අපේ රටට තාම නිදහසක් ලැබිලා නෑ..- ජනපති අනුර..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,316
    47,197
    113
    මාතෘ භූමියේ පූර්ණ නිදහස ගැන ජනපති පැහැදිලි කරයි

    යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අද (19) පැවැති ජාතික රණවිරු සැමරුමට සහභාගී වෙනමින් ජනාධිපතිවරයා පැවසුවේ රට පූර්ණ ජයග්‍රාහකයින් නොමැති බවත් පූර්ණ ජයග්‍රාහකයින් බවට පත්විය හැකි වන්නේ මෙරට නීතිය හා සාමය පූර්ණ වශයෙන් ස්ථාපි කිරීමෙන් පමණක් බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    "අපි ඇති තරම් ලේ හලලා තියෙනවා. මේ මහ පොලොව තෙත් වෙනකන් ලේ හලපු ජාතියක් අපි, ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හලපු ජාතියක් අපි, අම්මලා තාත්තලාගේ දෙමාපියන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුලු හලපු ජාතියක් අපි, යුද්ධයේ බිහිසුණුතම වේදනාවන්ට, බිහිසුණුම වේදනාවන්ගේ අත්දැකීම් ලබපු මිනිස්සු අපි, ඒවා අද්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්විය යුතුයි.

    අපි පූර්ණ ජයග්‍රාහකයෝ නෙමේ. අපි පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවට බිය නොවී සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්න අපි ලෑස්තියි.

    යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවන සමාජයක් අපි නිර්මානය කළ යුතුයි. මා දන්නවා එය ඉතා දුෂ්කර ව්‍යායාමයක්. නමුත් අපි කෙසේ හෝ සාර්තක කළ යුතු ව්‍යායාමයක්. උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කරළිගහන්න පටන් අරගෙන තියෙනවා.

    සැබෑ මාතෘ භූමියේ නිදහස නම් අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද ? අදත් මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්ත්වයක් එනවා නාය යාමට අවදානම් වූ කළාපයක ගෙවල් 4900ක් තියෙනවා. එතැනින් මොන කලාපයක නාය යාමේ අවදානමක පවතීද යන්න බයක් තියෙනවා අපි නිදහස්ද ?, අදත් ලෝකේ කුමන තැන හෝ ගැටුමක් ඇති වුවහොත් අපේ රටේ ආර්ථිකයට කොයිතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තියෙනවා අපි නිදහස්ද?, අපි ආර්ථික වශයෙන් බංකොලොත් වූ රාජ්‍යයක කොහෙද අපිට නිදහසක් තියෙන්නේ ? කොහෙද අපිට ස්වෛරී භාවයක් තියෙන්නේ. අද අපි ආර්ථිකමය ස්වෛරීභාවය අහිමි කරගත්ත රාජ්‍යයක් ඒක ඇත්ත. අපිට අපේම වූ ආර්ථිකමය තීරණ ගැනීම සඳහා ශක්තියක් නොමැති ජාතියක්. ඒ නිසා මේ මාතෘ භූමිය ලෝකයේ ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්ථනය කරන්න නම් මේ ආර්ථික පරිවර්ථනය අපි අත්පත් කරගත යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍ය කුමන දුෂ්කරතා මත හරි මේ රාජ්‍යයේ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අපේ රටේ අපරාධ, කුඩු, වසංගතවලින් තොර රාජ්‍යයක් අපි නිර්මාන්‍ය කළ යුතුයි, ගැටුම් නැති වෛරය නැති රාජ්‍යක් අපි නිර්මාණය කළ යුතුයි. එතන තමයි අපිට පූර්ණ නිදහසත්, මව්බිමේ ශක්තිමත් ස්වෛරීභාවයත් නිර්මාණය වෙන්නේ...."

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    ඇති මූ එකෙක්ගෙන් වෙඩි නොකා ඔතනින් ආවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ලන්කාවෙ අවුරුදු 2500ක ඉතිහාසෙ සුද්ද එන්න කලින් 6 පාරක් විතර දෙමලු එක්ක ඇන කොටාගෙන තියෙනවා! කාලෙන් කාලෙට ඉන්දියාවෙ ටැරැක් දෙමලෙක් පහල වෙලා සෙනාව සෙට් කරන් ඇවිල්ල ලන්ම්කාවෙ යාපනෙ එරියා එකෙ ඉන්න සිහලුන්ගෙ පුක පලල ලන්කාවෙ කැල්ලක් අල්ල ගන්නවා! ඉට පස්සෙ කාලෙයක් යද්ද්දි දකුනෙ උන්ගෙ පුක බොර් වෙලා රිදෙන්න ගත්තාම දකුනෙන් සිහලෙක් සෙනාව අරන් ගිහින් දෙමලුන්ගෙ පුක පලනවා!
    සුඩ්ද්දාගෙ කාලෙ දෙම්මලු ලන්කාවෙ පැලපදියම් වෙච්ච නිසා දැන් ඉන්දියාවෙන් එන්න ඔනෙ නැ! මෙහෙම එකෙක් පහල වෙනවා!

    තව අවුරුදු 50-100ක් ඇතුලත ඉන්දියාවෙ එකෙක් හරි ලන්කාවෙම දෙමලක් හරි අනිවා ආයෙ සෙනාව හදාගෙන සිහලුන්ගෙ පුක පලනවා. එකට හෙතුව සිහලු යුද්දෙන් පස්සෙ සොෆ්ට් වෙන එක! සහජිවනෙ දෙන්න යනවා. දුටුගැමුනු කලෙත් ඔක. එලාර් මරල දැම්මාට පස්සෙ දෙමල්ලුන්ට පුක දෙන්න ගියා. එ කාලෙම - දෙම්ලු ඔක්කොම පැකට් කරල එලවල දැම්මා නම් මෙ ප්‍රස්නෙ මෙතරම් න්! බුවනක බාහු 6 වෙනි බුවත් එකමයි කලෙ. යාපෙනෙ උන් පරාද කරාට දෙමල්ලුන්ට ඉන්න ඇරියා. පැකට් කරල එලවල දැම්මෙ නැ! මහින්දත් එකමයො - දැණ් ඉතින් එලවන එක ලෙසි නැ! -- එක එක ජාත්යන්තර සන්විදාන සිහලින්ගෙ පුක පලනව!

    යුද්දෙ ඉවර කරල අවුරුදු 16යි. දැනටම සිහල නායකයාගෙ පුක සොෆ්ට් වෙලා දෙම්මලුන්ට දෙනව! තව 50ක් යද්දි දෙමලු හිතනවා අඩෙ සින්හලු මෙලො රහක් නැ. මෙකෙ වෙනම් රටක් හදන්න ඔන කියල. එකෙක් ෆයර් උනා නම් ටැරැක් වහල්ලු උගෙ වටෙ සෙට් එල ආයෙ ගිනිතියල දායි!

    අනුර පිස්සා ලන්කාවෙ ඉතිහාසය තිය නූතන ලොකෙ වෙන්න මොනවද කියලවත් දන්නෙ නැහ!

    NOTE - 2500 ඉතිහාසෙ ඉසෙ කෙස් ගානට සිහල රජවරු බන්කොලොත් වෙලා තියෙනවා! එත් මෙ ලන්කාව යසට තියෙන්නෙ! පිස්සු හුත්තවල්! සල්ලි ඔන ඉම්පොර්ට් කරල සැප ගන්න. වවන් කාල නිදාගන ඩොලර් ඔනෙ නැහැ!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    හෙනම අඩු කුලේ පොන්න පකයෙක් වගේ කතා කරේ. මරු සේනාධි නායකයා. මොළේ කුරොවල් වෙච්ච එකෙක් මහ පුටුවේ ඉන්දල තියෙන්නෙ. අපේ රටේ මෝඩ මිනිස්සු. 🤷‍♂️