AI නිසා වෙනස් වෙන දේවල්

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    ඒකත් කොහොම හරි කරා කියපංකො. පරනම රස්සාව රිප්ලේස් කරන්න පුළුවන් ද ? 🙃 බෑ නේ. 6000 පැයට
    danatamat dolls la innawane bn

    math godak ena prashna porata kiyala wisada gannwa

    time sahena ithuru wenwa,

    habayi podi feeling ekak enwa mn e porata kiala karaganna wadae web search krala guides mula idan kiywala hariytama ona result eka enakan weradi weradi try karala ganna experience eka knowledge eka enne na kiyala

    eken man motta wenwada kiyalath hithenwa

    chatgpt dapuwama u uththare kiynwane.

    ekayi api uththare mahansi wela hoyagannwayi kiyanne dekak.

    repetitive task ikmanta karaganna nam supiri tool eka.
    exam, assignments copy karama wena wadema tama wenne, class eke meter ekata terena nisa u karanawa api melo deyak danne natuwa copy paste karnawa, kalayak yaddi wadak karaganna bari wela yanawa, issara poth kiyawala api answers hewwa vs net eken balala liwwa wage tama mekat
    ------ Post added on May 23, 2025 at 9:43 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    ඒකත් කොහොම හරි කරා කියපංකො. පරනම රස්සාව රිප්ලේස් කරන්න පුළුවන් ද ? 🙃 බෑ නේ. 6000 පැයට
    පුලුවන් වෙනවා මචං. ඒත් උඹ හිතන විදිහට නෙමෙයි.‌ ඩෝල්ස් ල අනන් මනන් නෙමෙයි
    ඒ ක්‍රියාවලියෙදි මොලේ සිද්ද වෙන දේ නියුරල් ලින්ක් එකක් හරි නැත්තං ඔලුවට දාන හෙල්මට් එකක් තෘ හරි ඩිරෙක්ට් බ්‍රේන් එකට දෙන්න පුලුවන් AI එකකින්. ඒක ඔලුවෙ ප්‍රොසෙස් වෙනකොට ඇඟේ වෙන කෙමිකල් වැඩ ටික සිමියුලේට් වේවි. එතකොට No more STD. Program එක තෘ ඔ්න තරම් ෆීමේල්/ මේල් මොඩල්ස් සිලෙක්ට් කරන්න පුලුවන් වේවි.
    ඒ විතරක් නෙමෙයි ඔය දේවල් හරහා මිනිස්සුන්ගෙ තව තව ආසාවල් සිමියුලේට් කරගන්න පුලුවන් වේවි. අපි පංචේන්ද්‍රියන්ගෙන් ගන්න සඤ්ඤා ප්‍රෝග්‍රෑම් එකකින් සිමියුලේට් කරලා මිනිස්සුන්ට ගොඩක් අත්දැකීම් ලබාගන්න පුලුවන් වේවි
    බලපං ඔය ටෙක්නොලජි එක අනාගතේ ආවෙ නැත්තං.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,728
    28,640
    113
    ඒකත් කොහොම හරි කරා කියපංකො. පරනම රස්සාව රිප්ලේස් කරන්න පුළුවන් ද ? 🙃 බෑ නේ. 6000 පැයට
    puluwan
    autonomous sex dolls

    පුලුවන් වෙනවා මචං. ඒත් උඹ හිතන විදිහට නෙමෙයි.‌ ඩෝල්ස් ල අනන් මනන් නෙමෙයි
    ඒ ක්‍රියාවලියෙදි මොලේ සිද්ද වෙන දේ නියුරල් ලින්ක් එකක් හරි නැත්තං ඔලුවට දාන හෙල්මට් එකක් තෘ හරි ඩිරෙක්ට් බ්‍රේන් එකට දෙන්න පුලුවන් AI එකකින්. ඒක ඔලුවෙ ප්‍රොසෙස් වෙනකොට ඇඟේ වෙන කෙමිකල් වැඩ ටික සිමියුලේට් වේවි. එතකොට No more STD. Program එක තෘ ඔ්න තරම් ෆීමේල්/ මේල් මොඩල්ස් සිලෙක්ට් කරන්න පුලුවන් වේවි.
    ඒ විතරක් නෙමෙයි ඔය දේවල් හරහා මිනිස්සුන්ගෙ තව තව ආසාවල් සිමියුලේට් කරගන්න පුලුවන් වේවි. අපි පංචේන්ද්‍රියන්ගෙන් ගන්න සඤ්ඤා ප්‍රෝග්‍රෑම් එකකින් සිමියුලේට් කරලා මිනිස්සුන්ට ගොඩක් අත්දැකීම් ලබාගන්න පුලුවන් වේවි
    බලපං ඔය ටෙක්නොලජි එක අනාගතේ ආවෙ නැත්තං.
    a***e gahana eka lesi nadde 😂
    ------ Post added on May 23, 2025 at 9:59 AM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    vibe coding වැඩේ හින්දා කෝඩ් කොලිටි එකක් නං නෑ ඉස්සරහට
    ෆන්ඩමෙන්ටල්ස් දන්නැතුව ඉස්සරහට ඕනේ එකයි එපා එකයි ඔක්කොම කෝඩ් බේස් එකේ එල්ලගෙන

    අවුට්ඩේටඩ් ප්ලගින්ස් ලයිබ්‍රීස් එල්ලගෙන

    ලොවෙත් නැති වල්නරබිලිටීස් එද්දි ඔය හෑලි ලියන අයම එයි අඥේ සොප්ටෙයා ඉන්ජිනියර්ලා ඕනේ ආයේ කියලා

    ඉස්සරහට ඉන්ටෙලිජන්ට්ලි කෝඩ් ලියන ඒ අයි බට්ටෙක් ආවොත් මේක වෙනස් වෙයි, හැබැයි දැනට නං තත්වේ ඕකයි
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    ai වලින් මුකුත් කරන්න බෑ කියල කමෙන්ට් දාන ගොඩක් අය use කරන්නෙ chatgpt, gemini, claude free tier එක. ඉතින් ai capabilities ගැන දන්නෙ නෑ. තව කොච්චර models, tools තියෙනවද, අනික model එකක් locally run කරල ඒක fine tune කලාම ඔහොම අමුතුවෙන් දගලන්න ඕනෙ නෑ. simple prompt එකකින්ම ඕනෙ දේ එනව. google ai studio එහෙම දාගෙන screen live feed කලාම අපි use කරන ඇප් එකෙත් settings හදාගන්නත් කියල දෙනව. bolt වගේ tool එකක් local run කරගත්තාම; දැන් googleලම දෙනව එයාලගෙ අලුත් tools free google io event එකෙන් පස්සෙ. අපේ code එකේ අවුල් ai agent කෙනෙක් හරහාම update කරගන්න පුලුවන්. අනිත් දේ දැන් type කරල prompt කරන්න ඕනෙත් නෑ. මයික් එක ඔන් කරන් අහන්න තියෙන්නෙ.

    google io event එකෙදි ආපු updates

    මේ තියෙන්නෙ google අලුතෙන් දුන්න ui generate tool එක. figma, html/tailwind export කරන්න පුලුවන්.
    https://stitch.withgoogle.com/

    Veo3:
    මේකෙන් පුලුවන් එක prompt එකෙන්ම sound effects, background sounds, voices include video එකක් generate කරගන්න.
    https://deepmind.google/models/veo/

    Google Flow
    image models, videos models combine කරල longer videos හදන්න පුලුවන් character consistency එක තියාගෙනම. camera movements change කරල හදන්න පුලුවන්.
    https://labs.google/flow/about

    Imagen 4
    Image generation model
    https://deepmind.google/models/imagen/

    Google Jules - similar to openai codex
    Google ai agent: repository එක ලින්ක් කරගන්න විතරයි තියෙන්නෙ. generated branch එක review කරල merge කරගන්න තියෙන්නෙ main branch එකත් එක්ක.
    https://jules.google.com/

    Project Astra
    real time agent
    https://deepmind.google/models/project-astra/

    Gemma 3n 4B (2GB Ram Model)
    mobile phone එකක රන් කරන්න පුලුවන්. multi model understanding. images, tts, texts
    https://developers.googleblog.com/en/introducing-gemma-3n/
     
    • Like
    • Love
    Reactions: NRTG and jennt

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    vibe coding වැඩේ හින්දා කෝඩ් කොලිටි එකක් නං නෑ ඉස්සරහට
    ෆන්ඩමෙන්ටල්ස් දන්නැතුව ඉස්සරහට ඕනේ එකයි එපා එකයි ඔක්කොම කෝඩ් බේස් එකේ එල්ලගෙන

    අවුට්ඩේටඩ් ප්ලගින්ස් ලයිබ්‍රීස් එල්ලගෙන

    ලොවෙත් නැති වල්නරබිලිටීස් එද්දි ඔය හෑලි ලියන අයම එයි අඥේ සොප්ටෙයා ඉන්ජිනියර්ලා ඕනේ ආයේ කියලා

    ඉස්සරහට ඉන්ටෙලිජන්ට්ලි කෝඩ් ලියන ඒ අයි බට්ටෙක් ආවොත් මේක වෙනස් වෙයි, හැබැයි දැනට නං තත්වේ ඕකයි
    Open AI codex කියන්නෙ ඒජන්ට් ලෙවල් එකට ආපු Program එකක්. ඒකෙන් අවුල් නැතිව කෝඩ් වෙනවා. දැනටත් GPT plus වර්ශන් වල තියන මොඩල්ස් වලින් එන කෝඩ්ස් සිරා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    Open AI codex කියන්නෙ ඒජන්ට් ලෙවල් එකට ආපු Program එකක්. ඒකෙන් අවුල් නැතිව කෝඩ් වෙනවා. දැනටත් GPT plus වර්ශන් වල තියන මොඩල්ස් වලින් එන කෝඩ්ස් සිරා
    Codex eka siraa, thawama api mewala sarama updates dakke na

    monawa kiuwa SE lage jobs nam thawa nathi wenawaa

    enna enna advanced developed wenawaa

    2030 wenakota next level
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    මේ අස්ප රේස් එකේ දුවලා මොලේ විකාර කරගන්නවට වඩා කෑලෑවක ලෑලි ගේක ඉන්න එක සැපක් ආන්ඩුවේ පොලී සල්ලි වලින් . 🤷 මේ නොනවතින රැල්ලේ නැත්තම් පිස්සු බල්ලො වෙනවා .

    තව අවුරුදු 5 කින් වගේ ටෙක් ජොබ් 70% විතර සදා සොත්ති ඊලග පහේ ඉතිරි 30% 25% කෙලවෙලා ගීක්ලා සැට් එක පමණක් ඉතුරු වෙලා . අපි ස්කයි නෙට් එකට ඔලුව නමාගෙන ඉන්න වෙනවා .

    what they showed us will happen
     
    • Like
    Reactions: jennt and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    මේ අස්ප රේස් එකේ දුවලා මොලේ විකාර කරගන්නවට වඩා කෑලෑවක ලෑලි ගේක ඉන්න එක සැපක් ආන්ඩුවේ පොලී සල්ලි වලින් . 🤷 මේ නොනවතින රැල්ලේ නැත්තම් පිස්සු බල්ලො වෙනවා .

    තව අවුරුදු 5 කින් වගේ ටෙක් ජොබ් 70% විතර සදා සොත්ති ඊලග පහේ ඉතිරි 30% 25% කෙලවෙලා ගීක්ලා සැට් එක පමණක් ඉතුරු වෙලා . අපි ස්කයි නෙට් එකට ඔලුව නමාගෙන ඉන්න වෙනවා .

    what they showed us will happen
    ඒකනෙ මම ඔ්න AI එකකින් වැඩක් ගද්දි Please, thankyou කියන්නෙ :yes: :yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    danatamat dolls la innawane bn
    පුලුවන් වෙනවා මචං. ඒත් උඹ හිතන විදිහට නෙමෙයි.‌ ඩෝල්ස් ල අනන් මනන් නෙමෙයි
    ඒ ක්‍රියාවලියෙදි මොලේ සිද්ද වෙන දේ නියුරල් ලින්ක් එකක් හරි නැත්තං ඔලුවට දාන හෙල්මට් එකක් තෘ හරි ඩිරෙක්ට් බ්‍රේන් එකට දෙන්න පුලුවන් AI එකකින්. ඒක ඔලුවෙ ප්‍රොසෙස් වෙනකොට ඇඟේ වෙන කෙමිකල් වැඩ ටික සිමියුලේට් වේවි. එතකොට No more STD. Program එක තෘ ඔ්න තරම් ෆීමේල්/ මේල් මොඩල්ස් සිලෙක්ට් කරන්න පුලුවන් වේවි.
    ඒ විතරක් නෙමෙයි ඔය දේවල් හරහා මිනිස්සුන්ගෙ තව තව ආසාවල් සිමියුලේට් කරගන්න පුලුවන් වේවි. අපි පංචේන්ද්‍රියන්ගෙන් ගන්න සඤ්ඤා ප්‍රෝග්‍රෑම් එකකින් සිමියුලේට් කරලා මිනිස්සුන්ට ගොඩක් අත්දැකීම් ලබාගන්න පුලුවන් වේවි
    බලපං ඔය ටෙක්නොලජි එක අනාගතේ ආවෙ නැත්තං.
    puluwan
    autonomous sex dolls
    හරියන්නෙ නෑ. මොනා තිබුනත් මිනිහා හොයන්නෙ මිනිස් ගෑනු. උන්ගෙ ඩිමාන්ඩ් එක නැතිවෙන්නෙ නෑ ඕවා ඔක්කොම alternatives විතරයි. 🤣 ගෑනු ඕවා ඔක්කොටම වඩා ඉස්සරහින් ඉන්නෙ 🙃
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: dayt0na and NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    Human Care Nursing වගේ ජොබ් වෙනම හැදෙයි ඉස්සරහට ලොකු Demand එකක් තියෙන්න... Robot කෙනෙක්ගෙන් ගන්න බැරි දේවල් හොඳට Filter කරල ගත්තොත් ලිස්ට් එකක් හදා ගන්න පුළුවන් වෙයි :nerd:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    Human Care Nursing වගේ ජොබ් වෙනම හැදෙයි ඉස්සරහට ලොකු Demand එකක් තියෙන්න... Robot කෙනෙක්ගෙන් ගන්න බැරි දේවල් හොඳට Filter කරල ගත්තොත් ලිස්ට් එකක් හදා ගන්න පුළුවන් වෙයි :nerd:
    Tourism walata demand eka wedi wei kiyala hithenawa..lankaawata Honda chance eka me gobbayo Tika heewe neththnam
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    Tourism walata demand eka wedi wei kiyala hithenawa..lankaawata Honda chance eka me gobbayo Tika heewe neththnam
    අනිවා. මේක අමතක උනා. Tourism වලට හොඳටම එනව. ඒකට තව අවුරුදු 20ක් ඉස්සරහ බලල ඊගාවට එන Generation වලට ගැලපෙන දේවල් මෙහේ හදල තියන්න ඕන දැම්මම. Tourism Destination points පට්ට ලස්සනට හදන්න ඕන.