මිනිස්සු ගම අතෑරලා යනවා කියද්දි මහින්ද ඔවුන්ට උස් හඩින් කිව්වා ,
" නෑ නෑ කවුරුවත් යන්න ඕන නෑ , මීට පස්සේ මේ වගේ දේවල් නොවෙන්න මං වගබලා ගන්නම්, මම දැන් කොළඹට ගිහින් මේ ගැන අවසාන තීන්දු ගන්නවා, බය නැතුව ඉන්න, කවුරුවත් යන්න එපා ගෙවල් අතෑරලා "
මේ වීඩියෝ අන්තර්ජාලයේ තියෙනවා හොයාගෙන නරඹන්න ,,
එදාම රෑ මහින්ද , රටේ ජනාධිපති විදියට ජාතික රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරා,
විනාඩි 45ක ඒ විශේෂ ප්‍රකාශයේ උච්ඡතම වචන ටික මට අදටත් මතකයෙන් කිව හැකියි ,
" ආදරණීය රට වැසියනී ....
මගේ ජනතාව ගිනි ගොඩක් මැද ජීවත් වෙද්දි මට විතරක් ආරක්ෂිත බංකරයක ජීවත්වෙන්න බෑ ...
ප්‍රභාකරන්ට සා- ම- ය කියන අකුරු තුනේ වටිනාකම තේරෙන්නෙම නැතිනම් එයාට තේරෙන භාෂාවෙන් උනත් කතාකරන්න මා පසුබට නොවන බව හොදින් මතක තබා ගන්න ..... etc "
කාටද මේවා මතක ?
විවාදයක් තියාගන්න එපා ,
මහින්ද 2005 සිට 2009 අග දක්වා ගේම ගැහුවා ලස්සනට , ඉස්පිල්ලක් ඇලපිල්ලක් අඩු නොවෙන්න ඔහු ඔහුගේ කොටස රට සහ ජනතාව වෙනුවෙන් අකුරටම ඉෂ්ඨ කරා ,,
ඒ ගෞරවය ඔහුට පුද කරන්න බැරි නම් ඌ කුහකයෙක්ම පමණයි ,
මිලිබෑන්ඩ්ලට , කුෂ්නාර් ලට කනේ ඇගිලි ගහගන්න මහින්ද එදා මුණටම කිව්වා ,,
මහින්දට එදා තිබුන බලපෑම් / පීඩනය සුළු පටු නෑ ,
නමුත් මහින්ද , අදටත් ඒ සිදුවීම් ගැන ප්‍රසිද්ධියේ මුකුත්ම කියන් නෑ ,
ඉන්දීය නියෝජිතයෝ ඇවිත් වහාම මෙහෙයුම් නවතන්න කියපු වෙලාවේ , කේන්ති ගිය මහින්ද ඉන්දියන් කට්ටියගෙන් අහලා තිබ්බේ ,
" ඇයි නැවැත්තුවේ නැත්‍තන් ගිය පාර වගේ උඩින් පරිප්පු දාන්නද ? " කියලා
ඒ කොන්ද නායකයෙක් විදියට මහින්දට තිබ්බ නිසා
උබත් - මමත් - අපිත් අද බය නැතුව මහ මග ඇවිදිනවා ,
යුද්ධයට නායකත්වය දුන්
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා
යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්
සේනාංක ප්‍රධානීන්
ශ්‍රී ලංකා පොලීසිය
සටන් බිමේ සිටි වීරෝධාර රණවිරුවන්
මව්බිම වෙනුවෙන් සිය තාරුණ්‍ය පුජා කළ මිය ගිය වීරෝධාර රණවිරුවන් ,
ආබාධිත වු වීරෝධාර රණවිරුවන්,
මේ සියළු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු ,
එය කෙලෙහි ගුණ මතක ඇති ජාතියක යුතුකමයි!
- copied
![]()
ප්‍රබාකරන්ගෙ ඉරණම වෙනස් කරන තීරණේ ගන්න මුල් උන දවස..!
![]()
පුදුකුඩිඉරුප්පු නගරය
2009 දී සහ 2025 දී එකම තැනක සිට...
Rukmal Gamage
https://www.facebook.com/share/v/19MfHpeWkB/?mibextid=wwXIfr
https://www.facebook.com/share/v/16JgHC2om4/?mibextid=wwXIfr
sarath fonseka nathnam oya kaiwaru gahuwata wadak na. oyita kalin hitapu janadipathiwaruth oya kaiya gahuwa. habayi wadda fonseka eyage mole thama plan eka okkoma thibbe.
india udde nawathanda kiwwe nae. un thama naw gana rahas thoraturu okkoma dunne. unge rajewee marapu eke waduwa ganda unta ona kama thibuna.
