Anawina kodivina hooniyam??

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,316
    11,026
    113
    Thank you for the information machan. Me wage ekak hadanna kochchara wela yanawada? wesak dawase ra dala thibbe.
    අනිත් එක ඔක කරලා තියෙන්නෙ තවත් බෞද්දයෙක් ම තමයි, මොකද තම්බි දෙමල්ලු ඔවා කරන්නෙ නැ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    අනිත් එක ඔක කරලා තියෙන්නෙ තවත් බෞද්දයෙක් ම තමයි, මොකද තම්බි දෙමල්ලු ඔවා කරන්නෙ නැ
    Yeah kale kawda kiyala dannawa machan.. Meeta kalinuth ohoma kaarala thibba. Methek nan awulak naha.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,316
    11,026
    113
    Yeah kale kawda kiyala dannawa machan.. Meeta kalinuth ohoma kaarala thibba. Methek nan awulak naha.
    guessing ba, hariyatama dannawada? sakki thiyenawada? අවුලක් නැත්තෙ ඔව බොරු නිසා, උම්බ රියල් බෞද්දයෙක් නම් ඔව වදින්නෙ නැ බන්. ඔය කොවිල් ගානෙ කතරගම යන එවුන්ට තමයි වදින්නෙ. දැන් මෙකෙ ඉන්නෙ Sinhalese Victor, උ බොරු බෞද්දයෙක්, උට ඔවා වදිනවා. ඔවා වදින්නෙත් අනුන්ට ගිනි ගෙඩි දෙන එවුන්ට තමයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,753
    34,039
    113
    හොඳ දෙකේ දෙකේ පොල්ලක් අරගෙන
    අමු තිත්ත කුණුහරුප දෙක තුනක් කියන ගමං
    දෑත බදලා ගහපං පොඩි වෙලා චප්ප චුරුස් වෙලා යන්න
    සියළු අණවින කොඩිවින කම්මුතුයි
     
    • Haha
    Reactions: sihan

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,316
    11,026
    113
    බොම්බ නිශ්ක්‍රිය අන්ශෙට කතා කරපන්, ලන්ගට යන්නෙ නැ කියපන්, ඇතට පෙන්නෙ පුපුරන එකක් වගෙ කියපන්
     
    • Haha
    Reactions: sihan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    වශියක් , ගෙදර 30 ට අඩු ගෑනු ළමයි ඉන්නව නේද ?
    Naha machan. Meka nan washiyak newe. Mata thamai ithin washiyak karanna wenna. ;)

    guessing ba, hariyatama dannawada? sakki thiyenawada? අවුලක් නැත්තෙ ඔව බොරු නිසා, උම්බ රියල් බෞද්දයෙක් නම් ඔව වදින්නෙ නැ බන්. ඔය කොවිල් ගානෙ කතරගම යන එවුන්ට තමයි වදින්නෙ. දැන් මෙකෙ ඉන්නෙ Sinhalese Victor, උ බොරු බෞද්දයෙක්, උට ඔවා වදිනවා. ඔවා වදින්නෙත් අනුන්ට ගිනි ගෙඩි දෙන එවුන්ට තමයි.
    Awurudu 25ka idan oka karanawa saren sare. Kisi awulak naha.
    ------ Post added on May 14, 2025 at 11:08 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,316
    11,026
    113
    Naha machan. Meka nan washiyak newe. Mata thamai ithin washiyak karanna wenna. ;)

    Awurudu 25ka idan oka karanawa saren sare. Kisi awulak naha.
    ------ Post added on May 14, 2025 at 11:08 AM
    owa ganan ganna epa, owa karana ewunge salli walata thamai wadinne, anith eka umbala waradi nathnam saha KODI WINA ATHTHA NAM, owa karakila daapu ekaatama wadinawa
     
    • Like
    Reactions: sihan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    owa ganan ganna epa, owa karana ewunge salli walata thamai wadinne, anith eka umbala waradi nathnam saha KODI WINA ATHTHA NAM, owa karakila daapu ekaatama wadinawa

    Man mewa wishwasa karanne naha machan. Mehema dewal walin haani karanna puluwan nan monawada karanna bari.
    But curious to know about this.. wenadata thiyenne mewa.. Dehigediya first time..

    kodiwina.jpg
    kodivina 2jpg.jpg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,228
    7,513
    113
    Kotahena
    බොම්බ නිශ්ක්‍රිය අන්ශෙට කතා කරපන්, ලන්ගට යන්නෙ නැ කියපන්, ඇතට පෙන්නෙ පුපුරන එකක් වගෙ කියපන්
    911 ගැහුවා nam hari
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,899
    6,839
    113
    Narcissistic Sociopath Manipulator
    Thank you for the information machan. Me wage ekak hadanna kochchara wela yanawada? Process ekak mokadda? wesak dawase ra dala thibbe.
    එහෙම වෙලාවක් දන්නෙ නැහැ බං. ඕවා කරන ඩයල් එකක් හිටියා දවසක් විතර යනවා උට නං.
    ඕක අරං lat වළකට දැම්මා ම නීචයි කියනවා. කරපු කෙනාට ආයේ වදිනවා කියනවා හොඳ ට.
    මං නම් ඕවා විස්වාස කරන්නේ නැහැ.
    කලින් හිටිය තැනක බුවෙක් හිටිය ඕවා expert එකෙක්. මට නම් direwwe na. ඌ කියපුවා තමයි ඔය
    අනේ මන්දා ඒක නං කොහොමද දන්නෙ නැහැ.