මොකද හිතන්නේ මුන්ගේ මේ පාර prediction එක ගැන ? පට්ටේටම වැරදි වගේනේ 
පාරෙ යනකොට මගෙන් ඇහුවත් මම කියන්නෙ මම මාලිමාවට කියලා, ඒත් ලොවෙත් උන්ට දෙන්නෙ නෑ.
ow , ara suda wage ekak hamba unot lowet kiyanne malimawata kiylaපාරෙ යනකොට මගෙන් ඇහුවත් මම කියන්නෙ මම මාලිමාවට කියලා, ඒත් ලොවෙත් උන්ට දෙන්නෙ නෑ.![]()
![]()

වැඩිය ඕන නෑ, අද චන්දේ දාල පොඩි එකාට කෙහෙල් ටිකක් ගන්න ගියා. කැශියර් ගෑනි ඉස්සර කතා කරන්නෙ නෑ ඒත් අද ෆුල් හැපි එකේ. අනිත් එකාගෙන් අහනවා "මේ පාර ඇඳිරි නීතිය වත් නෑ නේද, අනුර මහත්තයා ආපු නිසා ඕව නෑ" කියලා. කොහෙන්ද ඉඳන් සික්කා ඇවිත් කියනවා "ඔව් ඔව් අනුර මහත්තයාට ඕවා ඕන නෑ. ශෙප් එකේ වැඩ කරන් යනවා නේද?" කියලා මන් දිහා බැලුවා. මාත් හිනා වෙලා ඔලුව වනලා කෙහෙල් ටික අරන් ආව.ow , ara suda wage ekak hamba unot lowet kiyanne malimawata kiyla
![]()

NPP එකෙන් Sponcer කරපු පූල් එකක් බං
ow ohoma hitala tamai godak un denna atteඋන් මාලිමාවෙන් ගානක් අරං සමීක්ෂණයක් දාන්න ඇති.
ඔච්චර ගානකින් මාලිමාව දින්නොත් උන්ගේ උද්දච්ච කම තවත් වැඩිවෙයි කියලා මිනිස්සු අනික් පක්ෂ වලට චන්දෙ දෙන්න ඇති.
hamoma ehema wela tinne ara suda hindaMamath ahuwoth kiyanne Maalimawata thamai dunne kiyala.. oya adukule besikayanta loweth denne naa..![]()
