🔴🔴දේසපාලන විස්ලේසකයෝ හනික වරෙල්ලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,967
    113
    උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. :unsure::unsure:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. :unsure::unsure:
    නෑ, වෙන මොකෙක් හරි එන්නෙ. බොහොදුරට තම්බියෙක්
     
    • Like
    Reactions: Lovtus

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    image_f6582bbff8.jpg

    Rosi killer Vraie 💦
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    haniffa-home.jpg

    Dr. Ruvaiz Haniffa​

    MBBS, MD(Family Medicine), MRCGP(INT), FCGP(SL)​

    Lecturer​

    Department of Family Medicine​

    Faculty of Medicine, University of Colombo, Sri Lanka.​


    - https://www.res.cmb.ac.lk/medicine/ruvaiz-haniffa/

    රුවේස් හනීෆා කොළඹ පුරපති පුටුවට?


    සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ආචාර්ය, රුවේස් හනීෆා මහතා කොළඹ පුරපති ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පුරපති ධුරය සඳහා ආචාර්ය, රුවේස් හනීෆා මහතා තෝරා ගැනීමට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය හිමිවනු ඇති බව වාර්තා වෙයි.


    - https://sinhala.adaderana.lk/news/209798
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,967
    113
    haniffa-home.jpg

    Dr. Ruvaiz Haniffa​

    MBBS, MD(Family Medicine), MRCGP(INT), FCGP(SL)​

    Lecturer​

    Department of Family Medicine​

    Faculty of Medicine, University of Colombo, Sri Lanka.​


    - https://www.res.cmb.ac.lk/medicine/ruvaiz-haniffa/

    රුවේස් හනීෆා කොළඹ පුරපති පුටුවට?


    සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ආචාර්ය, රුවේස් හනීෆා මහතා කොළඹ පුරපති ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    පුරපති ධුරය සඳහා ආචාර්ය, රුවේස් හනීෆා මහතා තෝරා ගැනීමට විපක්ෂයේ අනෙකුත් පක්ෂවල සහාය හිමිවනු ඇති බව වාර්තා වෙයි.


    - https://sinhala.adaderana.lk/news/209798
    මේ ගෙරි තම්බි නම් සාපයක් උත්ටෝ :angry:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. :unsure::unsure:
    ආරංචි මාර්ග අනුව නම් මේපාරත් අක්කිට හුළං තමා.
     
    • Sad
    Reactions: Lovtus

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    'කොළඹ නගරාධිපති තෝරන්න තවත් ඡන්දයක්'


    කෙසේ වෙතත්, එක් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළමු සභා වාරය කැඳවා ඡන්දයක් පවත්වා නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීමට සිදුවන බව Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

    කොළඹ මහ නගර සභාවට නියමිත මන්ත්‍රී ධූර සංඛ්‍යාව 110ක් බවත් මෙවර ප්‍රතිඵල අනුව එය 117ක් දක්වා වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

    "පත්වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50%ක් කාටවත් නැහැ දැන්, ඒ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා පළමු සභා රැස්වීම කැඳවිය යුතු යි. පළමු සභා රැස්විමේදී නගරාධිපති විය යුත්තේ කවුද කියලා යෝජනා අරගෙන ඡන්දය තියන්න ඕනේ කොමසාරිස්වරයා."

    ජාතික ජන බලවේගයට නගරාධිපති ධූරය අහිමි වෙයි ද?


    කොළඹ මහ නගර සභාවට තේරී පත්ව ඇති විපක්ෂ කණ්ඩායම්වල එකඟතාව මත ජාතික ජන බලවේගයට එරෙහිව එක් අපේක්ෂකයෙකු නගරාධිපති ධූරයට නම් කර ඔහු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතින බව හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්වරයා බීබීසි සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් පැවසීය.

    විපක්ෂ කණ්ඩායම් එකතු වුවහොත් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48ක් ලබා ගත්ත ද නගරාධිපති ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේ ය.

    "විපක්ෂයේ ඔක්කොම එකතු වුණොත්, හොඳ නගරාධිපතිවරයෙක් හෝ වරියක් නම් කළොත් එතනට අනිත් මන්ත්‍රීවරුත් ඡන්දය දෙන්න පුළුවන්."

    කෙසේ නමුත්, නාම යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවහොත් ඉන් එක් අපේක්ෂයෙකු 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා තුරු ඡන්ද විමසීමේ ක්‍රමවේදයක් පවතින බවත් Accountability Lab In Asia ආයතනයේ විධායක අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි නානායක්කාර කියා සිටියේ ය.

    'කොළඹ බලය සජබට ගන්න එජාපයෙත් සහය ලැබෙනවා'


    කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට මේ වන විට තියුණු තරගයක් නිර්මාණය වී තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බීබීසි සිංහල සේවයට පැවසුවේ, සිය පක්ෂය අනෙකුත් කණ්ඩායම් සමග එක්වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව ය.

    "අපි බලය ගන්න උත්සහ කරනවා විපක්ෂ කණ්ඩායම් එක්ක එකතු වෙලා. ඒගොල්ලන්ට තියෙන්නේ 48යි, 48න් බැහැ නගර සභාවේ බලය හදන්න ඒකට 60ක් ඕනේ."


    සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ සහය ද ලබා දීමට එකඟ වී ඇතැයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

    'කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ' - සුනිල් වටගල

    "අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ," කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

    කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සමග බලය පිහිටුවීමට සහය ලබා ගැනීමට සාකච්ඡා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    "අපි තමයි වැඩියෙන් ම කොළඹ නගර සභාවේ කණ්ඩායම ගත්තේ. ඒ කණ්ඩායමට සමාන කරන්න වෙන කණ්ඩායමක් නෑනේ ඉතින්. යම් අඩුවක් තියෙනවා, මන්ත්‍රීවරුන් ලෙස යම් යම් අය සාකච්ඡා කරගෙන යනවා. දේශපාලන පක්ෂ ලෙස නෙමෙයි."

    - https://www.theleader.lk/news/32064-2025-05-07-09-18-58
     
    • Like
    Reactions: Asmodeus and Lovtus

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. :unsure::unsure:
    බලති කිම්බ ෂේව් කරන් ඉන්නැති....
     
    • Love
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,074
    167,968
    113
    එකමත් එක රටක
    මොකෙක්ද බන් ඌරෙක් වගේ 🐷
    හැබැයි ඔය Dr කම නම් ඇත්ත එකක් වෙන්න ඇති නේ . 🥱

    අර ගෑනි ට ඒකිගේ ම ගෙදර උනුත් බනිනව බන් :lol:
    සාකච්චාවකට ආවම අහන ප්‍රශ්නයක් තේරුම් ගන්නවත් බැරි උට්ට නළලේ තියන් ඉන්න මොන්ගල් දෙනක් .
    පුරපති උනොත් තව උඩ ගිහින් පිස්සු කෙලිනව ඔය වගේ උන් .
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    උබගේ විස්ලේසනයට අනුව මෙදා පාර කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්නේ කවුද? නගරාධිපති වෙන්නේ කවුද? අපේ බල්ති අක්කියා.. :unsure::unsure:
    Oya Gon tamba. Enne natuwa mujibar awata kamak naa
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL and Lovtus