බොනට් එක ගොඩක් වාහන වල ඇලුමිනියම් බන්. කොහොමත් පොඩ්ඩ වැදුනත් නැවෙන තමයි හදල තියෙන්නේ. එහෙම නැවුනෙ නැත්නම් වින්ඩ්ස්ක්රින් එකත් කඩන් ඇතුලට ඇවිත් කෙලින්ම බෙල්ලට හරි මුනට හරිනෙ සෙට්වෙන්නෙ.
ලොරිවල පිටිපස්සෙන් යකඩ බාර් එකක් එනවා නේද මම හිතන්නෙ එක හරියටම බොනට් එකට සෙට්වෙලා. බම්පර් එකවත් හරියට කුඩුවෙලා නැනේ. වාහනේනම් කන්ඩෙම් වෙන තරම් ඩැමේජ් එකක් වෙලා නැ. ඔටෝ බ්රේක් නම් ඔප්ශනල්නේ තිබුනද නැද්ද එහෙමත් නැත්නම් ඇක්ටිවු කරලා නැතිව තිබුනද දන්නෙත් නැනේ.
BYD තියා විල්බැරැක්කයක්වත් ගන්න බැරි, බස්වල බඩගාන උන් නිකන් බොරුවට වැලලෙන්න හදනවා.