වි‍ශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව Cloak Ransomware යටතට

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,037
    93
    අර doctor priya කියන් හොල්මන නේද ඕක ප්‍රසිද්ධ කරේ NIC එක විතරක් use කරලා ඔක්කොම details ගන්න පුළුවන් කියල? ලංකාවේ ම බල්ලෙක් ඕක දැකලා data scrap කරන්න ඇති.
    Gon gaani. Attention ganna haali liyala damma.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,298
    113
    Auckland
    ඇමරිකන් සමාගම් වලට කෝටි ප්‍රකෝටි ගනන් වියදම් කරන්න නිර්දේශ කරල. ජනතාවගෙ බදු සල්ලි මේවා.
    සයිබර් සිකුරිටි වලටලු.
    මොනවද මේ? අපේ රටෙ මේ දේවල් කරන්න තාක්ශනය තියාගෙන මේ සමාගම් වලට වියදම් කරන්නෙ. පොඩ්ඩක් කල්පනා කරල බලන්න
    වහාම මෙවා නතර කරනව!
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,179
    71,769
    113
    සිරාවට... මටත් දැක්ක ගමන් හිතුනේ ඕක... මුන් තැපෑලෙන් ද දන්නේ නෑ හැක් කලේ...
    මම හිතන්නෙ මුන්ගෙ PC ටික compromise වෙලා ඇති. ඒවල තියෙන scan copy වගේ ඒවා වෙන්න ඕනා එලියට ගිහින් තියෙන්නෙ.
     
    • Like
    Reactions: ttj

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    View attachment 251452


    ** Cloak Ransomware Alert
    ** Department of Pensions

    The Department of Pensions in Sri Lanka is a government agency responsible for managing pension schemes for public sector employees, has fallen victim to Cloak Ransomware. Initially, on April 02, 2025, the group posted about an unidentified victim (pe*.lk). On May 26, 2025, they revealed the full domain name, and uploaded over 617 GB of compromised data for download on their dark web portal.


    https://x.com/FalconFeedsio
    OLD NEWS

    මම හිතන්නෙ මුන්ගෙ PC ටික compromise වෙලා ඇති. ඒවල තියෙන scan copy වගේ ඒවා වෙන්න ඕනා එලියට ගිහින් තියෙන්නෙ.
    MOVIES AND SONGS DOWNLOAD , AND CLICKING YOUTUBE ADS
    ------ Post added on May 28, 2025 at 11:04 AM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,222
    4,582
    113
    data protection act එකක් හදාගන්න බැරුව කයිවාරු ගහන පොන්සි ලප කොටා. දැන් ඕකුන් කියයි කලින් ආන්ඩු වලින් data protection act එකක් හදලා නැති නිසා තමයි ඔහොම උනේ කියලා.

    මාලිමා කලු කැත ලප කොටා,
    "කටින් වැඩ කෝටියයි..."


    😂 😂 😂 😂 🤌 🤌 🤌
    https://mode.gov.lk/assets/files/575-2025_E-8bbab788c81c937f32a9811726c972d0.pdf

    hadala amendments ut karala tiyenne. eken wadak na. owa gov neme bankuwe , gedara office eke indala implement wenna oni. tava aurudu ganak yai. habai wei
     
    • Like
    Reactions: Lionzzz

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ko mukuth wela nanahe..oya hondata thiyenne.. 🙄

    දන්නේ කොහොමද අහන්න එපා .

    ඕක උනේ අප්‍රේල් මාසේ.අන්තිමට ඕක හදන්න පිටින් අව්ට්සෝස් කරපු උන්ගේ ඇගේ ගහල ඩිපාර්ට්මන්ට් එකේ උන් බේරුනා

    ot දාගෙන කට්ටිය ෆිල්ම් බලල සින්දු අහල youtube ඩ්‍රාම බලල තමා ඕෆ් වෙන්නේ ,rensomwere කලින් ආපු නැති එකයි පුදුමේ ,
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    ලොල් කොලකෑලි වල හැම එකම කරන එකක් hack කරලා ඇති වැඩක් නෑ කියලා රන්සුමනා සෙට් එකට මේ පාර තමා තේරෙන්නෙ
    oke 617GB thiyenne office network eken film download karapuwa wennath puluwan :ROFLMAO:



    ow, e manussaya oka gena CERT eka inform karanne netuwa fb post ekak dala kollatai ballatai hema ekatama kiyala magulak kara.
    ------ Post added on May 28, 2025 at 9:50 AM
    mama CERT ekata multiple reports yawala thiye. They never replied or acknowledged, at least.
    ------ Post added on May 28, 2025 at 11:26 AM
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,586
    5,867
    113
    @ගෙදර
    අර doctor priya කියන් හොල්මන නේද ඕක ප්‍රසිද්ධ කරේ NIC එක විතරක් use කරලා ඔක්කොම details ගන්න පුළුවන් කියල? ලංකාවේ ම බල්ලෙක් ඕක දැකලා data scrap කරන්න ඇති.
    ඔය ගැනීට ඕකේ බරපතලකම කිව්වම රෙද්ද උස්සන් ආවා.. යැයි යැයි ගගා 👍
    @CorD SaC
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,179
    71,769
    113
    oke 617GB thiyenne office network eken film download karapuwa wennath puluwan :ROFLMAO:


    mama CERT ekata multiple reports yawala thiye. They never replied or acknowledged, at least.
    ------ Post added on May 28, 2025 at 11:26 AM
    ලංකාවෙ උන් cyber security පඩේකට ගනන් ගන්නෙ නෑ බන් . central bank එක කෑගහන හින්ද තමා ඔය කරන ටිකත් කරන්නෙ. සල්ලි ටිකක් විසික් කලානම් ගේමක් නැතුව products දෙක තුනක් බස්සගන්න පුලුවන්. ඒත් එකක්වත් හරියට පාවිච්චි කරන්නෙ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,646
    48,921
    113
    සේදවත්ත
    උබලගේ අම්මල අප්පලට සීයට ආච්චිට පොඩ්ඩක් කියපල්ල පින් , otp, ස්කෑම් කෝල් එයි එවට මුකුත් කියන්න එපා උබලගෙන් අහපන් කියලවත්. අනිවාර්යයෙන් මේක සිරා නම් ඔය නාකි අයට බඩු පැකට් කරනවාමයි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,514
    1
    3,542
    113
    Earth
    මම හිතන්නෙ මුන්ගෙ PC ටික compromise වෙලා ඇති. ඒවල තියෙන scan copy වගේ ඒවා වෙන්න ඕනා එලියට ගිහින් තියෙන්නෙ.


    එහෙම වෙන්නත් පුලුවන්. සමහර තැන් වල Manual Process එකයි System Process එකයි යනවා. සාමාන්යයෙන් Parallel යන්නෙ ටික කාලයක් යනකම් විතරයි. හැබැයි මං අහලා තියෙන විදියට Government එකේ සමහර Office වල Manual Process එක තමයි Priority , ඒ Data එකම System දානවා වෙනමම Data Entry Operator කෙනෙක්. අපරාදේ අපේ සල්ලි
     
    • Like
    Reactions: tharakaf and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ඔය ගැනීට ඕකේ බරපතලකම කිව්වම රෙද්ද උස්සන් ආවා.. යැයි යැයි ගගා 👍
    @CorD SaC
    ඔකිට උපදෙස් දෙන්න එපා ජොබ් එකේ ඉදාලා කෙලවෙනවා , නැතිනම් එක එක තැන් වලට E-mail දාලා කන්න පුලුවන් විදියට කනවා මම කොමෙන්ට් එකක් දාලා මට නොකියාම වැඩේ සෙට් වුනා එක්තරා කොම්පැනි එකකින්
     
    • Wow
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,179
    71,769
    113
    ඔය ගැනීට ඕකේ බරපතලකම කිව්වම රෙද්ද උස්සන් ආවා.. යැයි යැයි ගගා 👍
    @CorD SaC
    මේකේ ඉන්න ඩොකෙකුත් පුක දෙන්න ආව ඕකිට බෑනල. මිනිහා කන්සල්ටන්ට්ලු නේ. කටට ගන්න නිසා මොලේ connect වෙලා ඇත්තේ 🥴 🥴