata minissu chande dena nisa percentage sure na..
    but sure overall npp dinai..
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    පාරෙ යනකොට මගෙන් ඇහුවත් මම කියන්නෙ මම මාලිමාවට කියලා, ඒත් ලොවෙත් උන්ට දෙන්නෙ නෑ. :lol: :lol:
    ow , ara suda wage ekak hamba unot lowet kiyanne malimawata kiyla :ROFLMAO:
    :lol:
     
    • Haha
    Reactions: dinuksha_asela

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,210
    71,815
    113
    ow , ara suda wage ekak hamba unot lowet kiyanne malimawata kiyla :ROFLMAO:
    :lol:
    වැඩිය ඕන නෑ, අද චන්දේ දාල පොඩි එකාට කෙහෙල් ටිකක් ගන්න ගියා. කැශියර් ගෑනි ඉස්සර කතා කරන්නෙ නෑ ඒත් අද ෆුල් හැපි එකේ. අනිත් එකාගෙන් අහනවා "මේ පාර ඇඳිරි නීතිය වත් නෑ නේද, අනුර මහත්තයා ආපු නිසා ඕව නෑ" කියලා. කොහෙන්ද ඉඳන් සික්කා ඇවිත් කියනවා "ඔව් ඔව් අනුර මහත්තයාට ඕවා ඕන නෑ. ශෙප් එකේ වැඩ කරන් යනවා නේද?" කියලා මන් දිහා බැලුවා. මාත් හිනා වෙලා ඔලුව වනලා කෙහෙල් ටික අරන් ආව. :lol: :lol:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    oya online poll ekak neh ban. online un godak podi un saha politics gana nodanna un rellata votes dana un. kalin para loku trend ekak tibba malimawata, loku podi, okkoma malimawata dunna. dan ehema neh
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    උන් මාලිමාවෙන් ගානක් අරං සමීක්ෂණයක් දාන්න ඇති.

    ඔච්චර ගානකින් මාලිමාව දින්නොත් උන්ගේ උද්දච්ච කම තවත් වැඩිවෙයි කියලා මිනිස්සු අනික් පක්ෂ වලට චන්දෙ දෙන්න ඇති.
    ow ohoma hitala tamai godak un denna atte

    Mamath ahuwoth kiyanne Maalimawata thamai dunne kiyala.. oya adukule besikayanta loweth denne naa.. :lol:
    hamoma ehema wela tinne ara suda hinda :lol:
    ------ Post added on May 6, 2025 at 10:46 PM