We Import Toyota Raize Hybrid 1200cc

Yathra Importers pvt Ltd

Junior member
  • May 8, 2025
    27
    48
    13
    Piliyandala
    chr එකට වැඩිය මේක හොදයිද. chr price කොහොමද
    දැන් තියන tax structure එක අනුව බැලුවහම CHR එක ලක්ශ 175 ක් විතර වෙනව. තේරුමක් නැහැ ගෙන්නල ඒ ගානට. luxury tax එකම ලක්ශ 18 ක් විතර වදිනව. Auction price යන්නෙ 2,890,000 JPY වගේ 2023

    puluwan nam balala kiyanna. ekak ganna idea ekak thiyenawa.
    බලල කියන්නම්
    ------ Post added on May 8, 2025 at 5:32 PM

    Prius z වගේ බඩු නැත්ද?
    prius ගෙනල්ල තෙරුමක් නැහැ 1800cc වලට බදු එන ගාන එක්ක බැලුවහම. prius එක ගානටම 1200cc Raize Hybrid එක තෙල් කරන නිසා prius එකට වඩා මේක වටිනව ලංකාවෙ හැටියට
    ------ Post added on May 8, 2025 at 5:33 PM
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,814
    13,024
    113
    මෙකේ එදාවේල හොයන් කන බයියන්ට මරුටි වගේ ගෙන්නලා දෙන්න බැරිවෙයිද මහත්තයෝ
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,326
    2,193
    113
    California
    man raize/ rocky 4k import kala107, 115 , 123 , 119 ganan walata. pm ekak danna
    1746711651397.png


    අම්මටසිරි... මේ අපේ හැන්කොක් උතුමාණන්ගේ බිස්නස් එකක් නේද :P
     
    • Haha
    Reactions: 2osama

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,919
    6,865
    113
    Narcissistic Sociopath Manipulator
    prius ගෙනල්ල තෙරුමක් නැහැ 1800cc වලට බදු එන ගාන එක්ක බැලුවහම. prius එක ගානටම 1200cc Raize Hybrid එක තෙල් කරන නිසා prius එකට වඩා මේක වටිනව ලංකාවෙ හැටියට
    WALA-cleanup.png
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Yaris 20223 X එක දැන් තියන auction prices වලට අනුව 103.5 lakhs ක් වගෙ යනව.
    Passo 1000cc 2023 එක ගේන්න පුළුවන් 79.5 lakhs වගෙ වෙද්දි
    Auction price adu weida issarahta
     

    Yathra Importers pvt Ltd

    Junior member
  • May 8, 2025
    27
    48
    13
    Piliyandala
    Auction price adu weida issarahta
    Yaris එකනම් ලොකුවට අඩු වෙන එකක් නැහැ. Passo එක ගන්න. පිටිපස්සෙ Yaris එකටත් වඩා Legroom එක තියනව, ගානත් අඩුයි. Yaris එක දැන් overpriced වැඩියි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දැක්කෙත් නෑ. මට මිනිහව ටැග් කරන්නත් පෙන්නන්නේ නැහැ.

    පොර ගොටාගේ කාලේ අරගලය එන එක ගැන කලින් කිව්වනේ මොකක්ද භූත බලයකින්.

    දැන් දේවාලයක් වත් දාගෙන ඉන්නවද දන්නේ නෑ.
    FB eke nam Active innawa buwa. Wahan import karana nisa Busy athi
     
    • Like
    Reactions: Janatha Jhon

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    Yaris එකනම් ලොකුවට අඩු වෙන එකක් නැහැ. Passo එක ගන්න. පිටිපස්සෙ Yaris එකටත් වඩා Legroom එක තියනව, ගානත් අඩුයි. Yaris එක දැන් overpriced වැඩියි
    Yaris eka import ban release karapu mul dawswala laksha 83 ta wage genna gatta ayath hitiya 😥😥 welawa thama
     
    • Like
    Reactions: silent one

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    Honda vezel / Yariss Cross Hybrid walata ehema bid kare nadda?issarahata oya deke auction price kohoma wei da?