මම මුන්ගෙන් කලින් අරන් තියෙනව. අවුලක් වෙලා නෑ. customer care නම් වැඩිය friendly නෑ.
මුන්ගෙ අද 10ට sale එකක් ගියානේ. හෙන ගනන් වල ඇදුම් පට්ට කුනුකොල්ලෙට ගියේ.
ගොඩක් ඒව 900ට ගියා කියපන්කො.
මට සැකයි බං මුන් exit scam එකක්වත් කරාද කියල.
මම දැක්ක මුන්ගෙ ෆේස්බුක් එකේ ඔය සේල් එක ගැන ටික දවසකට කලින් මම වැඩිය ඒ පැත්තෙ යන්නැති නිසා අමතක වෙලා හිටියෙ.
මගේ ලග වැඩ කරන කොල්ලො කීපදෙනෙක් ගන්නව දැකල මතක් වෙලා මාත් ට්‍රයි කරනව කියල පටන්ගත්ත....
පෙරේත කමට කුනුකොල්ලෙට තියෙන නිසා ටිකක් over ගියා වගේ උනා.
![]()
උබල මොනවත් ගත්තෙ නැද්ද කාරිය????
කොහොමද බං මෙච්චර අඩුවට මුන් දෙන්නෙ.?? මුන් අකුලන් යන්න හදනවද දන්නෑ...
කලින් ගිනි ගනන් දීල ගත්ත උන්ට එපා වෙලා ඇති...
owage manufacturing cost eka sahenna adui 1650 tiana eke manufacturing cost eka wadima unot 300-400 range eke athi

