ඇයි මචන්ලා ගොඩක් අයට තමන්ගේ බිස්නස් එකක් කරගෙන ඉන්න කෙනක් ව පෙන්න බැරි ?
උසුළු විසුළු කරනවා
කොන් කරනවා
හරහනවා
පච කරනවා
සමාජයටම විහිළුවක් වගේ උන් කතා කරන්නේ
තරහින් වගේ කතා කරනවා
එයාලා එක එක තැන් වල ජොබ් කරන ගමන් පණ්ඩිත වාක්‍ය / උපදෙස් දෙන්න එනවා
උසුළු විසුළු කරනවා
කොන් කරනවා
හරහනවා
පච කරනවා
සමාජයටම විහිළුවක් වගේ උන් කතා කරන්නේ
තරහින් වගේ කතා කරනවා
එයාලා එක එක තැන් වල ජොබ් කරන ගමන් පණ්ඩිත වාක්‍ය / උපදෙස් දෙන්න එනවා