වැඩි කුලේ උන්ට දුන්නම මොකද උනේඅඩුකුළේ උන්ට රජකම දෙන්නෙ නැත්තෙ ඕක නිසා තමයි.
වැඩි කුලේ උන්ට දුන්නම මොකද උනේ
පොඩි එහෙම එකක් තියෙනවා වගේ තමයිඋන් මොනව කරත් මිනිස්සු කුපිත වෙන්නෙ නෑ, හාමු මාත්තයල නිසා, ඉවසල ඉන්නව
ඒ වගේ ද අඩු කුළේ එකෙක් කෙනෙහිලි කරද්දි
කේන්ති යනව වැඩියි නේද ?