AI නිසා වෙනස් වෙන දේවල්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    638
    861
    93
    ඔය පහළ තියෙන්නේ පහුගිය දවස් කිහිපයේ tech ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක් වෙච්චි නිව්ස් දෙක තුනක්.

    “මයික්‍රොසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් එක දවසක් ඇතුළත Layoff කරලා”

    “Fiver CEO, Micha Kaufman තමන්ගේ employees ලාට යවපු අනතුරු හැඟවීමේ ලිපිය”

    “OpenAI Codex release එක”

    ඇත්තටම කිව්වොත් මේ නිව්ස් ටික දැක්කහම AI පැත්තේ වැඩ කරන එකෙක් වෙච්චි මටත් digest කරගන්න ටික වෙලාවක් ගියා.

    මම machine learning, data science වගේ දේවල් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ 2014 අවුරුද්දේ විතර. ඒ කියන්නේ අවුරුදු 10ක් විතර මේ අටමංගල්ල එක්ක හැප්පිලා තියෙනවා. හැබැයි මේ ටික කාලය ඇතුළත දැකපු advancement එක මාරම rapid! ඒ වගේම මාරම වෙනස්!

    ඇත්තටම AI එක්ක IT industry එකට මොකද වෙන්නේ?
    අපිට හිතාගන්න බැරි speed එකකින් මේ industry එක වෙනස් වෙනවා. මතක ඇතිනේ අපි Telco-based API, mobile application development, cloud computing වගේ paradigm වලට කාලෙන් කාලෙට හුරු උනා. ඒ වගේ මේ වෙද්දි AI කියන දේ information technology වල හැම stage එකකටම embed වෙලා ඉවරයි.

    ඉස්සර අපි manually කරපු ගොඩක් task දැන් හරිම ලේසියෙන් AI එක්ක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. Code debugging වල ඉඳලා, platform deployment වගේ දේවල් වෙනකම් ම AI-aided විදිහට කරන්න පුළුවන්. OpenAI Codex demo එක පොඩ්ඩක් බලන්න. ඉස්සරහට කොහොමද development වෙන්නෙ කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්.

    Manual QA testing වගේ දේවල් නම් මට හිතෙන විදිහට ගොඩාක් අඩු වෙයි. Business analyst වගේ ජොබ් වලත් හරිම වෙනසක් වේගන එනවා. Non-technical BA position එහෙම අඩු වේගන යනවා.

    අපි කාලයක් කතා කරපු data scientist වගේ careers වල job scope එක වගේම ජොබ් roles අලුත් technologies එක්ක වෙනස් වෙනවා.

    ඉස්සරහට vibe-coding විතරක් dominate වෙයිද?

    එහෙම කියන්න අමාරුයි. Code generation tools සහ platform මාරම වේගයෙන් දියුණු වෙනවා. ඒවගෙන් සැළකිය හැකි help එකක් ගන්නත් පුළුවන්. ඒත් ඒ solution enterprise level එකේ deploy කරන්න, optimise කරන්න වගේ වැඩ වලට හොඳ experience තියෙන මිනිස්සු ඕනි වෙනවා. ඒ හින්දා මම දකින විදිහට coding කරන්නන් වාලේ කරන්නේ කරන්නේ නැතිව හරි concepts දැන ගෙන, methodical විදිහට වැඩේ කරන අයට තාම තැනක් තියෙනවා.

    එතකොට අනිත් industries ගැන මොකද කියන්නේ?

    ඒවටත් ඒ සෙතේම තමයි, අර fiverr CEO ගේ email එකේ කියන විදිහට, ඔයා තාම ජොබ් එක කරන්නේ 2024 කරපු විදිහට නම්, ඔයා outdated!

    Human resources, legal aids, auditing and accounting වගේ field වලට මේ වෙද්දිත් AI-aided tools මාරම විදිහට පාවිච්චි වෙනවා. කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේ ජොබ් එක දැනට තියෙන අලුත්ම technology advancement එක්ක තවත් හොඳට කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. කාලයක් තිබ්බනේ ජොබ් එකකට යන්න computer එක පාවිච්චි කරන්න දැන ගෙන ඉන්න එක වැදගත් වෙච්චි. ඒ වගේ ඉස්සරහට ජොබ් එකකට යන්න AI පාවිච්චි කරන්න දැන ගෙන ඉන්න එක basic qualification එකක් වේවි.

    IT/ computer science එහෙම ඉගෙන ගෙන වැඩක් නැද්ද?

    එහෙම කියන්න බෑ. හැබැයි හරියට computer science basics වගේ cover කරගෙන තියාගන්න වෙනවා! ඒ නැතිව ඔය මඟින් රේල්ලුවට නගින්න design වෙච්චි, bachelors in cyber security, bachelors in AI වගේ එව්වගේ effectiveness එක ගැන මගේනම් එච්චර පැහැදීමක් නෑ.

    ජොබ් එහෙම නැති වෙයිද?

    Companies restructure වෙනවා. ඒ කියන්නේ processes වෙන විදිහ හරිම වේගයෙන් අලුත් විදි වලට හැඩ ගැහෙනවා. Management layers හරිම අඩු වෙනවා. Microsoft layoffs වලත් ගොඩක්ම පේන තියෙන්නේ ඒ trend එක. AI විතරක් නෙවෙයි. අලුත් economical trends වගේ දේවල් එක්කත් companies තමන් වැඩ කරන විදිහ වෙනස් කරනවා.

    අන්න ඒ සීන් එකේදී ඔයා outdated මනුස්සයෙක් නම්, ඒ කියන්නේ risk එක වැඩියි. අනිවාර්‍යෙන්ම තමන්ට brand එකක් හදාගන්න. වැල් පාලම පට්ටම විදිහට ගැස්සෙනවා මිත්‍රවරුනි.. පරිස්සමෙන් එහා පැත්තට යන්න අද අදම වැඩේට බහින්න!
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    meka atta, ai kiyanne tool ekak hariyata hoda dslr cam ekak wage, professional dial ekak eken patta wadak gannawa, entry level ekek kiynawa mekata wada iphone eke cam eka hodai kiyala. AI tools use karanna karanna dannawa tamanta ganna puluwan wada saha koccara time ekak eken save karaganna puluwan da kiyala
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    AI jobs kela karanawa. eka ahanna deyak na

    coding melo deyak nodanna mama dan coding karala telegram bot lath hadanawa bung, python use karala

    CMD ekata libiraies tika witharaiyi download karala danna kiyala awee, coding okkoam GPT ekan

    okkoma chatgpt plus ekan karala denawaa

    diffucult task karanna bari hama ekkanagema jobs left :no:
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    ඔය පහළ තියෙන්නේ පහුගිය දවස් කිහිපයේ tech ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක් වෙච්චි නිව්ස් දෙක තුනක්.

    “මයික්‍රොසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් එක දවසක් ඇතුළත Layoff කරලා”

    “Fiver CEO, Micha Kaufman තමන්ගේ employees ලාට යවපු අනතුරු හැඟවීමේ ලිපිය”

    “OpenAI Codex release එක”

    ඇත්තටම කිව්වොත් මේ නිව්ස් ටික දැක්කහම AI පැත්තේ වැඩ කරන එකෙක් වෙච්චි මටත් digest කරගන්න ටික වෙලාවක් ගියා.

    මම machine learning, data science වගේ දේවල් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ 2014 අවුරුද්දේ විතර. ඒ කියන්නේ අවුරුදු 10ක් විතර මේ අටමංගල්ල එක්ක හැප්පිලා තියෙනවා. හැබැයි මේ ටික කාලය ඇතුළත දැකපු advancement එක මාරම rapid! ඒ වගේම මාරම වෙනස්!

    ඇත්තටම AI එක්ක IT industry එකට මොකද වෙන්නේ?
    අපිට හිතාගන්න බැරි speed එකකින් මේ industry එක වෙනස් වෙනවා. මතක ඇතිනේ අපි Telco-based API, mobile application development, cloud computing වගේ paradigm වලට කාලෙන් කාලෙට හුරු උනා. ඒ වගේ මේ වෙද්දි AI කියන දේ information technology වල හැම stage එකකටම embed වෙලා ඉවරයි.

    ඉස්සර අපි manually කරපු ගොඩක් task දැන් හරිම ලේසියෙන් AI එක්ක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. Code debugging වල ඉඳලා, platform deployment වගේ දේවල් වෙනකම් ම AI-aided විදිහට කරන්න පුළුවන්. OpenAI Codex demo එක පොඩ්ඩක් බලන්න. ඉස්සරහට කොහොමද development වෙන්නෙ කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්.

    Manual QA testing වගේ දේවල් නම් මට හිතෙන විදිහට ගොඩාක් අඩු වෙයි. Business analyst වගේ ජොබ් වලත් හරිම වෙනසක් වේගන එනවා. Non-technical BA position එහෙම අඩු වේගන යනවා.

    අපි කාලයක් කතා කරපු data scientist වගේ careers වල job scope එක වගේම ජොබ් roles අලුත් technologies එක්ක වෙනස් වෙනවා.

    ඉස්සරහට vibe-coding විතරක් dominate වෙයිද?

    එහෙම කියන්න අමාරුයි. Code generation tools සහ platform මාරම වේගයෙන් දියුණු වෙනවා. ඒවගෙන් සැළකිය හැකි help එකක් ගන්නත් පුළුවන්. ඒත් ඒ solution enterprise level එකේ deploy කරන්න, optimise කරන්න වගේ වැඩ වලට හොඳ experience තියෙන මිනිස්සු ඕනි වෙනවා. ඒ හින්දා මම දකින විදිහට coding කරන්නන් වාලේ කරන්නේ කරන්නේ නැතිව හරි concepts දැන ගෙන, methodical විදිහට වැඩේ කරන අයට තාම තැනක් තියෙනවා.

    එතකොට අනිත් industries ගැන මොකද කියන්නේ?

    ඒවටත් ඒ සෙතේම තමයි, අර fiverr CEO ගේ email එකේ කියන විදිහට, ඔයා තාම ජොබ් එක කරන්නේ 2024 කරපු විදිහට නම්, ඔයා outdated!

    Human resources, legal aids, auditing and accounting වගේ field වලට මේ වෙද්දිත් AI-aided tools මාරම විදිහට පාවිච්චි වෙනවා. කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේ ජොබ් එක දැනට තියෙන අලුත්ම technology advancement එක්ක තවත් හොඳට කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. කාලයක් තිබ්බනේ ජොබ් එකකට යන්න computer එක පාවිච්චි කරන්න දැන ගෙන ඉන්න එක වැදගත් වෙච්චි. ඒ වගේ ඉස්සරහට ජොබ් එකකට යන්න AI පාවිච්චි කරන්න දැන ගෙන ඉන්න එක basic qualification එකක් වේවි.

    IT/ computer science එහෙම ඉගෙන ගෙන වැඩක් නැද්ද?

    එහෙම කියන්න බෑ. හැබැයි හරියට computer science basics වගේ cover කරගෙන තියාගන්න වෙනවා! ඒ නැතිව ඔය මඟින් රේල්ලුවට නගින්න design වෙච්චි, bachelors in cyber security, bachelors in AI වගේ එව්වගේ effectiveness එක ගැන මගේනම් එච්චර පැහැදීමක් නෑ.

    ජොබ් එහෙම නැති වෙයිද?

    Companies restructure වෙනවා. ඒ කියන්නේ processes වෙන විදිහ හරිම වේගයෙන් අලුත් විදි වලට හැඩ ගැහෙනවා. Management layers හරිම අඩු වෙනවා. Microsoft layoffs වලත් ගොඩක්ම පේන තියෙන්නේ ඒ trend එක. AI විතරක් නෙවෙයි. අලුත් economical trends වගේ දේවල් එක්කත් companies තමන් වැඩ කරන විදිහ වෙනස් කරනවා.

    අන්න ඒ සීන් එකේදී ඔයා outdated මනුස්සයෙක් නම්, ඒ කියන්නේ risk එක වැඩියි. අනිවාර්‍යෙන්ම තමන්ට brand එකක් හදාගන්න. වැල් පාලම පට්ටම විදිහට ගැස්සෙනවා මිත්‍රවරුනි.. පරිස්සමෙන් එහා පැත්තට යන්න අද අදම වැඩේට බහින්න!
    Musk 2.0 line එකක් දෙන්නේ එයත් 😂
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,589
    113
    AI jobs kela karanawa. eka ahanna deyak na

    coding melo deyak nodanna mama dan coding karala telegram bot lath hadanawa bung, python use karala

    CMD ekata libiraies tika witharaiyi download karala danna kiyala awee, coding okkoam GPT ekan

    okkoma chatgpt plus ekan karala denawaa

    diffucult task karanna bari hama ekkanagema jobs left :no:
    dan vibe coding godak karanwa neda
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,075
    5,589
    113
    math oya mukuth danne na chatgpt ekata hariyata prompts denawaa

    Ekan wade goda dagannawa

    1000 lines ehaa code karaaa samahara .py scripts chatgpt ekan

    error ekake awath debug karanna code eka upload karama eka hadala denawaa

    aiyth coding igena ganna ona wena ekake na me widiyata

    math godak ena prashna porata kiyala wisada gannwa

    time sahena ithuru wenwa,

    habayi podi feeling ekak enwa mn e porata kiala karaganna wadae web search krala guides mula idan kiywala hariytama ona result eka enakan weradi weradi try karala ganna experience eka knowledge eka enne na kiyala

    eken man motta wenwada kiyalath hithenwa

    chatgpt dapuwama u uththare kiynwane.

    ekayi api uththare mahansi wela hoyagannwayi kiyanne dekak.

    repetitive task ikmanta karaganna nam supiri tool eka.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,455
    5,386
    113
    Colombo
    ඔය පහළ තියෙන්නේ පහුගිය දවස් කිහිපයේ tech ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක් වෙච්චි නිව්ස් දෙක තුනක්.

    “මයික්‍රොසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් එක දවසක් ඇතුළත Layoff කරලා”

    “Fiver CEO, Micha Kaufman තමන්ගේ employees ලාට යවපු අනතුරු හැඟවීමේ ලිපිය”

    “OpenAI Codex release එක”

    ඇත්තටම කිව්වොත් මේ නිව්ස් ටික දැක්කහම AI පැත්තේ වැඩ කරන එකෙක් වෙච්චි මටත් digest කරගන්න ටික වෙලාවක් ගියා.

    මම machine learning, data science වගේ දේවල් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ 2014 අවුරුද්දේ විතර. ඒ කියන්නේ අවුරුදු 10ක් විතර මේ අටමංගල්ල එක්ක හැප්පිලා තියෙනවා. හැබැයි මේ ටික කාලය ඇතුළත දැකපු advancement එක මාරම rapid! ඒ වගේම මාරම වෙනස්!

    ඇත්තටම AI එක්ක IT industry එකට මොකද වෙන්නේ?
    අපිට හිතාගන්න බැරි speed එකකින් මේ industry එක වෙනස් වෙනවා. මතක ඇතිනේ අපි Telco-based API, mobile application development, cloud computing වගේ paradigm වලට කාලෙන් කාලෙට හුරු උනා. ඒ වගේ මේ වෙද්දි AI කියන දේ information technology වල හැම stage එකකටම embed වෙලා ඉවරයි.

    ඉස්සර අපි manually කරපු ගොඩක් task දැන් හරිම ලේසියෙන් AI එක්ක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. Code debugging වල ඉඳලා, platform deployment වගේ දේවල් වෙනකම් ම AI-aided විදිහට කරන්න පුළුවන්. OpenAI Codex demo එක පොඩ්ඩක් බලන්න. ඉස්සරහට කොහොමද development වෙන්නෙ කියලා පොඩි idea එකක් ගන්න පුළුවන්.

    Manual QA testing වගේ දේවල් නම් මට හිතෙන විදිහට ගොඩාක් අඩු වෙයි. Business analyst වගේ ජොබ් වලත් හරිම වෙනසක් වේගන එනවා. Non-technical BA position එහෙම අඩු වේගන යනවා.

    අපි කාලයක් කතා කරපු data scientist වගේ careers වල job scope එක වගේම ජොබ් roles අලුත් technologies එක්ක වෙනස් වෙනවා.

    ඉස්සරහට vibe-coding විතරක් dominate වෙයිද?

    එහෙම කියන්න අමාරුයි. Code generation tools සහ platform මාරම වේගයෙන් දියුණු වෙනවා. ඒවගෙන් සැළකිය හැකි help එකක් ගන්නත් පුළුවන්. ඒත් ඒ solution enterprise level එකේ deploy කරන්න, optimise කරන්න වගේ වැඩ වලට හොඳ experience තියෙන මිනිස්සු ඕනි වෙනවා. ඒ හින්දා මම දකින විදිහට coding කරන්නන් වාලේ කරන්නේ කරන්නේ නැතිව හරි concepts දැන ගෙන, methodical විදිහට වැඩේ කරන අයට තාම තැනක් තියෙනවා.

    එතකොට අනිත් industries ගැන මොකද කියන්නේ?

    ඒවටත් ඒ සෙතේම තමයි, අර fiverr CEO ගේ email එකේ කියන විදිහට, ඔයා තාම ජොබ් එක කරන්නේ 2024 කරපු විදිහට නම්, ඔයා outdated!

    Human resources, legal aids, auditing and accounting වගේ field වලට මේ වෙද්දිත් AI-aided tools මාරම විදිහට පාවිච්චි වෙනවා. කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ගේ ජොබ් එක දැනට තියෙන අලුත්ම technology advancement එක්ක තවත් හොඳට කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. කාලයක් තිබ්බනේ ජොබ් එකකට යන්න computer එක පාවිච්චි කරන්න දැන ගෙන ඉන්න එක වැදගත් වෙච්චි. ඒ වගේ ඉස්සරහට ජොබ් එකකට යන්න AI පාවිච්චි කරන්න දැන ගෙන ඉන්න එක basic qualification එකක් වේවි.

    IT/ computer science එහෙම ඉගෙන ගෙන වැඩක් නැද්ද?

    එහෙම කියන්න බෑ. හැබැයි හරියට computer science basics වගේ cover කරගෙන තියාගන්න වෙනවා! ඒ නැතිව ඔය මඟින් රේල්ලුවට නගින්න design වෙච්චි, bachelors in cyber security, bachelors in AI වගේ එව්වගේ effectiveness එක ගැන මගේනම් එච්චර පැහැදීමක් නෑ.

    ජොබ් එහෙම නැති වෙයිද?

    Companies restructure වෙනවා. ඒ කියන්නේ processes වෙන විදිහ හරිම වේගයෙන් අලුත් විදි වලට හැඩ ගැහෙනවා. Management layers හරිම අඩු වෙනවා. Microsoft layoffs වලත් ගොඩක්ම පේන තියෙන්නේ ඒ trend එක. AI විතරක් නෙවෙයි. අලුත් economical trends වගේ දේවල් එක්කත් companies තමන් වැඩ කරන විදිහ වෙනස් කරනවා.

    අන්න ඒ සීන් එකේදී ඔයා outdated මනුස්සයෙක් නම්, ඒ කියන්නේ risk එක වැඩියි. අනිවාර්‍යෙන්ම තමන්ට brand එකක් හදාගන්න. වැල් පාලම පට්ටම විදිහට ගැස්සෙනවා මිත්‍රවරුනි.. පරිස්සමෙන් එහා පැත්තට යන්න අද අදම වැඩේට බහින්න!

    ආයේ හුකෝලා ගන්නේ ෆකින් ඒ අයි වලින්....
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Ai වලට පුලුවන්ද ලංකාවේ කොත්තු බාස්ව replace කරන්න බෑ නේ .
    6000 per day
    ඒකත් කොහොම හරි කරා කියපංකො. පරනම රස්සාව රිප්ලේස් කරන්න පුළුවන් ද ? 🙃 බෑ නේ. 6000 පැයට