ProWritingAid vs Grammarly Which One Is Better?

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    ube wede anuwa tama depend wenne.
    Grammarly >> best for everyday works. plagiarism checker eka hodai meke.
    Prowritingaid >> writing style eka improve kara ganna hodai good for fiction & long-form content.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    Writing article
    හරි බං, ග්‍රැමර් හදන්නද? AI ගලවන්නද?, ටෝන් කන්සිස්ටන්සි තියාගෙන කන්ටෙන්ට් ජෙනරේට් කරන්නද, ඇකඩමික් පේපර්ද, වෙබ් ආටිකල්ද. පෲෆ් රීඩින්ද? ලීගල් ඩොකියුමන්ට් හදන්නද. ස්පෙසිෆික් අවශ්‍යතාව කියන්න
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    හරි බං, ග්‍රැමර් හදන්නද? AI ගලවන්නද?, ටෝන් කන්සිස්ටන්සි තියාගෙන කන්ටෙන්ට් ජෙනරේට් කරන්නද, ඇකඩමික් පේපර්ද, වෙබ් ආටිකල්ද. පෲෆ් රීඩින්ද? ලීගල් ඩොකියුමන්ට් හදන්නද. ස්පෙසිෆික් අවශ්‍යතාව කියන්න
    Academic papers ban with top notch grammer
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    Academic papers ban
    ග්‍රැමර්ලි හොඳයි මචන් එහෙම නම්. ශෙයාඩ් හුත්තවල් ගන්නැතුව එකක් සල්ලි දීලා අරන් කස්ටමයිස් කරගන්න රයිටින් ස්ටයිල් එකට. ඇකඩමික් වලට ප්‍රෝ රයිටින් එක පිස්සු කෙලිනවා
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    ග්‍රැමර්ලි හොඳයි මචන් එහෙම නම්. ශෙයාඩ් හුත්තවල් ගන්නැතුව එකක් සල්ලි දීලා අරන් කස්ටමයිස් කරගන්න රයිටින් ස්ටයිල් එකට. ඇකඩමික් වලට ප්‍රෝ රයිටින් එක පිස්සු කෙලිනවා
    Ela machan
    Annual eka gannam ehenam 144 AUD
    Mage Mallita case reports wagayak Liyannaa one kiwwa publish karanna and for his research
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    ශෙයාඩ් ගන්න එපා කියන්නෙ, ග්‍රැමර්ලි එක අපේ රයිටින් ඔබ්ජෙක්ටිව් එක ලර්න් කරන නිසා. ඉන්දියන් උන්, අපේ උන් ඔක්කොම මික්ස් වෙලා ශෙයාඩ් පාවිච්චි කරනකොට ඒකට හිකෙනවා.
    සල්ලි දීල ගන්න කලින් ඕනෙ නම් ට්‍රයි කරපන් සෙට් ද කියල. කොහොමත් කල් යනව ලර්න් වෙන්න
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    ශෙයාඩ් ගන්න එපා කියන්නෙ, ග්‍රැමර්ලි එක අපේ රයිටින් ඔබ්ජෙක්ටිව් එක ලර්න් කරන නිසා. ඉන්දියන් උන්, අපේ උන් ඔක්කොම මික්ස් වෙලා ශෙයාඩ් පාවිච්චි කරනකොට ඒකට හිකෙනවා.
    සල්ලි දීල ගන්න කලින් ඕනෙ නම් ට්‍රයි කරපන් සෙට් ද කියල. කොහොමත් කල් යනව ලර්න් වෙන්න
    Ne personal usage only
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    අනික මොකටද බං ග්‍රැමර්ලි දාගෙන නහින්නෙ, අපිට ඇකඩමික් වැඩ ටික දීලා කූල් එකේ ඉඳපන්කො. ෆ්‍රී AI reports. 50% discounts for කිරියො
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    අනික මොකටද බං ග්‍රැමර්ලි දාගෙන නහින්නෙ, අපිට ඇකඩමික් වැඩ ටික දීලා කූල් එකේ ඉඳපන්කො. ෆ්‍රී AI reports. 50% discounts for කිරියො
    Mata neme ban Malayata. Uge Masters walata
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    Mata neme ban Malayata. Uge Masters walata
    වැඩ ටික අපිට දීලා චිල් එකෙ ඉන්න කියපංකො..අපි PHD research වෙනකම්ම කරනවා :)ප්‍රෝ රයිටර් හොඳයි වෙබ් ආටිකල් වලටයි පොත් ලියන්නයි
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,285
    113
    වැඩ ටික අපිට දීලා චිල් එකෙ ඉන්න කියපංකො..අපි PHD research වෙනකම්ම කරනවා :)ප්‍රෝ රයිටර් හොඳයි වෙබ් ආටිකල් වලටයි පොත් ලියන්නයි
    U ehema wena ayya dala liyawana pakek meme ban. Research elath true data dala hariytm karna jathiye ekek. Man nam research eka kale putuwe wadi well excel sheet ekaka 😅

    Ela kawa hari set unoth kiyannam
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    U ehema wena ayya dala liyawana pakek meme ban. Research elath true data dala hariytm karna jathiye ekek. Man nam research eka kale putuwe wadi well excel sheet ekaka 😅

    Ela kawa hari set unoth kiyannam
    සුපිරි කොල්ලෙක්! ඔහොම උන් තමයි ඉන්න ඕන

    පොරට notebooklm එකත් සජෙස් කරන්න, ඇකඩමික් වැඩ වලට සුපිරි
     
    • Wow
    Reactions: Sandy_Fdo