🔴BYD Atto 3 Accident 🇱🇰

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    නිව්ස් වල තිබ්බේ නින්ද ගිහින් කියලා..

    මම අහන්නේ BYD ඵක ගිය වේගේ උඹ දන්නේ කොහොමද?
    වේගෙන් ගියා නම් ඇයි Airbags වැඩ නොකළේ ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,784
    46,227
    113
    BYD වල සීට් බෙල්ට් දැම්මේ නැතත් Air bags වැඩ කරනවා
    කෝ උබ කොහොමද දැක්කේ FRONT AIRBAGS ON වෙලා නැහැ කියලා..ඇතුලෙන් ගත්ත ෆොටෝ එකක් දාපන්..
     
    • Like
    Reactions: NRTG

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,579
    652
    113
    sri lanka
    same type of incident.
     

    Attachments

    • WhatsApp Image 2025-05-27 at 07.53.49_25d72ba5.jpg
      WhatsApp Image 2025-05-27 at 07.53.49_25d72ba5.jpg
      181.3 KB · Views: 116

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,010
    6,918
    113
    Nawala
    නොදන්න උන්ට විතරයි කියන්නෙ 😌 Modern safty standards ගැන පොඩ්ඩක් හොයපන් . ඕනම අලුත් වාහනේක ඉස්සරහ crumple zone එකක් එනව . ඒ කියන්නෙ ඕනකමින්ම ඒ හරියෙ හය්ය අඩු වෙන්න හදන්නෙ . නැත්තන් හැප්පිච්ච ගමන් එ hitting force එක කෙලින්ම cabin එකට අවිල්ල ඇතුලෙ ඉන්න උන්ට හෙන ගැහුව වගේ කෙල වෙනව . ඒහෙම නොවී hitting force එක crumple zone එක කුඩු වෙන එකෙන් තරමක් දුරට හානි කරල cabin ekata transfer වෙන force එක අඩු කරන්නයි ඔහොම කරන්නෙ . BYD වාහන safty අතින් හෙනම ඉස්සරහින් ඉන්නෙ . අලුත් ම land cruiser එක හැප්පුනත් ඔය වගේ තමා ඉස්සරහ ටික චොප්ප වෙනව .
    නොදන්න හින්දා අහන්නේ ... මේකේ තියන තොරතුරැ වල හැටියට පස්සෙන් ගිහින් ඇනලා තියෙන්නේ ... ඒ කියන්නේ, මේ පාරේ high speed ගියා වෙන්න බෑ නේ .... අඇයි මෙච්චර damage එකක් ?????
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,908
    11,957
    113
    නොදන්න හින්දා අහන්නේ ... මේකේ තියන තොරතුරැ වල හැටියට පස්සෙන් ගිහින් ඇනලා තියෙන්නේ ... ඒ කියන්නේ, මේ පාරේ high speed ගියා වෙන්න බෑ නේ .... අඇයි මෙච්චර damage එකක් ?????
    Electric wahana langa pickup and lorrya passa usa nisa wahane uda bonnet eka wage strength eka aduma hariye wadila namila yakada roll wela thiyenne..

    Car ekak wage pahala deka wadunanam ochchara passata roll wenne naha habai issaraha pahala oita wada damage wenawa.. meke pena widiyata issaraha pahala loku damage ekak naha..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Accident First පේජ් එකේ ශ්‍රී ලංකන් ඔස්තාර් කෙනෙක් දාපු කමෙන්ට් එකක් නේද ?
    ගොන් කතාවක් :ROFLMAO:
    Safety කියන්නේ ත්‍රීවිල් එක වගේ ගෑවුණු ගමන් පපඩම් වෙලා යන එක නෙවෙයි. මේක නිකන් ඇලුමිනියම් තහඩුවක් වගේ චප්ප වෙලා ගිහින් තව චුට්ටක් වේගෙන් ගියා නම් වාහනේ ඇතුලේ ඉදපු එවුන් හොයන්නවත් වෙන්නේ නැහැ.
    දැන් උබ හිතන්නේ crumple zone එකයි cabin එකයි එකම strength එකක් තියනවා කියලද?