Google AI Pro Subscription ෆී 15M

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Bin එක විතරක් තිබ්බා කියලා වැඩක් නෑ 😉
    කලින් මේකෙම එකක් දීපු එකක් skillshare trial, microsoft අනන් මනං වලට එහෙම වැඩ කරා හැබැයි. මේකට නං කොහොමද දන්නේ නැ .
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කලින් මේකෙම එකක් දීපු එකක් skillshare trial, microsoft අනන් මනං වලට එහෙම වැඩ කරා හැබැයි. මේකට නං කොහොමද දන්නේ නැ .
    ඕකට දැන් 0 GBP verification transaction එකක්‌ වෙනවා. ඒක වෙන්නෙත් 3Ds විදිහට.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    ඔව්. NordVPN, SurfShark වගේ paid VPN එකක් ඕනෙ. Free ඒවගෙන් නම් detect වෙනවා. Leak test එකක් කරාම හොයාගන්න පුළුවන්.
    free VPN 1k dagena inne bn, dan gatta 1 cancel kalot case 1k nati wei neh?
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    oken wade una nisa kara bn. Risk 1k ganna be ekai ahnne. dan hadapu acc 1 delete karnna baluwe..
    ආයේ ආයේ account වලට student verification කරද්දී IP, MAC එහෙම Google එකෙන් track වෙනවා. මමත් ඕක දැන ගත්තෙ AliExpress වලට හොර account හදපු පොඩි එකෙක් කිව්ව නිසා.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    ආයේ ආයේ account වලට student verification කරද්දී IP, MAC එහෙම Google එකෙන් track වෙනවා. මමත් ඕක දැන ගත්තෙ AliExpress වලට හොර account හදපු පොඩි එකෙක් කිව්ව නිසා.
    mama haduwe mage original student email 1n habai.. UK campus 1k..
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    mama haduwe mage original student email 1n habai.. UK campus 1k..
    Campus email එක නම් කෙළ වුණොත් ආපහු campus එකෙන් හදල දෙනව. අනික දැන් UK campus ගොඩක් use කරන්නේ Microsoft Outlook. ඒ නිසා ඒ account එක safe. අවුල් එන්නේ personal Gmail එකට.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Campus email එක නම් කෙළ වුණොත් ආපහු campus එකෙන් හදල දෙනව. අනික දැන් UK campus ගොඩක් use කරන්නේ Microsoft Outlook. ඒ නිසා ඒ account එක safe. අවුල් එන්නේ personal Gmail එකට.
    eka tamai. personal gmail 1kene okkoma reddawal tyenne.. campus 1ta nam kela unat kamak ne.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    eka tamai. personal gmail 1kene okkoma reddawal tyenne.. campus 1ta nam kela unat kamak ne.
    ඕක ලොකු අවුලක් නැහැ හරියට කරනවා නම්. අපි ඕනේ තරම් subscriptions නම් ගන්නවා වෙන රට වලින් ඔහොම.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    ඕක ලොකු අවුලක් නැහැ හරියට කරනවා නම්. අපි ඕනේ තරම් subscriptions නම් ගන්නවා වෙන රට වලින් ඔහොම.
    ehenam meka kela wen nati wenna mnada krnna oni bn? honda free vpn 1k kypnko ehnm.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ehenam meka kela wen nati wenna mnada krnna oni bn? honda free vpn 1k kypnko ehnm.
    Free VPN හැම එකම වගේ leak වෙනවා. Leak test එකක් කරලා බලහන්. Windscribe, Privado,.. වගේ හොඳ ඒවා වල free ඒවා වුණත් leak නම් වෙනවා. Paid එකේ තමයි අවුල් නැත්තේ. Paid ගන්නවා නම් NordVPN, SurfShark,.. වගේ එකක් ගන්න ඕනේ.
     
    • Like
    Reactions: Ozone4

    isuru cs

    Well-known member
  • May 6, 2012
    298
    252
    63
    LK
    එකම ඩිවයිස් එකෙන් මල්ටිපල් අකවුන්ට් හදන් වවන් කන්න එපා ,එහෙම වුනාම අකවුන්ට් එකට කෙල වෙනවා ,randomized mac එන්නේ නැනේ පිසි වල

    කට්ටියට ඕනි නම් USA controld dns vpn ප්‍රොෆයිල් එකක් දෙන්නම්
     
    • Love
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    එකම ඩිවයිස් එකෙන් මල්ටිපල් අකවුන්ට් හදන් වවන් කන්න එපා ,එහෙම වුනාම අකවුන්ට් එකට කෙල වෙනවා ,randomized mac එන්නේ නැනේ පිසි වල

    කට්ටියට ඕනි නම් USA controld dns vpn ප්‍රොෆයිල් එකක් දෙන්නම්
    Elz.. dipan mchn..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    පොඩි කට්ටක් කාල වැඩ කරන කාඩ් එකක් හොයා ගෙන මම ගොඩ ගියා මල්ලි:rofl::rofl::rofl:
    (කාඩ් එක නම් දෙන්න බැ :no: 2$ Charged එකක් මම දෙකම ඉවර කරා.. ආයිත රිවස් වෙයි ටික දවසකින්)

    hgjhgjk.PNG

    hjhj.PNG

    Capture.PNG
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,970
    9,751
    113
    පොඩි කට්ටක් කාල වැඩ කරන කාඩ් එකක් හොයා ගෙන මම ගොඩ ගියා මල්ලි:rofl::rofl::rofl:
    (කාඩ් එක නම් දෙන්න බැ :no: 2$ Charged එකක් මම දෙකම ඉවර කරා.. ආයිත රිවස් වෙයි ටික දවසකින්)

    View attachment 251736

    View attachment 251737

    View attachment 251735
    at least gathe kohedna kiyahnko