දැන් තියන tax structure එක අනුව බැලුවහම CHR එක ලක්ශ 175 ක් විතර වෙනව. තේරුමක් නැහැ ගෙන්නල ඒ ගානට. luxury tax එකම ලක්ශ 18 ක් විතර වදිනව. Auction price යන්නෙ 2,890,000 JPY වගේ 2023chr එකට වැඩිය මේක හොදයිද. chr price කොහොමද
බලල කියන්නම්puluwan nam balala kiyanna. ekak ganna idea ekak thiyenawa.
------ Post added on May 8, 2025 at 5:32 PM
prius ගෙනල්ල තෙරුමක් නැහැ 1800cc වලට බදු එන ගාන එක්ක බැලුවහම. prius එක ගානටම 1200cc Raize Hybrid එක තෙල් කරන නිසා prius එකට වඩා මේක වටිනව ලංකාවෙ හැටියටPrius z වගේ බඩු නැත්ද?
------ Post added on May 8, 2025 at 5:33 PM
