ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,319
    12,853
    113
    38
    ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?
    උසුළු විසුළු කරනවා
    කොන් කරනවා
    හරහනවා
    පච කරනවා
    සමාජයටම විහිළුවක් වගේ උන් කතා කරන්නේ
    තරහින් වගේ කතා කරනවා
    එයාලා එක එක තැන් වල ජොබ් කරන ගමන් පණ්ඩිත වාක්‍ය / උපදෙස් දෙන්න එනවා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,185
    7,465
    113
    Narcissistic Sociopath Manipulator
    බිස්නස් එක අනුව තමයි. පාර අයිනේ ජොක්කු විකුණනද්දී එක විදිහක්. කුඩු බිස්නස් කරද්දී වෙන විදිහක්, එතකොට කවුරුත් මීක් නැතුව ඉන්නෙ.
     
    • Like
    Reactions: lankalk

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,275
    6,007
    113
    ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?
    උසුළු විසුළු කරනවා
    කොන් කරනවා
    හරහනවා
    පච කරනවා
    සමාජයටම විහිළුවක් වගේ උන් කතා කරන්නේ
    තරහින් වගේ කතා කරනවා
    එයාලා එක එක තැන් වල ජොබ් කරන ගමන් පණ්ඩිත වාක්‍ය / උපදෙස් දෙන්න එනවා
    ai mokada une?
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    606
    976
    93
    කාන්තාරයේ
    1000001369.jpg

    වැදිලා ඉන්නේ සගෝ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,740
    5,831
    113
    Colombo
    ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?
    උසුළු විසුළු කරනවා
    කොන් කරනවා
    හරහනවා
    පච කරනවා
    සමාජයටම විහිළුවක් වගේ උන් කතා කරන්නේ
    තරහින් වගේ කතා කරනවා
    එයාලා එක එක තැන් වල ජොබ් කරන ගමන් පණ්ඩිත වාක්‍ය / උපදෙස් දෙන්න එනවා
    මෝඩයාගේ එකම අවිය මොකදද් කියපල්ලා පුළුවන් නම්?
     
    • Haha
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,188
    76,993
    113
    ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?
    උසුළු විසුළු කරනවා
    කොන් කරනවා
    හරහනවා
    පච කරනවා
    සමාජයටම විහිළුවක් වගේ උන් කතා කරන්නේ
    තරහින් වගේ කතා කරනවා
    එයාලා එක එක තැන් වල ජොබ් කරන ගමන් පණ්ඩිත වාක්‍ය / උපදෙස් දෙන්න එනවා
    ඔය ප්‍රශ්නේ උඹට විතරයි පොන්නයෝ තියෙන්නෙ. ගිහින් ඔලුව පෙන්නලා බෙහෙත් ගනින්. 😏 😏
     
    • Haha
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,080
    11,497
    113
    උම්බ හෙළ ක්‍රමෙ කරන්නෙ නැ නෙ, ඔන්න මම කියලා දෙන්නම (කඩයක් නෙ?)

    1. උදෙම ඇරපන් කලුවර වෙලවට, 5ට වගෙ
    2. කහා වතුර ඉහපන් බිම
    3. දුන් අල්ලලා හදුන් කුරු තියන්න ඔනෙ, ගනෙශ්, නාගෙශ්, සරස්වති, ලක්ශ්මි , සායි බබා ඔය ඔක්කොටම
    4. සුදු බැනියමයි සරමයි තමයි යන්නෙ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,519
    1
    59,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ අනෙක් අයට වඩා වෙනස්. ඒ වෙනසට හේතුව තාත්තා නැතිව හැදුන නිසා වෙන්න ඇති. ලංකාවේ එහෙම ප්‍රශ්නවලට ප්‍රතිකර්ම කරන්න දන්න අය නෑ.

    මේ දේවල් උඹට තියෙනවද බලපන්

    • Clinginess or Separation Anxiety: මව කෙරෙහි අධික බැඳීම හෝ වෙන්වීමේ කනස්සල්ල: විශේෂයෙන් යෞවනයේ හෝ වැඩිහිටි වියේදී මව මත අධික ලෙස රඳා පැවතීම.
    • Struggles with Intimacy: ආදර සබඳතා ඇති කර ගැනීමේ හෝ පවත්වාගෙන යාමේ දුෂ්කරතා: මව පිළිබඳ ආදර්ශගත දැක්මක් හෝ අතහැර යාමේ බිය නිසා.
    • Defiance or Aggression: අකීකරුකම හෝ ආක්‍රමණශීලී බව: විශේෂයෙන් යෞවනයේදී, ස්වාධීනත්වය තහවුරු කර ගැනීමට හෝ අවධානය ලබා ගැනීමට ක්‍රියා කිරීම.
    • Low Self-Confidence: අඩු ආත්ම විශ්වාසය: පුරුෂත්වය හෝ ස්වකීය වටිනාකම පිළිබඳ අනාරක්ෂිත බව, සමාජීය වශයෙන් ඉවත් වීමට හෝ අධික ලෙස වන්දි ගෙවීමට හේතු වේ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    මම මේ thread එකෙන් අදහස් කරේ මේ වගේ දෙයක් බන්

    මට සමහරු හිනා වෙනවා පොඩි අදායමක් තියාගෙන බිස්නස් එකක් කරනවා කියලා. එළකිරි එකේ එහෙමයි පිට එහෙමයි ඕක බිස්නස් එකක් නමේ මට පිස්සු නිසා it දෙයකට Pvt Ltd අරන් කියනවා නමුත් ගොඩක් ඇය IT දේවල් වලට ගන්නවා දැකලා තියෙනවා Pvt Ltd.

    නෑ අය රස්සාවක් නොකර මේක කළා කියල අම්මා එක්ක බයිනවා

    තව ගොඩක් අය එක එක ඒවා කියනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,519
    1
    59,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ thread එකෙන් අදහස් කරේ මේ වගේ දෙයක් බන්

    මට සමහරු හිනා වෙනවා පොඩි අදායමක් තියාගෙන බිස්නස් එකක් කරනවා කියලා. එළකිරි එකේ එහෙමයි පිට එහෙමයි ඕක බිස්නස් එකක් නමේ මට පිස්සු නිසා it දෙයකට Pvt Ltd අරන් කියනවා නමුත් ගොඩක් ඇය IT දේවල් වලට ගන්නවා දැකලා තියෙනවා Pvt Ltd.

    නෑ අය රස්සාවක් නොකර මේක කළා කියල අම්මා එක්ක බයිනවා

    තව ගොඩක් අය එක එක ඒවා කියනවා
    ජෙප්පො බැනපු විදිහට මහින්ද/රනිල්/... දෙපාරක් මූදට පැනල දිවි නසාගෙන. අනුර වුනත් එහෙමයි බයියො බනින විදිහට

    උඹට තියෙන්නෙ මම උඩ කියපු ප්‍රශ්නෙ. ඒකට කරන්න තියෙන්නෙ එක දෙයයි.
     
    • Haha
    Reactions: tharakaf

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,319
    12,853
    113
    38
    ජෙප්පො බැනපු විදිහට මහින්ද/රනිල්/... දෙපාරක් මූදට පැනල දිවි නසාගෙන. අනුර වුනත් එහෙමයි බයියො බනින විදිහට

    උඹට තියෙන්නෙ මම උඩ කියපු ප්‍රශ්නෙ. ඒකට කරන්න තියෙන්නෙ එක දෙයයි.
    haa වෙන උන්ට තියෙන ලෙඩ වලට මම බෙහෙත් ගන්නම්