30 පැනලා

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Mokakda oke theruma?
    මේකෙ තේරුම බන් සාමාන්‍ය බාසාවෙන් කිව්වොත් මම එහෙම විශේෂ ලස්සනක් නැති එකෙක්. ගමම හෙල්ලෙන්න කියන්නෙ කෑල්ලක් බස්සනව කියන්නෙ හැමෝම පුදුම වෙන්න කෙල්ලෙක් අරන් එන එක. උබ ඉන්ටනැසනල් ඉකූල් නේ ගියේ ?
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    මේකෙ තේරුම බන් සාමාන්‍ය බාසාවෙන් කිව්වොත් මම එහෙම විශේෂ ලස්සනක් නැති එකෙක්. ගමම හෙල්ලෙන්න කියන්නෙ කෑල්ලක් බස්සනව කියන්නෙ හැමෝම පුදුම වෙන්න කෙල්ලෙක් අරන් එන එක. උබ ඉන්ටනැසනල් ඉකූල් නේ ගියේ ?
    Ah. Ne bn mn hituwe Uba wage lassana nathi wena ekek kellek bessuwa kiyala. Mata therune e widiyata
     
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    30 වෙද්දිවත් බැදහන්. ඔය තමන්ගෙ කාලෙ ආවම බදින්න කියන ඒවා නම් බයිලා.

    ප්‍රදානම ප්‍රශ්න තමයි health එක ( දැන් 30 ගනන් බහුතරයක් තට්ටයො වෙලා, කොණ්ඩ රැවුල් සුදු වෙලා, බාහිරින ඔහොම වෙද්දි ඇග ඇතුලත් වයසට යනවා, 20 ගණන් වල සෙල්ලමි 30 ගණන් වලදි අමාරැයි)

    අනික් ලොකුම ප්‍රස්නෙ දෙමව්පියන වයසට යන එක. තරැණ කාලෙ බැන්දම එයාලත් තරැණයි, healthy, ඕන දෙයක් කර ගනින් කියලා ගෑණි එක්ක පැත්තට වෙලා ආතල් එකෙ ඉක්න පුලුවන්. හැබැයි වයසට ගිහින් බදිද්දි එහෙම නෑ, එයාලටත් අසනීප, එයාලව care කරන්නත් ලොකු energy එකක් දාන්න වෙනවා.

    ඔය ප්‍රස්න උබට විතරක් නෙමෙයි ගෑණිගෙ පැත්තෙනුත් එනවා

    කලින් බැදලා ලමයි නොහදා පුලුවන් තරම් කල් ඉන්න එකයි හොදම
    Dude got a valid point
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,735
    113
    33
    Kalutara
    මේකෙ තේරුම බන් සාමාන්‍ය බාසාවෙන් කිව්වොත් මම එහෙම විශේෂ ලස්සනක් නැති එකෙක්. ගමම හෙල්ලෙන්න කියන්නෙ කෑල්ලක් බස්සනව කියන්නෙ හැමෝම පුදුම වෙන්න කෙල්ලෙක් අරන් එන එක. උබ ඉන්ටනැසනල් ඉකූල් නේ ගියේ ?
    උඹ ඉතින් ගමම හෙල්ලෙන්න බැස්සුවේ නෑනේ රට ගියා නම්.
     
    • Haha
    Reactions: samindi

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,869
    5,063
    113
    Pandora
    මේකෙ තේරුම බන් සාමාන්‍ය බාසාවෙන් කිව්වොත් මම එහෙම විශේෂ ලස්සනක් නැති එකෙක්. ගමම හෙල්ලෙන්න කියන්නෙ කෑල්ලක් බස්සනව කියන්නෙ හැමෝම පුදුම වෙන්න කෙල්ලෙක් අරන් එන එක. උබ ඉන්ටනැසනල් ඉකූල් නේ ගියේ ?
    ithin uba loketa pentada e kellawa bande? lassana withrak tiboth athida?
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    උඹ ඉතින් ගමම හෙල්ලෙන්න බැස්සුවේ නෑනේ රට ගියා නම්.
    හෙල්ලුනා හෙල්ලුනා 😂
    වයිෆ්ගෙ ඩොකියුමන්ට් ටික ප්‍රෙසෙස් වෙනකං මාස 2 වගෙ ඉන්න උනා බං
    එහම පටස් ගාල රට යන්න මම කංජිපානි කියල හිතුවද උබ

    ithin uba loketa pentada e kellawa bande? lassana withrak tiboth athida?
    නෑබං අතුරු ඵලයක් විදියට තමා ගම
    හෙල්ලුනේ 😅 අනිවා ලස්සන වෙන්න ඕනෙ හැමදාම දකින එක. නැත්තම් එපා වෙනව.
    ------ Post added on May 14, 2025 at 2:35 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,474
    2
    1,598
    113
    On a Cloud
    යාළුවො/ සමකාලීනයො ගෑණු ළමයිත් එක්ක යාළුවෙනකොට බඳිනකොට තනිකඩ කට්ටියට මොකද හිතෙන්නෙ. වයස 30 කිට්ටුවෙදි වගේ...
    me modayo widina dukak neda kiyala hithenawa... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: supun_sg