Google AI Pro Subscription එක මාස 15කට නොමිලේ
Google සමාගම එයාලගෙ AI Pro Subscription එක දැනටමත් මාසයක කාලයක් නොමිලේ භාවිතා කරන්න Free Trial එකක් ලබා දෙනවා. හැබැයි මීට වඩා benefit එකක් University Students ලට හම්බවෙනවා. ඒ අනුව මාස 15ක කාලයක් දක්වා Google AI Pro Subscription එක නොමිලේ ලබා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ රිජන් වල අයට BR, ID, JP, UK, US
මුලින්ම ඔයාගෙ device එකට VPN එකක් install කර ගන්න ඕනි. ඊට පස්සෙ United States or BR, ID, JP, UK region එකට VPN එක connect කර ගන්න ඕනි.
VPN එකට connect වුණාට පස්සෙ browser එකක් open කරගෙන පහළ තියන link එකට යන්න. ඊට පස්සෙ ඔයාට ඔයාගෙ Google Account එකට log වුණාට පස්සෙ පෙන්නයි ඔයා 15 Months Free AI Pro subscription එකට eligible ද නැද්ද කියලා.
Link : student
ඊට පස්සෙ ඔයා Eligible නම් verify student status කියන button එක click කරන්න. ඊට පස්සෙ ඔයාට student email එක input කරන්න එයි. මෙතනදි ඔයාට දැනටමත් ඔයාගෙ university එකෙන් provide කරපු .edu email එක තියනවා නම් ඒක input කරන්න පුළුවන් එහෙම නැත්නම් පහළ තියන link එකෙන් ගිහින් temp edu mail එකක් create කරගෙන ඒක input කරලා එන OTP එක through student mail එක verify කර ගන්න ඕනි.
Temp Edu Mail : Nullsto
Process එකේ 3/4 දැන් ඉවරයි. මේ වෙද්දිත් ඔයා හරියට අදාළ steps ටික follow කරගෙන ආවා නම් ඔයාට තියෙන්නෙ 15-months free trial එක start කරන්න විතරයි.
මේ step එකේදි සුපුරුදු පරිදි free trial එකකට subscribe කරනවා වගේම payment method එක select කරලා payment information add කරගන්න පුළුවන්. මතක තියා ගන්න Card Details add කරද්දි location එක vpn location වලට මාරු කර ගන්න. ඒ වගේම ZIP Code එකට vpn location වල ZIP Code එකක් search කරලා input කරන්න. Payment Details Save කර ගත්ත ගමන්, ටඩා ඔයාට මාස 15ක් පුරාවට Google AI Pro Subscription එක හම්බවෙනවා.
මතක ඇතුව මාස 15 ඉවර වෙන්න කලින් අන්සබ් කරන්න නැත්නම් කන්ටිනු කරන්නත් පුළුවන්
#GoogleAIStudio #googleai #GoogleAIPro #studentbenifit #AI #artificialintelligence
(The content provided is for educational and informational purposes only.)

දැනට තියෙන card දෙකම වෙන account වලට ඇඩ් කරලා තියෙන්නේ. මේකේ දාන්න ගිහින් ඒවත් නැති උනොත් අපරාදේ.