රට පම්පෝරිය ගහන උන් සහ House Rent

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ ඒත් බැලුවත් ලංකාඒ ඩොලර් 1000 ට සෑහෙන හොද එකක් ගන්න පුලවන් සමහර වෙන රටවල් ල ඩොලර් 1000ට තියන මුඩුක්කු වලට වඩා නම් බන් . .

    ඒක ටිකක් හරි.
    මටත් ඕක හිතුවා කලින්. ඒත් ලංකාවට ඇවිත් ටික කාලයක් ඉන්නකොට හිතුණා ඇත්තටම එහෙම නෑ කියලා.

    වෙන හොඳ පිළිවෙළ රටක ගිහින් හිටපු එකෙක්ට ලංකාවෙ ඒ level එකට ගෙයක් හොයාගන්න පට්ට අමාරුයි. එහෙම හොයාගන්න එකක cost එක අරවගේ ගානක් වෙනවා. ඒක තමයි ඇත්තම කතාව.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    296
    1,102
    93

    ලංකාවේ මාසෙට ඩොලර් 1000ක් අයින් කරන්න පුලුවන්නම් සුපිරි ගෙයක් හදන්න පුළුවන්. අවුරුදු 10න් ගෙදරත් තියෙනවා සල්ලිත් ඉතුරු වෙනවා. 1000$කට swimming pool තියෙන ගෙවල් පිටරට දෙන්නේ නෑනේ. විශේෂයෙන්ම suburbs වල. අනික හිම සුද්ධ කරන්න, මාස 6න් 6ට වාහනවල ටයර් මාරු කරන්න වගේ ප්‍රශ්නත් නෑ, එකම අවුල ලංකාවේ ඉඳන් එකෙක්ට 1000$ක් මාසෙට අයින් කරන්න 2000$ක්වත් හොයන්න ඕනේ. ඒක පැන්නුවනම් රට ඉන්නවට වඩා 99%ක්ම ලංකාවේ ජීවිතේ සැප පහසුයි ලේසියි. වැඩේ 90%ක්ම රට යන උන් ලංකාවේ හිටියනම් ඔය ලෙවල් එක ළඟටවත් යන්නේ නෑ. ඒ නිසා උන්ට චීස් කෑල්ලක් කෑවත් ඒක හෙන ලොකුයි.

    හැබැයි වෙන වාසි තියෙනවා යුරෝප් වගේ ඉන්න එකෙක්ට ළඟ ලස්සන රටවල ඇවිදලා එන්න පුළුවන්. ඒත් ඔසී කැනඩා නිව් සිලන්ඩ් වගේ ඉන්න උන්ටනම් මැරෙනකල් ඒවගේ හිරවෙලා ඉන්න වෙන්නේ. වෙන කල්චර්ස් explore කරන්න පුළුවන්. මම හිතන්නේ ඕනේ එකෙක් පිටරටක අවුරුද්දක් දෙකක්වත් ජීවත් වෙලා ආපහු එන්න ඕනේ. ගොඩක් පිටරට සදාකල් ඉන්න යන උන්ගේ ජීවිත ඇවිත් ජොබ් හොයන්න, PR ගන්න, loan ගෙවන්නම ගෙවිලා යනවා. සැපක් කියලා තියෙන්නේ ඉතින් ලංකාවේ එකෙක්ට පෙන්නලා ටෝක් එකක් දීලා ගන්න සැපක් තමයි. තමන්ට හොඳ income එකක් තියෙනවනම් ලංකාවේ ඉන්න ඕනේ, තමන්ට ලංකාවේ ගේමක් ගහන්නම බෑ වගේනම් හොඳම ගේම ගහන්න පුළුවන් රටට යන්න ඕනේ.
     
    හොඳ ගෙයක් කියලා අදහස් කරන්නෙ swimming pool එකක් තියෙන එකද බන්? 😆
    මට නං හොඳ ගෙයක් වෙන්න තව දේවල් ගොඩක් තියෙනවා. ගෙදරට ඇක්සස් ගන්න පාරවල් වල ඉඳන් හරියට තියෙන්න ඕන. ගේ ළඟ පාරවල් වල කුණු දාලා නැති, මඩ වලවල් නැති, වැස්සට පාරම යටවෙන, වතුර බහින්න විදියක් නැති, වාහනයක් නවත්තලා තියන්න පුලුවන්, වාහන දෙකක් ගෑවී නොගෑවී අමාරුවෙන් මාරුවෙන පාරවල් නැතුව තියෙන්න ඕන.

    ඔය ටිකම විතරක් ගත්තත් ලංකාවෙ හරි හමන් ඒරියා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට. 😆 ඕව ඉතින් ඒ quality of life තියෙන රටකම ඉඳල එන්න ඕන. ඩුබායි වල අඩුකුලේ ඒරියා එකක ඉඳන් ආවට තේරෙන්නෙ නෑ.

    ඒත් ඔසී කැනඩා නිව් සිලන්ඩ් වගේ ඉන්න උන්ටනම් මැරෙනකල් ඒවගේ හිරවෙලා ඉන්න වෙන්නේ.

    ලංකාවෙ ඉන්න උන් මැරෙනකල් හිරවෙලා නෙවෙයිද බන් ඉන්නෙ? 😆 මරු තර්ක තියෙන්නෙ 😹

    වෙන කල්චර්ස් explore කරන්න පුළුවන්. මම හිතන්නේ ඕනේ එකෙක් පිටරටක අවුරුද්දක් දෙකක්වත් ජීවත් වෙලා ආපහු එන්න ඕනේ. ගොඩක් පිටරට සදාකල් ඉන්න යන උන්ගේ ජීවිත ඇවිත් ජොබ් හොයන්න, PR ගන්න, loan ගෙවන්නම ගෙවිලා යනවා. සැපක් කියලා තියෙන්නේ ඉතින් ලංකාවේ එකෙක්ට පෙන්නලා ටෝක් එකක් දීලා ගන්න සැපක් තමයි. තමන්ට හොඳ income එකක් තියෙනවනම් ලංකාවේ ඉන්න ඕනේ, තමන්ට ලංකාවේ ගේමක් ගහන්නම බෑ වගේනම් හොඳම ගේම ගහන්න පුළුවන් රටට යන්න ඕනේ.

    මේවනං කතාවට අදාළ නැති ගොං බයිලා. වැඩකට ගන්න දේකුත් නෑ. ලංකාවෙ “ගේමක් ගහන්න” ඕන හරකෙකුට පුලුවන් 😆 වෙන රටවල් වල නං බෑ. අපි ලංකාවෙ “ගේමක් ගහන” එක තෝරගත්තෙ නෑ. මොකද ඊට වඩා ඔප්ෂන් අපිට තියෙන නිසා. ඒකයි වෙනස 👍 කොහොම උනත් ගෙවල් ගැන කතාවට මේක අදාළ නෑ.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    296
    1,102
    93
    හොඳ ගෙයක් කියලා අදහස් කරන්නෙ swimming pool එකක් තියෙන එකද බන්? 😆
    මට නං හොඳ ගෙයක් වෙන්න තව දේවල් ගොඩක් තියෙනවා. ගෙදරට ඇක්සස් ගන්න පාරවල් වල ඉඳන් හරියට තියෙන්න ඕන. ගේ ළඟ පාරවල් වල කුණු දාලා නැති, මඩ වලවල් නැති, වැස්සට පාරම යටවෙන, වතුර බහින්න විදියක් නැති, වාහනයක් නවත්තලා තියන්න පුලුවන්, වාහන දෙකක් ගෑවී නොගෑවී අමාරුවෙන් මාරුවෙන පාරවල් නැතුව තියෙන්න ඕන.

    ඔය ටිකම විතරක් ගත්තත් ලංකාවෙ හරි හමන් ඒරියා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට. 😆 ඕව ඉතින් ඒ quality of life තියෙන රටකම ඉඳල එන්න ඕන. ඩුබායි වල අඩුකුලේ ඒරියා එකක ඉඳන් ආවට තේරෙන්නෙ නෑ.
    මුඩුක්කුවක ඇරෙන්න සාමාන්‍යයෙන් ලංකාවේ ඕනේ තරම් හොඳ neighborhood තියෙනවා සතියකට පාරක් කුණු අරන් යන, හොඳට පාරවල් හදලා ඉඩ තියෙන. මිලියන 30කට හොඳ neighborhood එකකින් ගෙයක් ගන්න පුළුවන්. මොන රටෙත් එහෙම හැමතැනම එකම ගානට දියුණු නෑ... ගෙදරකට swimming pool එකක් තියෙන එක ඒ ගෙදර quality එකේ සාධකයක් තමයි, යකෝ ගෙදරක තියෙන amenities ඒ ගෙදරට වටිනාකමක් දෙන්නේ නැත්තන් අහවල් ප..ද ගෙදරකට වටිනාකම දෙන්නේ?

    Quality of life මිනිස්සු දකින විදිය අනුව වෙනස් වෙනවා, -1,-2C වල එළිමහනේ වැඩ කරන උන්ගේ shifts දෙක තුන අදින උන්ගේ ඔය කියන quality of life එක නෑ හොඳ රටක ජීවත් උනා කියලා. එක පැත්තකින් quality එක වැඩි වෙනකොට තව පැත්තකින් ඒක නැතිවෙනවා. එකිනෙකාට සාපේක්ෂයි.
    ලංකාවෙ ඉන්න උන් මැරෙනකල් හිරවෙලා නෙවෙයිද බන් ඉන්නෙ? 😆 මරු තර්ක තියෙන්නෙ 😹
    ලංකාව තියෙන්නේ හබ් එකක, ලංකාවේ ඉඳන් 500$ වලින් සෑහෙන රටවල් ප්‍රමාණයක් කවර් කරන්න පුළුවන්. ඔය කිව්ව රටවල් තියෙන්නේ isolate වෙලා. හබ් එකක ඉඳන් ඊට වඩා travel කරන්න පුළුවන් තැනකට යනවා මිසක්, පට්ට ඩොටේ රටක හිරවුනාම ඒ යන වියදම එක්ක එහෙම ඇවිදින්න බෑ. යුරෝප්වල තියෙන ලොකුම වාසිය ඒකයි. වාහනේක කවර් කරන්න පුළුවන් ලස්සන රටවල් ගොඩක්.
    මේවනං කතාවට අදාළ නැති ගොං බයිලා. වැඩකට ගන්න දේකුත් නෑ. ලංකාවෙ “ගේමක් ගහන්න” ඕන හරකෙකුට පුලුවන් 😆 වෙන රටවල් වල නං බෑ. අපි ලංකාවෙ “ගේමක් ගහන” එක තෝරගත්තෙ නෑ. මොකද ඊට වඩා ඔප්ෂන් අපිට තියෙන නිසා. ඒකයි වෙනස 👍 කොහොම උනත් ගෙවල් ගැන කතාවට මේක අදාළ නෑ.
    ඕවානම් අමාරුවෙන් රට පැන්න ගොඩක් උන්ට තියෙන හීනමාන. Simply ලංකාවේ නැති එකාට රට ගියාම ලැබෙන චූටි දේත් ලොකුයි. චොක්ලට් එකක් කෑවත් හෑල්ලක් දානවා. තියෙන එකාට ඒක තමන්ගේ ජීවිතේ පොඩි දෙයක් විතරයි. IELTS කරලා රට ගිය එකෙක්ට තරම් ධම්මික පෙරේරටවත් options නෑ කියලා හිතන එකනම් ලෙඩක්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    IMG-1745.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මුඩුක්කුවක ඇරෙන්න සාමාන්‍යයෙන් ලංකාවේ ඕනේ තරම් හොඳ neighborhood තියෙනවා සතියකට පාරක් කුණු අරන් යන, හොඳට පාරවල් හදලා ඉඩ තියෙන. මිලියන 30කට හොඳ neighborhood එකකින් ගෙයක් ගන්න පුළුවන්. මොන රටෙත් එහෙම හැමතැනම එකම ගානට දියුණු නෑ... ගෙදරකට swimming pool එකක් තියෙන එක ඒ ගෙදර quality එකේ සාධකයක් තමයි, යකෝ ගෙදරක තියෙන amenities ඒ ගෙදරට වටිනාකමක් දෙන්නේ නැත්තන් අහවල් ප..ද ගෙදරකට වටිනාකම දෙන්නේ?

    අපේ ගමේ නං හැමදාම කුණු අරන් යනවා. ඔව් හැමදාම.
    ඒත් ඉතින් මං කිව්ව දේවල් වල වෙනසක් නෑ. අර මං කිව්ව කොලිටි එක ලංකාවෙ තැන් 98% කම නෑ. කොච්චර උඩ පැන්නත් ඕක තමයි ඇත්ත. පිළිගන්න අකමැති උනාට කිසිම අවුලක් නෑ. 👍

    ලංකාවට එනකන් අපිට පට්ට උවමනාවක් තියෙන්නෙයි, ඇවිත් දවසක් දෙකක් යනකොට එපාවෙලා යන්න හිතෙන්නෙයි ඔන්න ඔය කොලිටි ඔෆ් ලයිෆ් නිසා.

    Quality of life මිනිස්සු දකින විදිය අනුව වෙනස් වෙනවා, -1,-2C වල එළිමහනේ වැඩ කරන උන්ගේ shifts දෙක තුන අදින උන්ගේ ඔය කියන quality of life එක නෑ හොඳ රටක ජීවත් උනා කියලා. එක පැත්තකින් quality එක වැඩි වෙනකොට තව පැත්තකින් ඒක නැතිවෙනවා. එකිනෙකාට සාපේක්ෂයි.

    අපිට අදාල නෑ බන් ඕවා

    ලංකාව තියෙන්නේ හබ් එකක, ලංකාවේ ඉඳන් 500$ වලින් සෑහෙන රටවල් ප්‍රමාණයක් කවර් කරන්න පුළුවන්. ඔය කිව්ව රටවල් තියෙන්නේ isolate වෙලා. හබ් එකක ඉඳන් ඊට වඩා travel කරන්න පුළුවන් තැනකට යනවා මිසක්, පට්ට ඩොටේ රටක හිරවුනාම ඒ යන වියදම එක්ක එහෙම ඇවිදින්න බෑ.

    උබලට තියෙන හීනමානෙ/අධිමානෙ තරම වචන වලින් කියා ගන්න අමාරුයි බන් මටනං. 😆
    හර්හමන් ෆ්ලයිට් ටිකක් වත් එන්නෙ නැති රටක් හබ් එකක්ලු. පුක හිනස්සන්න එපා අපේ. 😹 හබ් එකේ තරම මතක් වෙලා ඇඬෙන්නෙ එන්න තියෙන එකම ඩිරෙක්ට් ෆ්ලයිට් එක කබල් සිරිලන්කන් එකක් උනාම.

    යුරෝප්වල තියෙන ලොකුම වාසිය ඒකයි. වාහනේක කවර් කරන්න පුළුවන් ලස්සන රටවල් ගොඩක්.

    යුරෝප් කියන්නෙ ලංකාව නෙවෙයිනෙ බන්. යුරෝප් මෙතනට අදාළ නෑ. යුරෝප් ගැන තර්ක නෑ. ✌️

    ඕවානම් අමාරුවෙන් රට පැන්න ගොඩක් උන්ට තියෙන හීනමාන.

    අමාරුවෙන් රට පැන්න උන්ට තියෙන හීනමාන තමයි මෙන්න මේවා 👇🏻😆
    “ ගොඩක් පිටරට සදාකල් ඉන්න යන උන්ගේ ජීවිත ඇවිත් ජොබ් හොයන්න, PR ගන්න, loan ගෙවන්නම ගෙවිලා යනවා. සැපක් කියලා තියෙන්නේ ඉතින් ලංකාවේ එකෙක්ට පෙන්නලා ටෝක් එකක් දීලා ගන්න සැපක් තමයි.”

    යාගන්න ඕන වෙලා යාගන්න විදියක් නැති උනාම හිත හදාගන්න කියවෙන දේවල් ඕවා 🙈😹

    තව තියෙනවා. සල්ලි තියෙනව නං ලංකාව තමයි සුපිරිම රට. 😹😹

    Simply ලංකාවේ නැති එකාට රට ගියාම ලැබෙන චූටි දේත් ලොකුයි. චොක්ලට් එකක් කෑවත් හෑල්ලක් දානවා. තියෙන එකාට ඒක තමන්ගේ ජීවිතේ පොඩි දෙයක් විතරයි. IELTS කරලා රට ගිය එකෙක්ට තරම්

    ලංකාවෙ ඉඳල ගිහින් එහෙම දාන අය ඇති. අපිට ඒව අදාළ නෑනෙ බන්. මුකුත් කොලිටියක් නැති තැනක ඉඳල ගියාම චොකලට් කෑල්ලක් උනත් ලොකු වෙන එකට උන්ට වරදක් කියන්න බෑ. හරිහමන් චොකලට් කෑල්ලක් වත් නෑනෙ බන් ලංකාවෙ. 🙈 වැඩිය ඕන නෑ ඊයෙ පෙප්සි එකක් බිව්වා. ඒකෙන් තේරුණා තරම. දුකයි ලංකාවෙ කෑම බීම කියන ඒවයෙ කොලිටිය ගැන දන්නෙ නැතුව ලංකාවෙ තියෙන්නෙ හොඳම එක කියල හිතන් ඉන්න මිනිස්සු ගැන. ඔය එක උදාහරණයක් විතරයි.

    ධම්මික පෙරේරටවත් options නෑ කියලා හිතන එකනම් ලෙඩක්.

    ධම්මික පෙරේරා වගේ වෙන්න ඕන ලංකාවෙ හොඳ ඔප්ෂන් තියෙන්න. 😆 වෙන රටක ඇවරේජ් එකෙක්ට තියෙන ඒව ලංකාවෙ ගන්න ධම්මික පෙරේරා වගේ වෙන්න ඕන 🙈
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    රට පම්පෝරි දැකල තියෙනවා.

    ලංකාවේ මිනිස්සු ආර්ථිකය බිද වැටිච්ච් වෙලාවේ පාන් කියා ගන්න බැරිව ඉන්න වෙලාවේ, මේවයේ මරු දේවල් ගියා.

    අපි දැන් shopping mall යමු. මෙන්න රට චීස්...... හරිම රසයි.......මෙන්න චොකලට්...... නියම බඩු... හරිම රසයි :lol: :lol:

    අප්පිරියයි බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ගෙදරට ඇක්සස් ගන්න පාරවල් වල ඉඳන් හරියට තියෙන්න ඕන.

    ගේ ළඟ පාරවල් වල කුණු දාලා නැති,

    මඩ වලවල් නැති,

    වැස්සට පාරම යටවෙන,

    වතුර බහින්න විදියක් නැති,

    වාහනයක් නවත්තලා තියන්න පුලුවන්,

    වාහන දෙකක් ගෑවී නොගෑවී අමාරුවෙන් මාරුවෙන පාරවල් නැතුව

    ඔය ටිකම විතරක් ගත්තත් ලංකාවෙ හරි හමන් ඒරියා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට.

    This is nearly every neighborhood by a main road ne. At least in rural areas.
     
    • Like
    Reactions: Kolama and shenat

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ලංකාවේ ඉන්නකොට වඩේ ඵකයි පාන් කාලයි කාලා ප්ලේන්ටියක් ගහපු උන් තමා ඵහෙම වෙන රටකට ගිහින් KFC, mcdonald's ගියත් ලොකු ටෝක්ස් දෙන්නේ..හැමෝම ඵහෙම නෑ.මම දැක්කා ජපන් ගිය ගොඩේ ලංකාවේ කපල් ඵකක් ඵහේ mcdonald's ඵකකට ගිහින් ලංකාවේ mcdonald's නෑනේ කිය කිය කින්ඩි දම දම බර්ගර් කනවා youtube vlog ඵකක..
    මේ තියෙන්නේ. වටේ යන වේසියෙක්ව බැඳගත්ත පොන්න ඩයල් එකක්නෙ මූ..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුඩුක්කුවක ඇරෙන්න සාමාන්‍යයෙන් ලංකාවේ ඕනේ තරම් හොඳ neighborhood තියෙනවා සතියකට පාරක් කුණු අරන් යන, හොඳට පාරවල් හදලා ඉඩ තියෙන. මිලියන 30කට හොඳ neighborhood එකකින් ගෙයක් ගන්න පුළුවන්. මොන රටෙත් එහෙම හැමතැනම එකම ගානට දියුණු නෑ... ගෙදරකට swimming pool එකක් තියෙන එක ඒ ගෙදර quality එකේ සාධකයක් තමයි, යකෝ ගෙදරක තියෙන amenities ඒ ගෙදරට වටිනාකමක් දෙන්නේ නැත්තන් අහවල් ප..ද ගෙදරකට වටිනාකම දෙන්නේ?

    Quality of life මිනිස්සු දකින විදිය අනුව වෙනස් වෙනවා, -1,-2C වල එළිමහනේ වැඩ කරන උන්ගේ shifts දෙක තුන අදින උන්ගේ ඔය කියන quality of life එක නෑ හොඳ රටක ජීවත් උනා කියලා. එක පැත්තකින් quality එක වැඩි වෙනකොට තව පැත්තකින් ඒක නැතිවෙනවා. එකිනෙකාට සාපේක්ෂයි.

    ලංකාව තියෙන්නේ හබ් එකක, ලංකාවේ ඉඳන් 500$ වලින් සෑහෙන රටවල් ප්‍රමාණයක් කවර් කරන්න පුළුවන්. ඔය කිව්ව රටවල් තියෙන්නේ isolate වෙලා. හබ් එකක ඉඳන් ඊට වඩා travel කරන්න පුළුවන් තැනකට යනවා මිසක්, පට්ට ඩොටේ රටක හිරවුනාම ඒ යන වියදම එක්ක එහෙම ඇවිදින්න බෑ. යුරෝප්වල තියෙන ලොකුම වාසිය ඒකයි. වාහනේක කවර් කරන්න පුළුවන් ලස්සන රටවල් ගොඩක්.

    ඕවානම් අමාරුවෙන් රට පැන්න ගොඩක් උන්ට තියෙන හීනමාන. Simply ලංකාවේ නැති එකාට රට ගියාම ලැබෙන චූටි දේත් ලොකුයි. චොක්ලට් එකක් කෑවත් හෑල්ලක් දානවා. තියෙන එකාට ඒක තමන්ගේ ජීවිතේ පොඩි දෙයක් විතරයි. IELTS කරලා රට ගිය එකෙක්ට තරම් ධම්මික පෙරේරටවත් options නෑ කියලා හිතන එකනම් ලෙඩක්.
    ඕකා හද්ද තුම්පනේ ඉඳන් රට ගිය එකෙක් පුතා ඕකාට ඔවා තේරුම් කරලා වැඩක් නැහැ.

    එලකිරිය දැක්ක පට්ට ම. ඉරිසියාකර හිනමාන කුහක චරිතයක්.

    කොච්චර රැගුවත් තාම pr එක වත් නැහැ පුතා 😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    හොඳ ගෙයක් කියලා අදහස් කරන්නෙ swimming pool එකක් තියෙන එකද බන්? 😆
    මට නං හොඳ ගෙයක් වෙන්න තව දේවල් ගොඩක් තියෙනවා. ගෙදරට ඇක්සස් ගන්න පාරවල් වල ඉඳන් හරියට තියෙන්න ඕන. ගේ ළඟ පාරවල් වල කුණු දාලා නැති, මඩ වලවල් නැති, වැස්සට පාරම යටවෙන, වතුර බහින්න විදියක් නැති, වාහනයක් නවත්තලා තියන්න පුලුවන්, වාහන දෙකක් ගෑවී නොගෑවී අමාරුවෙන් මාරුවෙන පාරවල් නැතුව තියෙන්න ඕන.

    ඔය ටිකම විතරක් ගත්තත් ලංකාවෙ හරි හමන් ඒරියා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට. 😆 ඕව ඉතින් ඒ quality of life තියෙන රටකම ඉඳල එන්න ඕන. ඩුබායි වල අඩුකුලේ ඒරියා එකක ඉඳන් ආවට තේරෙන්නෙ නෑ.

    ලංකාවෙ ඉන්න උන් මැරෙනකල් හිරවෙලා නෙවෙයිද බන් ඉන්නෙ? 😆 මරු තර්ක තියෙන්නෙ 😹

    මේවනං කතාවට අදාළ නැති ගොං බයිලා. වැඩකට ගන්න දේකුත් නෑ. ලංකාවෙ “ගේමක් ගහන්න” ඕන හරකෙකුට පුලුවන් 😆 වෙන රටවල් වල නං බෑ. අපි ලංකාවෙ “ගේමක් ගහන” එක තෝරගත්තෙ නෑ. මොකද ඊට වඩා ඔප්ෂන් අපිට තියෙන නිසා. ඒකයි වෙනස 👍 කොහොම උනත් ගෙවල් ගැන කතාවට මේක අදාළ නෑ.
    අදත් ලොරි ටෝක් දීල නෝන්ඩි උනා නේද පොන්ස් 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    This is nearly every neighborhood by a main road ne. At least in rural areas.

    අපේ ගෙදර තියෙන්නෙත් එහෙම තැනක. හොඳට බලපන් මං කිව්වෙ බහුතරේ එහෙම නෑ කියලා සහ බලන්න තියෙන දේවල් වලින් ටිකක් විතරයි කියලා.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ලංකාවේ මාසෙට ඩොලර් 1000ක් අයින් කරන්න පුලුවන්නම් සුපිරි ගෙයක් හදන්න පුළුවන්. අවුරුදු 10න් ගෙදරත් තියෙනවා සල්ලිත් ඉතුරු වෙනවා. 1000$කට swimming pool තියෙන ගෙවල් පිටරට දෙන්නේ නෑනේ. විශේෂයෙන්ම suburbs වල. අනික හිම සුද්ධ කරන්න, මාස 6න් 6ට වාහනවල ටයර් මාරු කරන්න වගේ ප්‍රශ්නත් නෑ, එකම අවුල ලංකාවේ ඉඳන් එකෙක්ට 1000$ක් මාසෙට අයින් කරන්න 2000$ක්වත් හොයන්න ඕනේ. ඒක පැන්නුවනම් රට ඉන්නවට වඩා 99%ක්ම ලංකාවේ ජීවිතේ සැප පහසුයි ලේසියි. වැඩේ 90%ක්ම රට යන උන් ලංකාවේ හිටියනම් ඔය ලෙවල් එක ළඟටවත් යන්නේ නෑ. ඒ නිසා උන්ට චීස් කෑල්ලක් කෑවත් ඒක හෙන ලොකුයි.

    හැබැයි වෙන වාසි තියෙනවා යුරෝප් වගේ ඉන්න එකෙක්ට ළඟ ලස්සන රටවල ඇවිදලා එන්න පුළුවන්. ඒත් ඔසී කැනඩා නිව් සිලන්ඩ් වගේ ඉන්න උන්ටනම් මැරෙනකල් ඒවගේ හිරවෙලා ඉන්න වෙන්නේ. වෙන කල්චර්ස් explore කරන්න පුළුවන්. මම හිතන්නේ ඕනේ එකෙක් පිටරටක අවුරුද්දක් දෙකක්වත් ජීවත් වෙලා ආපහු එන්න ඕනේ. ගොඩක් පිටරට සදාකල් ඉන්න යන උන්ගේ ජීවිත ඇවිත් ජොබ් හොයන්න, PR ගන්න, loan ගෙවන්නම ගෙවිලා යනවා. සැපක් කියලා තියෙන්නේ ඉතින් ලංකාවේ එකෙක්ට පෙන්නලා ටෝක් එකක් දීලා ගන්න සැපක් තමයි. තමන්ට හොඳ income එකක් තියෙනවනම් ලංකාවේ ඉන්න ඕනේ, තමන්ට ලංකාවේ ගේමක් ගහන්නම බෑ වගේනම් හොඳම ගේම ගහන්න පුළුවන් රටට යන්න ඕනේ.
    මේක නම් හෙන ප්‍රාථමික තර්කයක්. උඹ europe වල ඉඳලා නෑ නේ? Quality of life කියන එක මනින්න අමාරුයි සරල criteria වලින්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මේක නම් හෙන ප්‍රාථමික තර්කයක්. උඹ europe වල ඉඳලා නෑ නේ? Quality of life කියන එක මනින්න අමාරුයි සරල criteria වලින්.

    ඌ හිතන්නෙ swimming pool එකක් තිබුණම ඒක තමයි quality of life කියලා 😆
     
    • Haha
    Reactions: wissnshaftler