අනුරගේ වික්‍රමය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    රටේ සුවහසක් ජනතාවට තමා පත් කරගැනීමේ මතක අවදි කරමින් එය ජනතා ජයග්‍රහණයක් මිස පරාජයක් නොවන බව පසුගිය දින කිහිපය තුලම අනුර කුමාර දිසානායක සහ ආණ්ඩු පක්ෂය රටට ගෙන හැර පෑවේය.

    රටේ ජනතා ප්‍රශ්න රැසක් හමුවේ මතක අමතක කරවීමට පිලිවෙලින් මෙසේ රඟ මඩල දිග හැරුනේය.

    1. අන්තර් විශ්වවිද්‍යාල ලේකම් සහ නායක කැඳවා උද්ගෝෂණයක් පැවැත්වීම සහ කිහිප දෙනෙක් කුදලා ගෙන යාමෙන් ආණ්ඩුව වෙන පැත්තක් බව හැඟවීම

    2. වසර 30ක් රටේ සිංහල, දෙමල , මුස්ලිම් ජනතාව පිඩාවට පත් කල යුද්දය අවසන් කිරීමේ උත්සවයට යාමට මැලිකමක් දැක්වීම රඟ දක්වා, ජනතා විරෝධය හමුවේ කුක්කෙක් ලෙස දක්කාගෙන යාමට හැකිවීම

    3. ලොතරැයි ඩයල් එකට වෙඩි තබා එය ඔහු විසින්ම රඟ දක්වුවක් බව සමාජයට ගෙන හැර දැක්වීම . මෙසේ කරන සියල්ල අසුවෙන බව දැන ලොතරැයි ලොක්කා තමන්ගේ වල තමන්ම කපා ගැනීම කියන විහිලුව සමාජ ගත කිරීමට තැත් කිරීම

    4. වියට්නාමයේ යුද සැමරුමට සෙලුට් ගසා, මල් වඩම් තබා, ජෙට් එකකින් පැමිණ, ලංකාවේ තමන්ගේ රටේ යුද්දෙට ගොස් ඇත පය කැඩුණු , ජිවිත පුජා කල, අන්ධ වුනු, එක්තැන් වුනු එකම සෙබළෙක්වත් බලන්නවත් නොයෑම

    5. සිංහල අවුරුද්දවත් සමරන්න බැරි, වෙසක් උත්සවකයට වත් වචෙන්කින්වත් ජාතිය ඇමතීමට බැරි රජරට සිංහයා බලු වේ

    සුවහසක් ජනතා ප්‍රසාදය මැද තව දුරටත් රටේ ජනාධිපති කමට ඉතාම සුදුසු බව තව තවත් පසක් කරමින්, තවත් පොහොයක් පසු කිරීමට නියමිතය.

    නුඹලා සියල්ලගේම තඹුත්තේගම විමුක්තිකාමී මේ මනුස්සයා රටේ ඉදිරියටත් ඔබ වෙත නවතම නාඩගම් රඟ දැක්වීමට නියමිතය.

    ඔබ සැමට පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!.

    GrMrynnW4AAuH7A
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    වෙලාවට මූ ජනාධිපති උනේ.. නැත්නම් පොඩි හරි සැකයක් ඉතුරු වෙනවා මුට රට හදන්න පුලුවන් ඇතිද යකෝ කියලා..
    දැන් නම් confirmed, මේ තරම් හාල් කෑල්ලක් ඉඳලම නෑ ඒ පුටුවේ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,031
    72,148
    113
    මාලඹේ
    වෙලාවට මූ ජනාධිපති උනේ.. නැත්නම් පොඩි හරි සැකයක් ඉතුරු වෙනවා මුට රට හදන්න පුලුවන් ඇතිද යකෝ කියලා..
    දැන් නම් confirmed, මේ තරම් හාල් කෑල්ලක් ඉඳලම නෑ ඒ පුටුවේ..
    සැක හැර දැන ගැනීමට අවුරුදු 5ක් කැප කළෙමු🤣
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    වෙලාවට මූ ජනාධිපති උනේ.. නැත්නම් පොඩි හරි සැකයක් ඉතුරු වෙනවා මුට රට හදන්න පුලුවන් ඇතිද යකෝ කියලා..
    දැන් නම් confirmed, මේ තරම් හාල් කෑල්ලක් ඉඳලම නෑ ඒ පුටුවේ..
    පොඩ්ඩක් ඉන්න යටින් ගේම යනව 🤭 නාමල්ගෙ ලක්ෂ 70 ක ඡන්ද ටික හදල තමයි පස්ස බලන්නෙ එයා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    GrP5HOMXEAAtBpQ

    පොඩ්ඩක් ඉන්න යටින් ගේම යනව 🤭 නාමල්ගෙ ලක්ෂ 70 ක ඡන්ද ටික හදල තමයි පස්ස බලන්නෙ එයා.
    ගොරකා ඩයල් ෆෝම් කරන්නද මේකව ගෙනාවේ
    ------ Post added on May 19, 2025 at 8:43 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    ගොරකා ඩයල් ෆෝම් කරන්නද මේකව ගෙනාවේ
    කරන්න දෙයක් නෑ. නාමලය කපටියි. මෙයා කරන අලුගුත්තේරු හැම වැඩකින්ම අරූ ඡන්ද ලක්ෂයක් දෙකක් ගොඩ දානව. අනුරයයි පොරගෙ පක්ෂෙ එවුනුයි තනිකරම කරන්නෙ ඡන්දෙ දාපු මිනිස්සුන්ට විලි ලැජ්ජ වෙන දේවල්. මට තේරෙන්නෙ නැති එකම දේ තමයි ඊයෙ සිද්දිය. මුලු රටක්ම යුධ ජයග්‍රහණය සමරන්නෙ නැතුව ඉන්න එකට විරුද්ධ වෙනව කියල පොඩි එකෙක්ට උනත් තේරෙනව. මෙයාට තේරුනේ නැත්තෙ ඇයි කියන්න තාම මට තේරෙන්නෙ නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,890
    13,388
    113
    පෘථිවිය
    කරන්න දෙයක් නෑ. නාමලය කපටියි. මෙයා කරන අලුගුත්තේරු හැම වැඩකින්ම අරූ ඡන්ද ලක්ෂයක් දෙකක් ගොඩ දානව. අනුරයයි පොරගෙ පක්ෂෙ එවුනුයි තනිකරම කරන්නෙ ඡන්දෙ දාපු මිනිස්සුන්ට විලි ලැජ්ජ වෙන දේවල්. මට තේරෙන්නෙ නැති එකම දේ තමයි ඊයෙ සිද්දිය. මුලු රටක්ම යුධ ජයග්‍රහණය සමරන්නෙ නැතුව ඉන්න එකට විරුද්ධ වෙනව කියල පොඩි එකෙක්ට උනත් තේරෙනව. මෙයාට තේරුනේ නැත්තෙ ඇයි කියන්න තාම මට තේරෙන්නෙ නෑ.
    රෙද්දක් ඇඳන් කොහොමද උන් සමරන්නේ
    කරපු හරියක් කරේ හමුදාවේ කොල්ලොන්ගේ මොරාල් අඩු කරන වැඩ
    හමුදාවේ පවුල් පිටින් මැරුව
    ඉතින් උන්ට පුලුවන්ද රෙද්දක් ඇඳන් ඇවිත් කොඩි උස්සන්න
    ප්බ්‍රකරන් කාම්බෝජයට පැන්න කියපු එවුන් නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,057
    71,482
    113
    කරන්න දෙයක් නෑ. නාමලය කපටියි. මෙයා කරන අලුගුත්තේරු හැම වැඩකින්ම අරූ ඡන්ද ලක්ෂයක් දෙකක් ගොඩ දානව. අනුරයයි පොරගෙ පක්ෂෙ එවුනුයි තනිකරම කරන්නෙ ඡන්දෙ දාපු මිනිස්සුන්ට විලි ලැජ්ජ වෙන දේවල්. මට තේරෙන්නෙ නැති එකම දේ තමයි ඊයෙ සිද්දිය. මුලු රටක්ම යුධ ජයග්‍රහණය සමරන්නෙ නැතුව ඉන්න එකට විරුද්ධ වෙනව කියල පොඩි එකෙක්ට උනත් තේරෙනව. මෙයාට තේරුනේ නැත්තෙ ඇයි කියන්න තාම මට තේරෙන්නෙ නෑ.
    උදච්චකම සහ කුහකකම බන්. වෙන දෙයක් නෑ. උඹ දැකලා තියෙනවද ජෙප්පෙක් කවදාවත් වෙන එකෙක්ගෙ හොඳක් කියනවා. මුන්ට මේකට යන්න බැරි එකක් දෙමලුන්ගෙ සල්ලි ගන්න ඇති, අනික තමා මිනිසුන්ට කොච්චර කෙලෙව්වත් මහින්දට තියෙන ආදරය අඩු වෙලා නෑ කියලා පේන එක. උන්ට ඒක වාවන්නෙ නෑ.

    ඕකමනෙ බන් අර hospital එක ඇරපු වෙලාවේ ඌට බැනලා, මුන් ඊට කලින් එහෙමම පටන්ගත්ත එකට වචනයක් කිව්වෙ නැත්තේ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ගිහිල්ලා ගිහිල්ල

    mokadda yako eke caption eka :lol: "තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වී ඇති බවත්,"
     
    • Haha
    Reactions: Heshan Daminda