රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,693
    5,631
    113
    @Solo Rider ව හොයාගත්තා. මූ කැලේ රින්ගනවා කියලා රුසියන් යුදධේට ගිහින්
    IMG_20250606_210607_245.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    oreshnik missile aluth ewa nemeyi da? Ukraine unta thiyenawa labbak..okkoma un higa kana western badu..
    මිනිහාගේ ටෝන් එක බැලුවම පේන්නේ රුසියාව කාපු කෑම ගැනයි ,රිටැලියේෂන් එක ගැනයි බලාපොරොත්තු කඩවීමෙන් කතා කරනවා වගේ.

    මිනිහාගේ තර්කයට අනුව ලෝකේ කිසිම රටක අලුත් වෙපන් සිස්ටම් එකක් නෑ.

    ඇත්ත කතාව හැම දේම පරණ ටෙක්නොලජි,වෙපන් සිස්ටම් මත පදනම් වෙලා තමා සංවර්ධනය වෙවී ඉස්සරහට යන්නේ.සීයට සීයක් අලුත්ම නවෝත්පාදන නෑ කොහෙවත්.

    තියෙන ටෙක්නොලජි ,වෙපන් සිස්ටම් පවා හුගක් වේගයෙන් නව්‍යකරණය වෙන්නේ යුද්ධයක් යද්දි තමයි.හොඳම උදාහරණය drone warfare එක.තියෙන තත්ත්වයට ඇඩැප්ට් වෙලා ,තියෙන ටෙක් එක ඩිවෙලොප් වීමක් එතනත් වෙන්නේ.

    කවුරු මොනවා කිව්වත් ජෝකර්ලා drone warfare පැත්තෙන් යුද්ධය පටන් ගත්තු කාලේ ඉදලා ඉස්සරහින් ඉන්නේ.ඔය උන් මේ යුද්දෙදී ඉස්සරහින් ඉන්න එක සෙක්ටර් එකක් විතරයි

    ඩ්‍රෝන් ඉන්ඩස්ට්‍රියේ නව්‍යකරණ වැඩිවෙන්න නම් ඩිවෙපොප්මන්ට්ස් පැත්ත ප්‍රයිවට් එන්ටිටීස් වලටත් ඕපන් වෙන්න ඕනේ.ජෝකර්ලා අන්න ඒක කරලා තියෙනවා.ඉතින් පට ගාලා ඩ්‍රෝන් වල නව්‍යකරණ සිද්ධ වෙනවා යුක්‍රේන් සයිඩ් එකේ .ඒ සැනින් ඒවා ෆන්ට් ලයින් එකට යනවා...අනිත් එක උන්ට බටහිර ටෙක් එකට,ඇඩ්වාන්ස් චිප් වගේ දේවල් වලට ඇක්සෙස් තියෙනවා.
    අනික් පැත්තෙන් රුසියාවේ තියෙන්නේ සෙන්ට්‍රලයිස්ඩ් මිලිටරි ඉන්ඩස්ට්‍රි එකක්.ඒක තනිකරම ගවර්මන්ට් කන්ට්‍රෝල්ඩ්.වැඩිය ඕනේ නෑ ලංකාවේ ගවර්මන්ට් එන්ටිටි එකකින් නවෝත්පාදනයක් එලියට දාන්නම් කොච්චර කාලයක් ගන්නවද කියලා උඹ දන්නවා ඇතිනේ.එහෙත් එහෙම තමයි.

    හැබැයි දැන් උන් ඒකේ තියෙන අවාසිය තේරුම් අරන්.අඩු ගානේ දැන් නම් ඩ්‍රෝන් සයිඩ් එක ප්‍රයිවට්,ඉන්ඩිවිජුවල් එන්ටීටිස් වලට ඕපන් කරලා.ඒ හින්දා දැන් රුසියන් සයිඩ් එකෙනුත් drone warfare එක පැත්තෙන් ටික ටික අලුත් බඩු එලියට එනවා.මුලදි නම් හුගක් අමතර කොටස් ගෙන්නුවේ චීනෙන්..දැන් උන් FPV drones වලට ඕන හුගක් දේවල් රට ඇතුලෙම හදාගන්නවා.චිප් ,මෝටර් වගේ දේවලුත් රට ඇතුලේ හදන්න ට්‍රයි කරනවා කියලා ආරංචියි.

    හිගා කාලා හරි උන් ඕන බඩු ටික ගෙන්නගෙන තියෙන හින්දා තමයි රුසියන් එයාර් ෆෝස් එකට FAB bombs වල ගල්යිඩ් කිට් එකේ රේන්ජ් එක ඉම්පෘව් කරන්න වුනේ(දැන් රේන්ජ් එක කි.මී. 100 කිට්ටුවට ඇවිත්.).ඒක තමයි කියන්නේ යුද්ධයක් ආවාම තමයි ටෙක් එක වේගයෙන් ඩිවෙලොප් වෙන්නේ.නැත්නම් එක තැන පල් වෙනවා.

    රුසියාව සටන් කරන්නේ කොයිතරම් ඇඩ්වාන්ස් සතුරෙක් එක්කද කියලා හුගක් උන් දන්නේ නෑ.රුසියාවේ කේපබිලිටීස් ගැන අධිතක්සේරුවෙන් ඉන්න උන් මෙන්න මේ ලීක් එක පොඩ්ඩක් බලපල්ලා..

    C4ISR පැත්තෙන් ජෝකර්ලා ඉන්නේ රුසියාවට වඩා ගව් ගානක් ඉස්සරහින්.ඒ ජෝකර්ලාගේ ටෙක්නොලජි එකේ මිරකල් එකක් නිසා නෙමෙයි උන්ට බැක් කරන නේටෝ එක නිසා.

    උන් ගාව තියෙනවා ඩෙල්ටා කියලා ප්‍රෝග්‍රෑම් එකක්...මේක ඇවිල්ලා සිටුවේෂන් අවෙයානස් ,බැට්ල්ෆීල්ඩ් මැනේජ්මන්ට් සිස්ටම් එකක්..නේටෝ එකෙන් ISR ලැබෙන්නේ නැත්නම් ඩෙල්ටා කියන්නේ නිකන්ම නිකන් ප්‍රෝග්‍රෑම් එකක් විතරක් වෙනවා.නේටෝ එකෙන් දෙන සැටලයිට් සහ AWACS සිස්ටම් වලින් දෙන ඉන්පෝමේෂන් වලින් තමයි ඩෙල්ටා ප්‍රෝග්‍රෑම් එක රුසියාවේ බලවත්ම නොපෙනෙන සතුරා බවට පත් කරන්නේ.

    නේටෝ එකෙන් දෙන ඉන්ෆෝමේෂන් දැක්කා නම් උඹලට හිතෙයි නේටෝ එකත් එක්ක ඩිරෙක්ට් වෝ එකකට ගියොත් රුසියාවට කොච්චර අමාරු වෙයිද කියලා..ඒකයි උන් මෙච්චර බය යුක්‍රේනය නේටෝ එකට යනවට.අර ඩෙල්ටා ලීක් එක කියෙව්වා නම් තේරුම් යන්න ඇති එක ලේසි පහසු නෑ කියලා..කියවන්න කම්මැලි උන්ට කෙටියෙන් කියන්නම් ලීක් එකේ තියෙන දේවල් ටිකක්.

    මේකෙදී වෙන්නේ බැටල්ෆීල්ඩ් එක තනි චිත්‍රයක් ඇතුලට අරන් ජාල ගත කරන එක.දත්තවලින් ඩිටෙක්ට් කරන්න පුලුවන් හැමදේම සිතියමකට අරන්,ඒක යුක්‍රේන් ආමි එකේ හැම යුනිට් එකටම ඇක්සෙස් කරන්න පුලුවන් කරන එක.නෙට්වර්ක් එකට ස්ටාලින් හරහා ඇක්සෙස් වෙන්න පුලුවන් ඕන තැනක ඉදලා.

    මේ සිතියමේ තියෙන්නේ මොනවද? මේ සිතියමේ තියෙනවා ඒ වෙලාවේ ඇක්ටිව් යුක්‍රේන් සහ රුසියන් ආමි යුනිට්ස් මොනවද ,ඒවා ස්ථානගත වෙලා තියෙන තැන්.

    මේකේ තියෙන වාසිය මොකක්ද? රුසියන් යුනිට් ඉන්න තැන හරියට දන්නවා නම් ආටි හරි වෙන ක්‍රමයකින් හරි එතනට හරියටම ඇටෑක් එකක් දෙන්න පුලුවන්.ඉම්පැක්ට් සයිට් එක රියල් ටයිම් බලන්න පුලුවන්.ආටි යුනිට් එකටම පුලුවන් ඇටෑක් එකකින් පස්සේ ෆයර් කරෙක්ෂන් එකක් කරගන්න.

    කෙනෙක් කියන්න පුලුවන් ඔය වැඩේ රුසියන්කාරයොත් කරන්නේ ඕකේ ඇති අලුත් දෙයක් නෑ කියලා.සාමාන්‍ය විදියට නම් වෙන්නේ ඩ්‍රෝන් එකක් යවලා ටාගට් එක ට ඇහැගහගෙන ඉන්න ගමන් ආටි ෆයර් ටීම් එකට ටාගට් කෝර්ඩිනේෂන් යවන එක.ඩ්‍රෝන් ඔපරේෂන් රූම් එකේ ඉන්න එකෙක් හරි ඔපරේටර් හරි තමයි ෆයර් කරෙක්ෂන් එක කරන්නේ රේඩියෝ මාර්ගයෙන් කෑගහලා කියන්නේ තව පොඩ්ඩක් දකුණට .. තව පොඩ්ඩක් වමට වගේ ...ආටි ගහන්න කියලා

    මෙතනදී ජෝකර්ලාට ස්ටාර් ලින්ක් තියෙන නිසා උන්ගේ ආමි එකේ ඕන යුනිට් එකකට ඇක්සෙස් තියෙනවා.ඩ්‍රෝන් ඔපරේටර් කෑගහන්න ඕනේ නෑ, ආටි යුනිට් එකටම රියල් ටයිම් ඇජස්ට් කරලා කරෙක්ෂන් කරන්න ගන්න පුලුවන්.

    ඩෙල්ටා වගේ සිස්ටම්ස් රුසියාව ගාවත් තියෙනවා.ඒත් ජෝකර්ලා වගේ සුලභව පාවිච්චි කරන්නේ නෑ.මොකද ස්ටාර්ලින්ක් වගේ ඕල්ටනේටිව් එකක් රුසියාවට නෑ.ඒ හින්දා යුක්‍රේන්කාරයන්ට වගේ රියල් ටයිම් වීඩියෝ ෆීඩ් එකක් බලන්න විදියක් නෑ රුසියන්කාරයන්ට.

    නේටෝ එකෙන් සැටලයිට් ඩේටා,AWACS එකතු කරගන්න දේවල්,ඩ්‍රෝන් ෆුටේජ්වලින් සොයාගන්න තහවුරු කරගන්න දේවල් මේ ඔක්කොම අර ඩිජිටල් සිස්ටම් එකට ඉන්පුට් කරනවා.මේ දත්තවල තියෙනවා,රුසියන් යුනිට් වල කෝර්ඩිනේෂන්ස්,යුනිට් වල මූව්මන්ට්ස් සහ ඉදිරියේදී ඒ යුනිට් කරන්න පුලුවන් කියලා හිතන මූව්මන්ට්ස් සහ ඩිරෙක්ෂන්ස්.ඔය දත්ත යුක්‍රේන් කමාන්ඩ් කන්ට්‍රෝල් හෙඩ්ක්වාටස්වලට බෙදා හරිනවා.උන් තමයි තීරණය කරන්නේ මේ ටාගට්,තර්ජනවලට එරෙහිව මොන වෙපන්ද පාවිච්චි කරන්නේ කියන එක. එනිමි යුනිට් අනාගතයේදී කරයි කියලා බලාපොරොත්තු වෙන මූව්මන්ට්ස් ගැන කලින් ඉගි දෙන්න පුලුවන් වීම කියන දේ මේ සිස්ටම් එකේ තියෙන භයානකම හුගක් වැඩි කරනවා.ඒක නිසා රුසියාවට කෙල වුන අවස්ථාවක් ඉස්සරහට කියන්නම්.

    ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය කියන රටවල් පහ ඇතුලත් ෆයිව් අයි කියන ඉන්ටෙලිජන්ට් අලයන්ස් එකයි නේටෝ එකෙයි සැලටලයිට් නෙට්වර්ක්ස් වලින් රුසියන් ආමි එකේ හැම මූව්මන්ට් එකක්ම වගේ ඩිටෙක්ට් කරගෙන ඒ කෝර්ඩිනේෂන්ස් යුක්‍රේනයට දෙනවා.මේ දෙන ඉන්ටෙල් වල ආමි යුනිට් වලට සප්ලයි කරන තැන් මාරු වීම වගේ පොඩි දෙයක ඉදලා බෝම්බ හෙලන යානාවල මූව්මන්ට්ස් ,යුද නෞකා ඇතුලුව නාවික හමුදාවේ මූව්මන්ට්ස් දක්වා හැම දෙයක්ම ඇතුලත් .

    BhgXypE.png

    ජෑමර්ස් ,රේඩාර් සිස්ටම් වගේ දේවල් තියෙන තැන්වල කෝර්ඩිනේෂන් පවා උන් යුක්‍රේනයට දෙනවා.

    එතකොට සැලටයිට් සහ ජීපීඑස් ජෑමර්ස් තියෙන තැන්..

    k014OiI.png

    ඊලඟට රුසියන්කාරයෝ ගහන්න පුලුවන් තැන් පවා උන් ප්‍රඩික්ට් කරලා තියෙනවා.

    PmNWc71.jpeg

    මේ පොඩි උදාහරණ ටිකක් විතරයි.ලීක් එක සම්පූර්ණයෙන් කියෙව්වොත් ඇඩෙයි.

    මේ ඩෙල්ටා ප්‍රොගෑම් එකේ අනාවැකි කීමේ හැකියාව නිසා රුසියාව එක පාරක් කෑවා අමතක නොවන කෑමක්.ඒක තමයි සෙවර්ස්කි ඩොනෙට්ස් රිවර් ක්‍රොස්සින් එක දවස.

    මේ ලීක් එක මුල ඉදලා අගට කියෙව්වම පුදුම හිතෙයි ,මෙච්චර ඉන්ටෙල් සතුරා අතට පත් වෙලත් රුසියාව මේ යුද්ධය මෙච්චර කල් කොහොම කරගෙන ආවාද කියලා.මේ ලීක් එකේ තියෙන්නේ සතියක් හෝ සති කිහිපයක එකතු කරපු ඉන්ටෙල් වල සමරියක්.හිතපන්කෝ එකතු කරන ඉන්ටෙල් වල තරම.රුසියන්කාරයන්ගේ සිස්ටම් ,එයාර් ඩිෆෙන්ස් සිස්ටම් වල පවර් එක නිසා උන් මෙහෙමත් බේරිලා ඉන්නේ.හරියට අර සමහර වීඩියෝ ගේම්වල සතුරෝ ඉන්න තැන මැප් එකේ පෙන්නනවා වගේ තමයි මේකත්.ඉන්න තැනත් දන්නවා ගහලා දාන්න විතරයි තියෙන්නේ.

    සැටලයිට් ඉමේජ් එක්ක රුසියන් යුනිට් වල පොසිෂන් පවා මුන් හොයලා දෙනවා කියන්නේ ,හිතපන්කෝ ඉතින් ලෝන් රේන්ජ් වෙපන් විතරයි මදි.

    මුන්ට මේ ප්‍රෝග්‍රෑම් එක හරහා රුසියන් ප්ලේන් රියල් ටයිම් ට්‍රැක් කරන්න පුලුවන්.ඒ ඉන්ෆෝමේෂන් එයාර් ඩිෆෙන්ස් යුනිට් වලට යවනවා.

    ත්‍රෙඩ් එකට මාතෘකා වෙච්ච ප්‍රහාරයට ලගින් යන නිසා මේක අර ලීක් එකෙන් උපුටලා ගත්තේ.

    aaUB0a9.jpeg

    ජෝකර්ගේ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් 100% විනාශ කිරීම හෝ ඉෆෙක්ටිව් නොවන මට්ටමට ඩිග්‍රේඩ් කරන එක ලේසි නෑ.මොකද උන්ගේ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් ඔෆ් මූඩ් එකේ තියෙන්නේ හුගක් වෙලාවට.ඕන් කලේ ගමන් ඉන්න තැන එක්ස්පෝස් වෙනවා..හායි හායි මම මෙතන ඉන්නේ ..වගේ තමයි රේඩාර් සිස්ටම් එකක් ඕන් කලා කියන්නේ.ඇන්ටි රේඩියේසන් මිසයිල් එකක් යැව්වම බඩු බනිස්.

    රුසියන් ජෙට් එකක් ගුවන් ගත වුනා කියන ආරංචිය ආවොත් තමයි රේඩාර් ඔන් කරන්නේ.ඕකේදී වෙන්නේ එක්කෝ රුසියන් බේස් එක කිට්ටුව ඉන්න එකෙක් ඔත්තුව දෙනවා,නැත්නම් බෝඩර් එක පැන්නට පස්සේ ඒ අතරමගදී දැකපු එකෙක් ඒ ඉන්ෆෝ එක එයාර් ඩිෆෙන්ස් යුනිට් එකට ෆෝවර්ඩ් කරනවා,එහෙම නැත්නම් ඇමෙරිකන් AWACS වගේ ෆ්ලැට් ෆෝම් එකකින් ඩිටෙක්ට් වුනාට පස්සේ Nettle වගේ ප්‍රෝග්‍රෑම් එකක් හරහා AD යුනිට් එක අතට ලැබෙනවා.මේකත් අර ඩෙල්ටා එකට සමාන ප්‍රෝග්‍රෑම් එකක්.

    ඔය වගේ මේ යුද්දෙදී ජෝකර්ට සමහර සෙක්ටර් වලදී හිතාගන්න බැරිවිදියේ වාසි තියෙනවා.ඒත් එහෙම තිබිලත් උන්ට ටික ටික භූමිය අහිමි වෙන එක වෙන්නේ.යුද්ධය මෙච්චර කල් ඇදෙන්න එක හේතුවක් විදියට නේටෝ එකෙන් ලැබෙන සිග්නල් ඉන්ටෙලිජන්ස් එකත් දෙන්න පුලුවන්.

    මොන ගේම් චේන්ජින් වෙපන් නේටෝ එකෙන් ආවත් රුසියන්කාරයෝ ඒවා කවුන්ටර් කරන්න ක්‍රමයක් හොයාගන්නවා.උන් ඉක්මණට ඇඩැප්ට් වෙනවා සිටුවේෂන් එකට.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,809
    1
    27,789

    පට්ට පැහැදිලි කිරීමක් මචං. Thanks a lot
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    Elon kareyai Trump kareyai boruwata randuwenawa.
    nathnam zelenski ponneya nahayen adagena higamane enawa!
    'Epstein' ලිස්ට් එකේ ට්‍රම්ප් ඉන්නවා කියලා එලෝන් කෙලින්ම කිව්ව නිසා මං නම් හිතන්නෙ නෑ ඕක බොරුවට දාගත්ත වලියක් කියලා. මේ හැසිරෙන විදිහට දිගටම ගියොත් ට්‍රම්ප් වැඩි දවසක් යන්න කලින් හොද එකෙන්ම කෙළව ගන්නවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    අැමරිකාව ඔය ලෝකේ ඔක්කොම ත්‍රස්තවාදියොන්ට උදව් කරා කියල දන්න උන් දන්නව උඹ වගේ උන්ගේ වහල්ලු නොදන්නවා වගේ හිටියට..jews කියන්නෙත් ඉතිං අැමරිකන් උන්ගෙම දඩ බල්ලොනේ..මොකක්ද වෙනස?😅

    මේවා නම් ඉතින් පේන්නේ නෑ නේ ද? අනේ නිකන් පලයන් බන් යන්න. උබ මම දන්න දඩ බල්ලෝ. දැන් ඉන්න ලොකුම සාපේ චීනෙ. ඇමරිකාවේ කාලේ ඉවරවේගෙන එන්නේ. Terroristලාට එහෙම drone දීලා ඉස්සරහට ලොකු විනාශයක් කරනවා චීන්නු. එළිපිටම ඕවා කරයි. කඩේ යන උනුත් ඉන්නවා නේ. කඩේ යනවා කියන්නේ උබ වගේ ඔහේ ඒක පාර්ශවිකව කියවන එක. මම කොතනකවත් කියලා නෑ Trump, America 100% ක් හරි කියලා. ඕන රටක වැරදි තියෙන කියලා මම කියලා මම නම් පිළිගන්නවා. හැබැයි ඉස්සරහට ලොකුම අවුල චීනේ වෙනවා කියලා මම කිව්වේ. උන් economy එකේ ඉදලා ලෝකෙම වළපල්ලට යවනවා ළඟදීම. ඔක්කොම චීනෙ මත depend වෙන්න වෙන්න ඒ ඒ රටවල්වල ආර්ථිකය ඇකිලෙන එක නේ වෙන්නේ. හැබැයි ඇමරිකාව හින්දා පහුගිය කාලේ උනේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ රටවල් ගොඩක් ගොඩ ගිය එක. USA වල නිෂ්පාදනය අඩුයි. හැබැයි පාරිභෝජනය වැඩියි. චීන්නු ඉතිත් කරන්නේ ලංකාව වගේ රටවල් වලින් temu වගේ ජරාව විකුණලා තියෙන සල්ලි ටිකත් අදින එක තමයි. ඊටපස්සේ ජරා පොහොර නැව් , කොරෝනා වගේ දේවල් තමයි දන්නේ තෑගි විදියට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179

    ඒ පාර පච ඉන්දියන් චැනල් ඵකක් උස්සන් අැවිත් චීන්නුන්ට බණිනවා..අනේ මෙහෙමත් ලෙඩෙක්..🤣🤣🤣🤣

    උඹ තනියෙන් කොහේ හරි රටක ලැගන් ඉන්න ඵකෙක්ද.??ලොකු මානසික අවුලක් තියෙනවා වගේ.ලොකු පීඩනයකින් නේද ඉන්නේ.. Depression ඵහෙම තියෙනවද? ☹️☹️
     
    • Like
    Reactions: S.GUNE

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ඒ පාර පච ඉන්දියන් චැනල් ඵකක් උස්සන් අැවිත් චීන්නුන්ට බණිනවා..අනේ මෙහෙමත් ලෙඩෙක්..🤣🤣🤣🤣

    උඹ තනියෙන් කොහේ හරි රටක ලැගන් ඉන්න ඵකෙක්ද.??ලොකු මානසික අවුලක් තියෙනවා වගේ.ලොකු පීඩනයකින් නේද ඉන්නේ.. Depression ඵහෙම තියෙනවද? ☹️☹️

    ඔන්න ඔන්න ඉතින් ආයේ පටන් ගත්තා. චීනෙ පෙන්නපුවම මානසික අවුලක් ගැන කියනවා. ඕක ඉස්සෙල්ලාම දැක්කෙ fox එකේ පොඩි channel එකක ද කොහේදෝ. ගොඩක් ඒවගෙ ඕක දාලා තියෙන්නේ. CNN වගේ එහෙම නම් දාලා නැතුව ඇති.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    ඔන්න ඔන්න ඉතින් ආයේ පටන් ගත්තා. චීනෙ පෙන්නපුවම මානසික අවුලක් ගැන කියනවා. ඕක ඉස්සෙල්ලාම දැක්කෙ fox එකේ පොඩි channel එකක ද කොහේදෝ. ගොඩක් ඒවගෙ ඕක දාලා තියෙන්නේ. CNN වගේ එහෙම නම් දාලා නැතුව ඇති.

    Firstpost, wion වගේ පච ඉන්දියන් චැනල් බලලා මොළේ කුරුවල් කරන් මේකේ අඬන්න ඵපා බං..🤣🤣🤣
     
    • Like
    Reactions: S.GUNE

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,744
    2,716
    113
    Trum එක්ක පුටින් අන්තිමට කරපු කෝල් එකක කිව්වලු මේකට සැර රිප්ලයි එකක් දෙනව දෙනවමයි කියල. සෙලෙන්ස්කි ජොකියට මීක් වත් කියන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: S.GUNE

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93

    මේවා නම් ඉතින් පේන්නේ නෑ නේ ද? අනේ නිකන් පලයන් බන් යන්න. උබ මම දන්න දඩ බල්ලෝ. දැන් ඉන්න ලොකුම සාපේ චීනෙ. ඇමරිකාවේ කාලේ ඉවරවේගෙන එන්නේ. Terroristලාට එහෙම drone දීලා ඉස්සරහට ලොකු විනාශයක් කරනවා චීන්නු. එළිපිටම ඕවා කරයි. කඩේ යන උනුත් ඉන්නවා නේ. කඩේ යනවා කියන්නේ උබ වගේ ඔහේ ඒක පාර්ශවිකව කියවන එක. මම කොතනකවත් කියලා නෑ Trump, America 100% ක් හරි කියලා. ඕන රටක වැරදි තියෙන කියලා මම කියලා මම නම් පිළිගන්නවා. හැබැයි ඉස්සරහට ලොකුම අවුල චීනේ වෙනවා කියලා මම කිව්වේ. උන් economy එකේ ඉදලා ලෝකෙම වළපල්ලට යවනවා ළඟදීම. ඔක්කොම චීනෙ මත depend වෙන්න වෙන්න ඒ ඒ රටවල්වල ආර්ථිකය ඇකිලෙන එක නේ වෙන්නේ. හැබැයි ඇමරිකාව හින්දා පහුගිය කාලේ උනේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ රටවල් ගොඩක් ගොඩ ගිය එක. USA වල නිෂ්පාදනය අඩුයි. හැබැයි පාරිභෝජනය වැඩියි. චීන්නු ඉතිත් කරන්නේ ලංකාව වගේ රටවල් වලින් temu වගේ ජරාව විකුණලා තියෙන සල්ලි ටිකත් අදින එක තමයි. ඊටපස්සේ ජරා පොහොර නැව් , කොරෝනා වගේ දේවල් තමයි දන්නේ තෑගි විදියට.

    උඹ කියන්නෙ චීනා සුපර්පවර් එකක් උනේ Temu එකේ බඩු විකුනලා කියලද?
     
    • Love
    Reactions: S.GUNE

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    පෙරේද පොර ටෝක් දුන්න ජෝකර් අද ආධාර ඉල්ලල නහයෙං අඬනව :lol:

    Ado anna gahanawa kudu wenna..😵

    🇷🇺💥🇺🇦 Kharkov is getting blasted.

    Ukrainian sources report this is the most powerful attack in the entire time of the SMO.
    As of this moment, at least 40 explosions have been heard in the city in an hour and a half.

    Russians forces are using missiles, Gerans and guided aerial bombs simultaneously.

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    Ado anna gahanawa kudu wenna..😵

    🇷🇺💥🇺🇦 Kharkov is getting blasted.

    Ukrainian sources report this is the most powerful attack in the entire time of the SMO.
    As of this moment, at least 40 explosions have been heard in the city in an hour and a half.

    Russians forces are using missiles, Gerans and guided aerial bombs simultaneously.

    ජෝකර් නේටෝ එකේ කොන්ත්‍රාත් එක කරන්නෙ ඌගෙ රටේ මිනිස්සු / සම්පත් බිල්ලට දීල...
    ජෝකර් සුපිරි සල්ලියක් හොයල ඇති යුද්ධෙන්, මිනිස්සු පව්