කනගාටුයි සහෝදරයා මම පොස්ට් එක දාපු කෙනාට උදවුවක් කරන්න බැලුවේ.එත් ඔහු ප්රතිචාරයක් නැති නිසා අත් හැරියා.Check mine too pls. Not a good time

උබ මෝකට වැලපෙනවා ද උබ ඉන්න රටේ ජනාධිපති ටත් English මළ පොතේ අකුරක් බැහැකෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.
මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.
මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.
හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.
ඉංග්රීසි ත් හදාගන්න. ඕනේ.
මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )
වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.
මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
Not a good advice broවැල බලනවද උඹ? එකෙත් ඉංග්රීසි වලින් කතා කරනවා ඒවා ටිකක හරි ඉගෙන ගනින් මුලින්...ජෝක් නෙමෙයි අපේ ඔලුව එක්සපෝස් වෙන තරමට තමයි ඔලුව දේවල් ඉගෙන ගන්නේ...
කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.
මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.
මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.
හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.
ඉංග්රීසි ත් හදාගන්න. ඕනේ.
මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )
වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.
මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
උබ මෝකට වැලපෙනවා ද උබ ඉන්න රටේ ජනාධිපති ටත් English මළ පොතේ අකුරක් බැහැ
එයා කියන්නේ කවුදමම හිතුවේ එයා දාපු පෝස්ට් එකක් කියලා![]()
වැලට ඇඩික්ට් වෙන්න එක හොද නැහැ තමයි..බට් වැල බලල ඉංග්රීසි කතා කරන ඩයල් එකක් ඉන්නවා කිව්වොත් උඹලා පිලිගන්නවද..කැම්පස් එකේ පොරක්Not a good advice bro
කුඩු විකුනලා වාහන ගන්න බොට ඉර හඳ පවතිනකම් ගොං කරත්තයක්වත් ලැබෙන්න එපා...කකුලකුත් කැඩිලා පල....මොනවා හරි Drug එකක් යුස් කරපං. ඔය ලැජ්ජාව යනවා. ඊට පස්සෙ කට්ටියට ඉඹේ සෙට් වෙනවා. ඉන්ග්ලිෂ් කතා කරන්න නං ඇල්කොහොල් තමා.