හොඳ ගෙයක් කියලා අදහස් කරන්නෙ swimming pool එකක් තියෙන එකද බන්?

මට නං හොඳ ගෙයක් වෙන්න තව දේවල් ගොඩක් තියෙනවා. ගෙදරට ඇක්සස් ගන්න පාරවල් වල ඉඳන් හරියට තියෙන්න ඕන. ගේ ළඟ පාරවල් වල කුණු දාලා නැති, මඩ වලවල් නැති, වැස්සට පාරම යටවෙන, වතුර බහින්න විදියක් නැති, වාහනයක් නවත්තලා තියන්න පුලුවන්, වාහන දෙකක් ගෑවී නොගෑවී අමාරුවෙන් මාරුවෙන පාරවල් නැතුව තියෙන්න ඕන.
ඔය ටිකම විතරක් ගත්තත් ලංකාවෙ හරි හමන් ඒරියා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට.

ඕව ඉතින් ඒ quality of life තියෙන රටකම ඉඳල එන්න ඕන. ඩුබායි වල අඩුකුලේ ඒරියා එකක ඉඳන් ආවට තේරෙන්නෙ නෑ.
ලංකාවෙ ඉන්න උන් මැරෙනකල් හිරවෙලා නෙවෙයිද බන් ඉන්නෙ?

මරු තර්ක තියෙන්නෙ
මේවනං කතාවට අදාළ නැති ගොං බයිලා. වැඩකට ගන්න දේකුත් නෑ. ලංකාවෙ “ගේමක් ගහන්න” ඕන හරකෙකුට පුලුවන්

වෙන රටවල් වල නං බෑ. අපි ලංකාවෙ “ගේමක් ගහන” එක තෝරගත්තෙ නෑ. මොකද ඊට වඩා ඔප්ෂන් අපිට තියෙන නිසා. ඒකයි වෙනස

කොහොම උනත් ගෙවල් ගැන කතාවට මේක අදාළ නෑ.