M.2 SSD Windows 11

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1675615113010.png


    උබලා කව්ද M.2 SSD ගහලා ඉන්න උන්
    මන් Windows 11 දාන්න කියලා බැලුවේ එකක් ගහලා
    ලොකුවට ගේම නම් ගහන්නේ නැ mother board එක තියෙන්නේ ටිකක් පරන එකක් asus strix h270f එකට නම් m2 සපොට් කියලා තියෙනවා
    මොනවාද මේ දවස් වල ගන්න හොද brands තියෙන්නේ
    windows 11 වලට කොච්චර කැපැසිටි එකක් ඔනේද ? අනිත් වැඩ වලට නම් 2TB එකක් තියෙනවා
    මේකේ තමා Windows 10 දාලා තිබුනේත් එත් දැන් අලුත් එකක් try කරන්න කියලා බැලුවේ
    මොනවාද මේවාගේ එන ලෙඩ එහේම හොද brand මොනවාද කියලා කොටාගෙන යමු
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මම m.2 ගැහුවා .lexer කියන බ්‍රෑන්ඩ් එක .240 එකක් 13000 ගියා .
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    NVMe gahapm/single cut.. 270 support.

    M.2 NGFF SATA (2 cut) gahanna epa, ewa nikam SSD

    hoda brand nam Smasung / WD Black wage ewa. ganag ithin
    mid range lexas/twinmos wage ewa. ewai DRAM Cashe naha. DRAM cache thiyena ewa fast
     
    • Love
    • Like
    Reactions: NRTG and IDG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    Office එකේ බ්‍රන්ඩ් HP desktop එකට nvme ගහලා 11 දාලා තියෙන්නේ එලට වැඩ.
    500 gb තියෙන්නේ.
    මගේ ලැපත් එහෙම තමා තමා 10 තියෙන්නේ. අලුත් update එකත් ආවා IT උන්ට දීලා තමා දාගන්න වෙන්නේ. වයිරස් එකක් ගිහිල්ලා තියෙන්නේ මල කරුමයක් බං C එකේ ඉඩ GB 1ට 2ට විතර බහිනවා. මොකක් හරි එකක් open කරාම 15 විතර sub විදිහට පෙන්නනවා task manager එකේ. එහෙම තිබිලත් මේක යක වගේ වැඩ. :lol: :lol: අපරාදේ ඉතින් ප්‍රෝස එහෙම බොරුවට හිට් වෙනවා විතරයි.
     
    • Like
    Reactions: motocar and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    WD Blue M.2 Nvme එකක් ගහලා තියෙන්නේ. Windows 11.

    120 GB da 250GB ද කියලා දැන් මතක නෑ. ඕනේ නම් බලලා කියන්නම්.

    තත්පර 10 ට අඩුවෙන් boot වෙනවා.