M.2 SSD Windows 11

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    7,542
    15,147
    113
    Malfoy Manor, Wiltshire, England.
    samsung, crucial, kioxia brand walin ganna. dram cache thiyena model ekak ganna.
    mage parana lap eke win10 & apps dala thiyenne crucial mx500 250gb sata ssd eke. 50% wage full
    desktop eke win11 ekka crucial p5 500gb pcie3 nvme use kara (me dawas wala eke fedora run wenne). win 11 eke mathaka widiyata 25% 30% wage fill une.
    dan aluthen gannawanam nvme 500gb or higher danna.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,110
    3,116
    113
    33
    වාහන ගොඩේ
    WD Blue M.2 Nvme එකක් ගහලා තියෙන්නේ. Windows 11.

    120 GB da 250GB ද කියලා දැන් මතක නෑ. ඕනේ නම් බලලා කියන්නම්.

    තත්පර 10 ට අඩුවෙන් boot වෙනවා.
    ලගදිදද ගත්තේ කියක් උනාද ?
    250GB වෙන්න ඔනේ මන් හිතන්නේ