Google AI Pro Subscription ෆී 15M

isuru cs

Active member
  • May 6, 2012
    295
    249
    43
    LK
    Google AI Pro Subscription එක මාස 15කට නොමිලේ

    Gray Aesthetic New Item Poster (1)dd.png

    Google සමාගම එයාලගෙ AI Pro Subscription එක දැනටමත් මාසයක කාලයක් නොමිලේ භාවිතා කරන්න Free Trial එකක් ලබා දෙනවා. හැබැයි මීට වඩා benefit එකක් University Students ලට හම්බවෙනවා. ඒ අනුව මාස 15ක කාලයක් දක්වා Google AI Pro Subscription එක නොමිලේ ලබා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ රිජන් වල අයට BR, ID, JP, UK, US

    මුලින්ම ඔයාගෙ device එකට VPN එකක් install කර ගන්න ඕනි. ඊට පස්සෙ United States or BR, ID, JP, UK region එකට VPN එක connect කර ගන්න ඕනි.
    VPN එකට connect වුණාට පස්සෙ browser එකක් open කරගෙන පහළ තියන link එකට යන්න. ඊට පස්සෙ ඔයාට ඔයාගෙ Google Account එකට log වුණාට පස්සෙ පෙන්නයි ඔයා 15 Months Free AI Pro subscription එකට eligible ද නැද්ද කියලා.

    🔗
    Link : student

    ඊට පස්සෙ ඔයා Eligible නම් verify student status කියන button එක click කරන්න. ඊට පස්සෙ ඔයාට student email එක input කරන්න එයි. මෙතනදි ඔයාට දැනටමත් ඔයාගෙ university එකෙන් provide කරපු .edu email එක තියනවා නම් ඒක input කරන්න පුළුවන් එහෙම නැත්නම් පහළ තියන link එකෙන් ගිහින් temp edu mail එකක් create කරගෙන ඒක input කරලා එන OTP එක through student mail එක verify කර ගන්න ඕනි.

    🔗
    Temp Edu Mail : Nullsto

    Process එකේ 3/4 දැන් ඉවරයි. මේ වෙද්දිත් ඔයා හරියට අදාළ steps ටික follow කරගෙන ආවා නම් ඔයාට තියෙන්නෙ 15-months free trial එක start කරන්න විතරයි.

    මේ step එකේදි සුපුරුදු පරිදි free trial එකකට subscribe කරනවා වගේම payment method එක select කරලා payment information add කරගන්න පුළුවන්. මතක තියා ගන්න Card Details add කරද්දි location එක vpn location වලට මාරු කර ගන්න. ඒ වගේම ZIP Code එකට vpn location වල ZIP Code එකක් search කරලා input කරන්න. Payment Details Save කර ගත්ත ගමන්, ටඩා ඔයාට මාස 15ක් පුරාවට Google AI Pro Subscription එක හම්බවෙනවා.

    මතක ඇතුව මාස 15 ඉවර වෙන්න කලින් අන්සබ් කරන්න නැත්නම් කන්ටිනු කරන්නත් පුළුවන්

    #GoogleAIStudio #googleai #GoogleAIPro #studentbenifit #AI #artificialintelligence

    (The content provided is for educational and informational purposes only.)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    try kala harigiye naa ;(

    මතක විධියට payment profile එක වෙනස් කරන්න වෙයි අදාල රටක ඇඩ්රස් එකකට.

    Google play wallet country change. කියලා හොයලා බලන්න.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Google AI Pro Subscription එක මාස 15කට නොමිලේ

    View attachment 251466

    මෙක update log එකේ තිබ්බ දැක්ක.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මතක විධියට payment profile එක වෙනස් කරන්න වෙයි අදාල රටක ඇඩ්රස් එකකට.

    Google play wallet country change. කියලා හොයලා බලන්න.
    ඕක හරියට කරගන්න බැරි වුණොත් account delete කරනවා.
     
    • Like
    Reactions: Ozone4

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,035
    1,376
    113
    Fb එකේ ඔන්ලයින් ඔන්ටපුනෝ ගෘප් එකේ දැක්කා අද වියළි කලාපීය සිංහලු ටික vpn දාගෙන try කරලා ඕක නැත්තටම නැති කරලා දාවි
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Elz mchan mama gaththa...
    oka use karannat VPN dagenama yanna onida?
    නැති නම් account delete කරන්න පුළුවන්.

    Fb එකේ ඔන්ලයින් ඔන්ටපුනෝ ගෘප් එකේ දැක්කා අද වියළි කලාපීය සිංහලු ටික vpn දාගෙන try කරලා ඕක නැත්තටම නැති කරලා දාවි
    කොහොමත් උන්ගේ accounts delete කරනවා අහු වුණාම.
    ------ Post added on May 28, 2025 at 12:46 PM
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    තියෙන කෙනෙක් CC bin එකක් දෙන්නකෝ. :love: දැනට තියෙන card දෙකම වෙන account වලට ඇඩ් කරලා තියෙන්නේ. මේකේ දාන්න ගිහින් ඒවත් නැති උනොත් අපරාදේ.

    account qe gmail 1ta kelawenawada?:sorry:
    ඔව්. drive එකේ files වත් ගන්න වෙන්නේ නැ . තියෙන කෙනෙක් bin එකක් දෙන්නකෝ.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    තියෙන කෙනෙක් CC bin එකක් දෙන්නකෝ. :love: දැනට තියෙන card දෙකම වෙන account වලට ඇඩ් කරලා තියෙන්නේ. මේකේ දාන්න ගිහින් ඒවත් නැති උනොත් අපරාදේ.

    ඔව්. drive එකේ files වත් ගන්න වෙන්නේ නැ . තියෙන කෙනෙක් bin එකක් දෙන්නකෝ.
    Bin එක විතරක් තිබ්බා කියලා වැඩක් නෑ 😉