ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දුට ජින්ජර් ගෙන් දැවැන්ත චෝදනාවක්

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවේ අඩුම කුලේ තවත් කොත්තු බෑන්ඩ් එකක් තමයි flashback
    උන්ටම හරියන fanbase එකකුත් ඉන්නවා, උන්ගේ සමහරුන්ට ලෝකේ තියෙන හොදම බෑන්ඩ් එකලු flashback
    100%agree🤣🤣🤣🤣
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,397
    6,276
    113
    මේකිටත් දැන් වයස ඇති හැබැයි හොඳට ඉන්නවා

    රොෂාන් බොරු කොන්ඩයක් දාගෙන ඉන්න තට්ටයෙක් දැන් වයස 53ක් විතර ඇති

    හැබැයි ලංකාවෙ හිටිය #1 ඩ්‍රමර් කෙනෙක්.

    මටනම් උගේ එහෙම විශේෂත්වයක් නැහැ
    ඊට වඩා news, line one, marians bands වල drummers ලා මරු
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,418
    113
    ජින්ජර් ව මේ සෑහෙන කාලෙකින් දැක්කෙ
    දැං ටිකක් වයස පාටයි
    මෙයා ඉස්සර සිරසෙ ඩාන්සිං ස්ටා වැඩසටහනක් කෙරුව. ඒ කාලෙ මරු
    හූවක් දෙන්න මල්ලියෙ
     
    • Haha
    Reactions: chami_84

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,185
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටනම් උගේ එහෙම විශේෂත්වයක් නැහැ
    ඊට වඩා news, line one, marians bands වල drummers ලා මරු
    පොර වැඩ පෙන්නුවෙ, ඩ්‍රම්ස් ගහන එක නතර කරේ මිට අවුරුදු 20කට විතර කලින් ඒක නිසා ගොඩක් අය දන්නෙ නෑ පොරගෙ ටැලන්ට් එක.. මාත් ඩ්‍රම්ස් ගහල තියෙන නිසා සහ අතිතය දන්න නිසා කියන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ජින්ජර් ව මේ සෑහෙන කාලෙකින් දැක්කෙ
    දැං ටිකක් වයස පාටයි
    මෙයා ඉස්සර සිරසෙ ඩාන්සිං ස්ටා වැඩසටහනක් කෙරුව. ඒ කාලෙ මරු

    ඒ කාලෙ මරු kiuwe???
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    පොර වැඩ පෙන්නුවෙ, ඩ්‍රම්ස් ගහන එක නතර කරේ මිට අවුරුදු 20කට විතර කලින් ඒක නිසා ගොඩක් අය දන්නෙ නෑ පොරගෙ ටැලන්ට් එක.. මාත් ඩ්‍රම්ස් ගහල තියෙන නිසා සහ අතිතය දන්න නිසා කියන්නෙ.
    roshan mona drummer kenekda ban. uta wada subash (marians) thawa aluth band wala ewun innawa patta waddo and exam ehema pattatata karapu. issara gypsic drummer ehema patta munta wada
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,185
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    @DJAT ඩ්‍රම්ස් ප්ලේ කරනකොට අත් දෙකයි කකුල් දෙකයි වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා

    රොෂාන්ගෙ විශේෂත්වයක් තියෙනවා උපතින්ම ලැබුන ඒක ලංකාවෙ වෙන කිසිම කෙනෙක්ට නැති දෙයක්, ඒ විශේෂත්වය නිසා මේරියන්ස් ඩ්‍රමර්, අලුත්ම බෑන්ඩ්ස් වල ඩ්‍රමර්ලට උනත් රොෂාන්ට ගහන්ඩ පුලුවන් සමහර ඩ්‍රම් බීට්ස්, බ්‍රේක්ස් කවදාවත් ගහන්ඩ බෑ (ඒ විශේෂත්වය මොකක්ද කියලා මම කියන්නෙ නෑ) :giggle:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,294

    :lol:
     
    • Haha
    Reactions: kinkon

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඊට පස්සෙ කියල තියෙන ටික තේරෙන්නෙ නැති Instrument Knowledge නැති එවුන්ට හිනා යනව ඉතින් 🤭

    Uba Roshan Perera gana kiwwa nam Hari.... Roshan Perera Dan arrow star, kalin sunflower.

    Uta wada waddo nam naha... Me boru kondaya Melo rahak naha... Waddek newe

    Sunflower cassette balapan. Backing muge... Roshan Perera eliyata damma Neel, sunflower ekama dead
     
    Last edited:
    • Like
    Reactions: Amith0424

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,738
    8,475
    113
    ෆ්ළෑස් බැක් ස්වර්නමය යුගය තිබ්බේ 2000 ගනන්වල. උන් පස්සේ පස්සේ නිකන් ටයි ඇදල වේදිකාවෙන් අයින් උනා වගේ එකක් කලා දැන් මේලෝ රහක් නෑ. බෝරු සෝබන ලයිට් ටිකයි ඩිස්ප්ලේ එක විතරයි. බෑන්ඩ් එකේ ඉදපු ගොඩක් උන් අයින් කලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,185
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Uba Roshan Perera gana kiwwa nam Hari.... Roshan Perera Dan arrow star, kalin sunflower.

    Uta wada waddo nam naha... Me boru kondaya Melo rahak naha... Waddek newe

    Sunflower cassette balapan. Backing muge... Roshan Perera eliyata damma Neel, sunflower ekama dead

    2000ට කලින් රොෂාන්ල දෙන්නම හොඳයි ඒත් රොෂාන් ෆනෑන්ඩෝ උඩින් හිටියා කියන්ඩ පුලුවන්.

    ෆ්ළෑස් බැක් ස්වර්නමය යුගය තිබ්බේ 2000 ගනන්වල.
    ඔව්..Flashback හොඳම වැඩකාරයෝ ඉතාලි ‍ටුවර් එකේදි රට පනින්ඩ කලින්
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    @DJAT ඩ්‍රම්ස් ප්ලේ කරනකොට අත් දෙකයි කකුල් දෙකයි වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා

    රොෂාන්ගෙ විශේෂත්වයක් තියෙනවා උපතින්ම ලැබුන ඒක ලංකාවෙ වෙන කිසිම කෙනෙක්ට නැති දෙයක්, ඒ විශේෂත්වය නිසා මේරියන්ස් ඩ්‍රමර්, අලුත්ම බෑන්ඩ්ස් වල ඩ්‍රමර්ලට උනත් රොෂාන්ට ගහන්ඩ පුලුවන් සමහර ඩ්‍රම් බීට්ස්, බ්‍රේක්ස් කවදාවත් ගහන්ඩ බෑ (ඒ විශේෂත්වය මොකක්ද කියලා මම කියන්නෙ නෑ) :giggle:
    example ekak epnnapanko balanna
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලංකාවේ බෑන්ඩ් වල ඉන්න උන්ගෙන් පට්ට සවුත්තු ගති තියෙන්නේ රොෂාන් ට, නලින් පේරේරා , සංගීත්, ලා ඒ අතින් සෑහේන්න මනුස්සකම තියෙන මිනිස්සු මියසිකල් ෂෝ එකකට ආවම රෝෂාන් ගේ හෙන ලොකු ලයින් තියෙන්නේ ෂෝ එක ඕගනයිස් කරන උන්ට මාරම කන්ඩිෂන් මූ දාන්නේ අනිත් කිසිම බෑන්ඩ් එකකින් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. මම ඔය ඔක්කෝමලා එක්ක වැඩ කරලා තියනවා කොටින්ම රොෂාන් කියන්නේ වාසියක් තියෙනවනම් විතරයි මනුස්සයෙක් එක්ක හිනා වෙන්නෙත් කොවිඩ් කාලේ වැලේ වැල් නැතුව අපිට වැන්දා කොහොම හරි ෂෝ එකක් හරි වෙඩින් හරි සෙට් කරලා දෙන්න කියලා පස්සේ කාලේදී මට මූව හම්බු උනා ඉතාලියේදි මූ මාව අදුරන්නේ නැති ගානට රගපෑවා ලස්සනට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,343
    35,057
    113
    ජින්ජර් කියන්නේ කවුද?
    පොලේ ඉඟුරු විකුණන ගෑනියෙක්ද?