ඔන්න windows 10/11 වල password reset කළා යකුනේ... data ඔක්කොම බේරුනා 👨‍💻 ටූල්ස් තියෙනවා නම් කොටාගෙන යමු 👨‍💻

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Dementia ද උබට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන තරමට ?
    උගේ ජොබ් එකට උවමනා වෙයි කියල..
    දුවිලි පිහිද්දී paasword සීරුනොත් කියල බය ඇති :eek:
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,012
    1,418
    113
    කලින් ඩෝසර් වෙච්ච පාරට කොමා වෙලා ඉඳල තියෙන්නේ.

     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කලින් ඩෝසර් වෙච්ච පාරට කොමා වෙලා ඉඳල තියෙන්නේ.
    කොමා කියන්නේ... උදේ දාලා දවල් වෙද්දී අමතක වෙලා... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වෙන උන් format කරනවා.. මගෙන් ඇහුවා කොහොම හරි reset කරන්න පුළුවන් ද? ෆොටෝස් තියෙනවා ගන්න ඕනේ කියලා... ලංකාවේ මා සමග දීප දෙනයි දන්නේ ඕක කරන විදිහ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඔය වීඩියෝ එකේ හෑල්ල ලියල දාපන් මාමේ
    හෑලි ඕනේ නෑ ඔහොම තිබ්බාම ඇති... අහන උන් comment කරලා අහයිනේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 31, 2025 at 8:20 PM

    Dementia ද උබට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන තරමට ?
    පාස්වර්ඩ් දාපු එකාට තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on May 31, 2025 at 8:21 PM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Ado paw bn uba... :lol::lol::lol::lol:
    https://www.hirensbootcd.org/download/
    Meke.....
    Security - Passwords ---> Windows Login Unlocker v2.1

    Dan lankawe godak denek dana gani....! :lol::lol::lol::lol::lol:
    මතක ඇතිව සල්ලි ගෙවලා ගන්න කියන්න ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔය වගේ video එකක් ලංකාවේ තව කවුද දාලා තියෙන්නේ කියලා හොයලා බලන්න කෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    1.jpg


    widows os disk eka boot karala puluwan
    data යනවා නේ පැන්චෝ :yes:
    ------ Post added on May 31, 2025 at 10:00 PM
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    මතක ඇතිව සල්ලි ගෙවලා ගන්න කියන්න ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔය වගේ video එකක් ලංකාවේ තව කවුද දාලා තියෙන්නේ කියලා හොයලා බලන්න කෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    1.jpg
    Salli gewala ganna????
    Ubata pissuda?
    Web browser eke ads block kara ganin gothaya...
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Salli gewala ganna????
    Ubata pissuda?
    Web browser eke ads block kara ganin gothaya...
    :baffled:

    Ubunu walin boot karala files walata access ganna puluwan neda?
    සමහරවිට පුළුවන් වෙනවා.. එත් desktop එකේ තියෙන file ගන්න අමාරුයි..
    ------ Post added on May 31, 2025 at 10:36 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,138
    8,517
    113
    ඊයා යකො පහෙ පොඩි උන්ට කිව්වොත් උබව අඩවයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මෙහෙව් එවුන්ද සීයලට කඩේ යන්නේ? පැරදිලා බේරුනා ඇති 🤭