🔴BYD Atto 3 Accident 🇱🇰

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    උබ බොරුවට කයිවාරු ගැහුවට ඇත්තටම ගිහින් නෑනේ කොලඹ :P එක්කො උබ electric වාහානෙක නිකමටවත් ගිය එකෙක් නෙවෙයි. ආනන්ද එක ගාව හැමතිස්සෙම බ්ලොක් නෑ ...මම ඔතනින් යන්නේ 9:30-10 උදේ. අනික බ්ලොක් තිබ්බත් පොඩි ගැප් එකක් ඇති electric වාහන වලට. මරුටි, වැගන් R වගේ නෙවෙයි මේවා :lol:
    budu ammo osthar kenek. hari hari ban uba kiyana eka thamai hari :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,190
    86,404
    113
    ආශ්චර්යමත් රටක
    ලොරියෙ number plate එකවත් damage නෑ කියලා බයි හරක් ටිකක් තප්පුලනවා.

    ඒක damage වෙන්න තියා ඒක ළඟටවත් car එක වැදිලා නෑ 🙈
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,265
    15,992
    113
    Colombo
    500278670-796127522742090-5022973908518092068-n.jpg
    Elon muskge wadak :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,590
    16,799
    113
    Crumpling Zone eka kiyala ohomath kudu wenawada? Motorcycle ekaka or 3wheeler ekaka waduna welawaka balanna one. Eth oya wagema wei
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,764
    3,173
    113
    37
    @ katubedda
    බොනට් එක ගොඩක් වාහන වල ඇලුමිනියම් බන්. කොහොමත් පොඩ්ඩ වැදුනත් නැවෙන තමයි හදල තියෙන්නේ. එහෙම නැවුනෙ නැත්නම් වින්ඩ්ස්ක්‍රින් එකත් කඩන් ඇතුලට ඇවිත් කෙලින්ම බෙල්ලට හරි මුනට හරිනෙ සෙට්වෙන්නෙ.
    ලොරිවල පිටිපස්සෙන් යකඩ බාර් එකක් එනවා නේද මම හිතන්නෙ එක හරියටම බොනට් එකට සෙට්වෙලා. බම්පර් එකවත් හරියට කුඩුවෙලා නැනේ. වාහනේනම් කන්ඩෙම් වෙන තරම් ඩැමේජ් එකක් වෙලා නැ. ඔටෝ බ්රේක් නම් ඔප්ශනල්නේ තිබුනද නැද්ද එහෙමත් නැත්නම් ඇක්ටිවු කරලා නැතිව තිබුනද දන්නෙත් නැනේ.

    BYD තියා විල්බැරැක්කයක්වත් ගන්න බැරි, බස්වල බඩගාන උන් නිකන් බොරුවට වැලලෙන්න හදනවා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,090
    5,707

    ඔන්න ඕක තමා ඇත්ත. :yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    බොනට් එක ගොඩක් වාහන වල ඇලුමිනියම් බන්. කොහොමත් පොඩ්ඩ වැදුනත් නැවෙන තමයි හදල තියෙන්නේ. එහෙම නැවුනෙ නැත්නම් වින්ඩ්ස්ක්‍රින් එකත් කඩන් ඇතුලට ඇවිත් කෙලින්ම බෙල්ලට හරි මුනට හරිනෙ සෙට්වෙන්නෙ.
    ලොරිවල පිටිපස්සෙන් යකඩ බාර් එකක් එනවා නේද මම හිතන්නෙ එක හරියටම බොනට් එකට සෙට්වෙලා. බම්පර් එකවත් හරියට කුඩුවෙලා නැනේ. වාහනේනම් කන්ඩෙම් වෙන තරම් ඩැමේජ් එකක් වෙලා නැ. ඔටෝ බ්රේක් නම් ඔප්ශනල්නේ තිබුනද නැද්ද එහෙමත් නැත්නම් ඇක්ටිවු කරලා නැතිව තිබුනද දන්නෙත් නැනේ.

    BYD තියා විල්බැරැක්කයක්වත් ගන්න බැරි, බස්වල බඩගාන උන් නිකන් බොරුවට වැලලෙන්න හදනවා. :ROFLMAO:

    :ROFLMAO:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,320
    25,522
    113
    AIR bag මොකටද තියෙන්නේ බං, on වෙන්නේ නැත්නම්... 😂
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ලොරි තට්ටුවක වැදුනොත් ඕන වාහනයක් කුඩු කෑලී
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,764
    3,173
    113
    37
    @ katubedda
    AIR bag මොකටද තියෙන්නේ බං, on වෙන්නේ නැත්නම්... 😂
    මචං, air bag පොඩ්ඩක් වැදුනා කියලා ඔන් වෙන්නෙ නැ. minimum speed, minimum impact, impact direction වගේ factors තියෙනවා. සාමාන්යෙන් front impact sensor එක locate වෙන්නේ bumper eke මැදට වෙන්න condenser එකට කිට්ටුව ටිකක් ඇතුලට වෙන්න. මෙකේ photos වල පේන විදිහට නම් එ හරියට ලොකු impact එකක් වෙලා නැ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මචං, air bag පොඩ්ඩක් වැදුනා කියලා ඔන් වෙන්නෙ නැ. minimum speed, minimum impact, impact direction වගේ factors තියෙනවා. සාමාන්යෙන් front impact sensor එක locate වෙන්නේ bumper eke මැදට වෙන්න condenser එකට කිට්ටුව ටිකක් ඇතුලට වෙන්න. මෙකේ photos වල පේන විදිහට නම් එ හරියට ලොකු impact එකක් වෙලා නැ.
    uba order karee dolphin ekak da ata 3kda? :angry: :angry: :angry: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: