රටේ සුවහසක් ජනතාවට තමා පත් කරගැනීමේ මතක අවදි කරමින් එය ජනතා ජයග්‍රහණයක් මිස පරාජයක් නොවන බව පසුගිය දින කිහිපය තුලම අනුර කුමාර දිසානායක සහ ආණ්ඩු පක්ෂය රටට ගෙන හැර පෑවේය.
රටේ ජනතා ප්‍රශ්න රැසක් හමුවේ මතක අමතක කරවීමට පිලිවෙලින් මෙසේ රඟ මඩල දිග හැරුනේය.
1. අන්තර් විශ්වවිද්‍යාල ලේකම් සහ නායක කැඳවා උද්ගෝෂණයක් පැවැත්වීම සහ කිහිප දෙනෙක් කුදලා ගෙන යාමෙන් ආණ්ඩුව වෙන පැත්තක් බව හැඟවීම
2. වසර 30ක් රටේ සිංහල, දෙමල , මුස්ලිම් ජනතාව පිඩාවට පත් කල යුද්දය අවසන් කිරීමේ උත්සවයට යාමට මැලිකමක් දැක්වීම රඟ දක්වා, ජනතා විරෝධය හමුවේ කුක්කෙක් ලෙස දක්කාගෙන යාමට හැකිවීම
3. ලොතරැයි ඩයල් එකට වෙඩි තබා එය ඔහු විසින්ම රඟ දක්වුවක් බව සමාජයට ගෙන හැර දැක්වීම . මෙසේ කරන සියල්ල අසුවෙන බව දැන ලොතරැයි ලොක්කා තමන්ගේ වල තමන්ම කපා ගැනීම කියන විහිලුව සමාජ ගත කිරීමට තැත් කිරීම
4. වියට්නාමයේ යුද සැමරුමට සෙලුට් ගසා, මල් වඩම් තබා, ජෙට් එකකින් පැමිණ, ලංකාවේ තමන්ගේ රටේ යුද්දෙට ගොස් ඇත පය කැඩුණු , ජිවිත පුජා කල, අන්ධ වුනු, එක්තැන් වුනු එකම සෙබළෙක්වත් බලන්නවත් නොයෑම
5. සිංහල අවුරුද්දවත් සමරන්න බැරි, වෙසක් උත්සවකයට වත් වචෙන්කින්වත් ජාතිය ඇමතීමට බැරි රජරට සිංහයා බලු වේ
සුවහසක් ජනතා ප්‍රසාදය මැද තව දුරටත් රටේ ජනාධිපති කමට ඉතාම සුදුසු බව තව තවත් පසක් කරමින්, තවත් පොහොයක් පසු කිරීමට නියමිතය.
නුඹලා සියල්ලගේම තඹුත්තේගම විමුක්තිකාමී මේ මනුස්සයා රටේ ඉදිරියටත් ඔබ වෙත නවතම නාඩගම් රඟ දැක්වීමට නියමිතය.
ඔබ සැමට පොහොසත් රටක් ලස්සන ජිවිතයක්!.

"තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වී ඇති බවත්,"