උගේ ජොබ් එකට උවමනා වෙයි කියල..Dementia ද උබට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන තරමට ?

කොමා කියන්නේ... උදේ දාලා දවල් වෙද්දී අමතක වෙලා...කලින් ඩෝසර් වෙච්ච පාරට කොමා වෙලා ඉඳල තියෙන්නේ.
හෑලි ඕනේ නෑ ඔහොම තිබ්බාම ඇති... අහන උන් comment කරලා අහයිනේඔය වීඩියෝ එකේ හෑල්ල ලියල දාපන් මාමේ
පාස්වර්ඩ් දාපු එකාට තමාDementia ද උබට දාපු පාස්වර්ඩ් එක අමතක වෙන තරමට ?
Ado paw bn uba...ලංකාවේ මා සමග දීප දෙනයි දන්නේ ඕක කරන විදිහ![]()









මතක ඇතිව සල්ලි ගෙවලා ගන්න කියන්න ළමයාAdo paw bn uba...
https://www.hirensbootcd.org/download/
Meke.....
Security - Passwords ---> Windows Login Unlocker v2.1
Dan lankawe godak denek dana gani....!![]()
data යනවා නේ පැන්චෝwidows os disk eka boot karala puluwan

Salli gewala ganna????මතක ඇතිව සල්ලි ගෙවලා ගන්න කියන්න ළමයා![]()
![]()
ඔය වගේ video එකක් ලංකාවේ තව කවුද දාලා තියෙන්නේ කියලා හොයලා බලන්න කෝ
![]()
Salli gewala ganna????
Ubata pissuda?
Web browser eke ads block kara ganin gothaya...

සමහරවිට පුළුවන් වෙනවා.. එත් desktop එකේ තියෙන file ගන්න අමාරුයි..Ubunu walin boot karala files walata access ganna puluwan neda?
Ehema amaruwak na, c drive eke users desktop gihin ganna puluwan bn
සමහරවිට පුළුවන් වෙනවා.. එත් desktop එකේ තියෙන file ගන්න අමාරුයි..
------ Post added on May 31, 2025 at 10:36 PM