ටික දවසකට කලින් Gree බ්‍රෑන්ඩ් එකේ 18000 R32 Gas එකක් ගත්තා සිංහළු, සයිට් ඔෆිස් එකකට. ලඟ AC කරන එකෙක් ගෙන් 140000කට ගත්තෙ .
මේ සයිට් එකට විදුලිය තිබ්බෙ නෑ,ජෙනියකින් තමයි වැඩ කලේ. බැරිම වෙලාවක විතරක් තමයි AC එක දැම්මෙ. (නොන් ඉන්වර්ටර් ගත්තෙත් ඔය ජෙනි මගුල නිසා හුචස් ගායි කියලා.
මේ සයිට් ඔෆිස් එක කන්ටේනර් බොක්ස් එකක්. ජනේල නෑ. හැබැයි හදපු උන් සුපිරියටම හදලා තියෙනවා ඉන්සියුලේශන් එහෙම දාලා. කූල් උනොත් පැයක් වගේ යනකම් කූල් එක තියෙනවා දොරවල් අරින්නැත්තම්. (බීලා වැටිලා හිටපු වෙලාවක දැනගත්තෙ, ඇහැරෙනකොටත් කූල්)
ගිය මාසෙ ඇට දෙක උගස් තියන ගාණක් වියදම් කරලා හුකලා විදුලිය ගත්තා. මේ දවස් 30ක් පාවිච්චි කරලා රිවීව් එක
දවසට පැය 8-10 අතර දානවා, ගිණි රස්නෙ වෙලාවට. කම්පියුටර් එකක් තමයි දුවන්නෙ ලයිට් එකක් එක්ක. තව ෆෝන් අනන් මනන් චාජ් කරනවා. නිධං හාරන බඩු ටික තාමත් දුවන්නෙ ජෙනියෙන්.
0 ඉඳන් මේ මාසෙ පළවෙනි බිලට (දින 29ක්) වෙනකම් යුනිට් 240ක් ගිහින් තියෙනවා, අප්‍රේල් නිවාඩුවට වැඩ නොකලත්. ඒ කියන්නෙ යුනිට් 200ක් වගේ AC එකට කියලා හිතන්න පුළුවන් දවස් 20ක් වගේ දුවලා.
මේක ඉන්ඩස්ට්‍රියල් මීටර් නිසා, රු 4000 කට කිට්ටු බිලක් තමයි එන්නෙ ඒක නම් ශේප්.

- රිමෝට් එක එහෙම නම් චීප් ප්ලාස්ටික්. එන බැටරිය බැස්සා මාසෙන්, ඩිස්ප්ලේ එක තඩි නිසාවෙන්නැති
- ඉන්ඩෝර් යුනිට් එක සද්දයි, කම්ප්ලේන් කලාම ඌ තව තැනකට එක්කන් ගිහින් පෙන්නුවා ඒකත් සද්දයි. අවුට්ඩෝර් එක නම් සාධාරණ සද්දයක් තියෙන්නෙ
- මුහුදට ලඟ උනාට තාම නම් මළකඩ කෑවෙ නෑ, හීරිච්ච තැන් නම් පොඩ්ඩක් පෙන්නගෙන එනවා.
- හුළඟ කර්කශයි, හැම මෝඩ් එකම ට්‍රයි කලා. කිසිම සුවදායී බවක් නෑ, සීතල නම් වෙනවා. ඒත් අන්කොම්ෆර්ටබල් සීතලක් තියෙන්නෙ. ඇඟට වදින්න දාලාත් නෑ ෆ්ලැප් හරවලා තියෙන්නෙ [මේකට කිරියොන්ගෙ අදහස ඕනෑ] හියුමිඩිෆයර් එකක් ගෙනත් දැම්මොත් හරියනවද? පීනස් කාරයො ඉන්නවා හැබැයි.
- කම්ප්‍රෙශර් එක ඔන් වෙලා විනාඩි ගාණකින් කාමරේම කූල් වෙනවා. දවල්ටත් සෑහෙන්න කම්ප්‍රෙශර් එක ඕෆ් වෙලා තියෙනවා පේනවා දොරවල් අරින්නැති වෙලාවට.