කනට එකක් ගැහුවම අඩාගෙන දුවන් සයිස් එකෙක් .රෙවිලා ඉන්නෙ, එක තැනක කියනවා උන් නාන්නෙ social media වල ඉන්න නිසාලු. ඌට තෙරෙන්නෙ නෑ උන් නාන්නේ උන් කියන ගොන් කතා නිස කියලා![]()
![]()

අර slvlog බෲනෝ එහෙම මූව fb එකේ හොඳට මඩවනවා. මේකත් ගිහිං ඇදගෙන නානවාඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
මූ කොහොමත් අඩනව පොඩ්ඩ ඇත්නම් .මේකේ අඬන හැටියට නං ටිල්වින් තුමා හොඳට දෙසලා වගේ මෙයාට
උන් ඇත්තටම ලාමක ටින් ටින් ල නිසාඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
ලොල් පොන්නයෝ පත්කලාම පොන්න ගති ඇරෙන්න වෙන මොනාද උඹලා බලාපොරොත්තු වෙන්නෙ? රනිලට කියපු ඒවලින් 1%වත් මුන්ට කියලා නෑ. ඒත් බලපන් මුන්ගෙ ඇඬියාවඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.
මුගේ මල්ලි එකපාරක් කෑවා සද බොද වෙන්නම .උන් ඇත්තටම ලාමක ටින් ටින් ල නිසා

ඒ මක් කරලද?මුගේ මල්ලි එකපාරක් කෑවා සද බොද වෙන්නම .
කොටින්ම අපි හිතුවේ ඌ ඉවරයි කියලා . සිරසේත් විමර්ශන හරි අපාරාධ සම්බන්ද නිව්ස් item එකකට ඕක ගියා .
මූ එදත් ඇඩුව නිව්ස් වල . ඒක නම් හැබැයි අඩෙනව තමයි . බෝම්බෙකට අහුවෙන ගානට කෑවා .![]()
මූ අර උගේ අම්මා කඩේ මුදලාලිට බිලි උනා උගේ තාත්තගේ වැඩ කියල පොස්ට් එකක් 2022 දාල තිබ්බේ. ඕක screenshot එකක් දැකල මම හිතුවේ මුට මඩ ගහන්න හදපු එකක් කියල බලනකොට ඌ ම ලියපු එකක්ඇයි බං මේ චතුරංගලා ලාමක ටිං ටිං ලා වගේ සෝෂල් මීඩියාවල ගහන මඩ ඇඟේ ගාගෙන අඬන්නේ?
උන්ට තියෙන්නේ ඕවා දැක්කේ නෑ වගේ ඉන්න.