වේගෙන් ගියා නම් ඇයි Airbags වැඩ නොකළේ ?නිව්ස් වල තිබ්බේ නින්ද ගිහින් කියලා..
මම අහන්නේ BYD ඵක ගිය වේගේ උඹ දන්නේ කොහොමද?
වේගෙන් ගියා නම් ඇයි Airbags වැඩ නොකළේ ?නිව්ස් වල තිබ්බේ නින්ද ගිහින් කියලා..
මම අහන්නේ BYD ඵක ගිය වේගේ උඹ දන්නේ කොහොමද?
polla allan gihin purudu welaමුන්ට හරියන්නේ කාර් නෙමෙයි TATA ලොරි..![]()
වේගෙන් ගියා නම් ඇයි Airbags වැඩ නොකළේ ?
BYD වල සීට් බෙල්ට් දැම්මේ නැතත් front air bags වැඩ කරනවාSeat belts දාගෙන ඉන්නේ නැතුව අැති..ලංකාවේ උන් නේ..

කෝ උබ කොහොමද දැක්කේ FRONT AIRBAGS ON වෙලා නැහැ කියලා..ඇතුලෙන් ගත්ත ෆොටෝ එකක් දාපන්..BYD වල සීට් බෙල්ට් දැම්මේ නැතත් Air bags වැඩ කරනවා
කෝටි දෙකක් දීල මේ දර හැවවල් ගන්න උන්ට නං පුකේ ඉඳන් පිස්සුමුන්ට හරියන්නේ කාර් නෙමෙයි TATA ලොරි..![]()

සෙට් වෙලා තියෙන්නෙ ආයෙ අහන්න දෙයක් නෑමට නිකමට හිතෙනවා BYD තියෙන උන් ලංකාවෙ ඊලඟ toxic සෙට් එක වෙයි කියලා.![]()
![]()
BYD කුලේ කියලා අලුත් කුලයක් එයිද දන්නෙ නෑසෙට් වෙලා තියෙන්නෙ ආයෙ අහන්න දෙයක් නෑ![]()
![]()
කෝටි දෙකක් දීල මේ දර හැවවල් ගන්න උන්ට නං පුකේ ඉඳන් පිස්සු![]()
නොදන්න හින්දා අහන්නේ ... මේකේ තියන තොරතුරැ වල හැටියට පස්සෙන් ගිහින් ඇනලා තියෙන්නේ ... ඒ කියන්නේ, මේ පාරේ high speed ගියා වෙන්න බෑ නේ .... අඇයි මෙච්චර damage එකක් ?????නොදන්න උන්ට විතරයි කියන්නෙModern safty standards ගැන පොඩ්ඩක් හොයපන් . ඕනම අලුත් වාහනේක ඉස්සරහ crumple zone එකක් එනව . ඒ කියන්නෙ ඕනකමින්ම ඒ හරියෙ හය්ය අඩු වෙන්න හදන්නෙ . නැත්තන් හැප්පිච්ච ගමන් එ hitting force එක කෙලින්ම cabin එකට අවිල්ල ඇතුලෙ ඉන්න උන්ට හෙන ගැහුව වගේ කෙල වෙනව . ඒහෙම නොවී hitting force එක crumple zone එක කුඩු වෙන එකෙන් තරමක් දුරට හානි කරල cabin ekata transfer වෙන force එක අඩු කරන්නයි ඔහොම කරන්නෙ . BYD වාහන safty අතින් හෙනම ඉස්සරහින් ඉන්නෙ . අලුත් ම land cruiser එක හැප්පුනත් ඔය වගේ තමා ඉස්සරහ ටික චොප්ප වෙනව .
Electric wahana langa pickup and lorrya passa usa nisa wahane uda bonnet eka wage strength eka aduma hariye wadila namila yakada roll wela thiyenne..නොදන්න හින්දා අහන්නේ ... මේකේ තියන තොරතුරැ වල හැටියට පස්සෙන් ගිහින් ඇනලා තියෙන්නේ ... ඒ කියන්නේ, මේ පාරේ high speed ගියා වෙන්න බෑ නේ .... අඇයි මෙච්චර damage එකක් ?????
දැන් උබ හිතන්නේ crumple zone එකයි cabin එකයි එකම strength එකක් තියනවා කියලද?Accident First පේජ් එකේ ශ්‍රී ලංකන් ඔස්තාර් කෙනෙක් දාපු කමෙන්ට් එකක් නේද ?
ගොන් කතාවක්
Safety කියන්නේ ත්‍රීවිල් එක වගේ ගෑවුණු ගමන් පපඩම් වෙලා යන එක නෙවෙයි. මේක නිකන් ඇලුමිනියම් තහඩුවක් වගේ චප්ප වෙලා ගිහින් තව චුට්ටක් වේගෙන් ගියා නම් වාහනේ ඇතුලේ ඉදපු එවුන් හොයන්නවත් වෙන්නේ නැහැ.
Seat belts දාගෙන ඉන්නේ නැතුව අැති..ලංකාවේ උන් නේ..