මම අද හවස නදුන්ගෙ සර්විස් එක ගත්තා..
නියමෙටම වැඩේ කලා, හැබැයි නදුන් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා අද හවසම තව 3 දෙනෙක්ට සර්විස් එක දුන්න කියල..
ඒ නිසා මට පොඩි අපුලක් දැනෙනවා දැන්නම්..
ඒ මම MK?
PS:
Anyways නදුන්ගෙ සර්වර් ගැන කියනවනම්, ආයි නියම සර්වර්. කතා කරල වැඩක් නෑ, ආයි පෝන්හබ් එක දුවන්නෙත් නදුන්ගෙ ඩෙඩියක් උඩ.

මේකේ අය බිස්නස් නැති කරන්න හදනකොට
අද හවස මගෙන් 4 දෙනෙක් service ගත්තා එළකිරි එකේම අය