මේවා විහිළු ද ?

CamelToe

Well-known member
  • Dec 12, 2024
    606
    976
    93
    කාන්තාරයේ
    දැන් ඔයාලා කියන්නේ විහිළුවට මට අරක මේක කරනවා කියලා නේ මේ වැඩ විහුළු විදියට සලකනවද ? සයිට් එක පුරාම නම ගගහා යනවා ෆොටෝ එක දාදා යනවා

    yrioNeZpzG.png

    rkDqUUaR1y.png
    1000001363.jpg

    මට මුවමයි මතක් වෙන්නේ

    කවුද ඒ පොටෝ එකේ ඉන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,135
    76,818
    113
    දැන් ඔයාලා කියන්නේ විහිළුවට මට අරක මේක කරනවා කියලා නේ මේ වැඩ විහුළු විදියට සලකනවද ? සයිට් එක පුරාම නම ගගහා යනවා ෆොටෝ එක දාදා යනවා

    yrioNeZpzG.png

    rkDqUUaR1y.png
     
    • Haha
    Reactions: Don GasCan

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    ඔය ඉතිං උබම උබට ගහගන්නවනෙ

    දැන් ඔයාලා කියන්නේ විහිළුවට මට අරක මේක කරනවා කියලා නේ මේ වැඩ විහුළු විදියට සලකනවද ? සයිට් එක පුරාම නම ගගහා යනවා ෆොටෝ එක දාදා යනවා

    yrioNeZpzG.png

    rkDqUUaR1y.png
    අනේ මන්ද
    ------ Post added on Jun 9, 2025 at 12:37 AM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,692
    6,209
    113
    දැන් ඔයාලා කියන්නේ විහිළුවට මට අරක මේක කරනවා කියලා නේ මේ වැඩ විහුළු විදියට සලකනවද ? සයිට් එක පුරාම නම ගගහා යනවා ෆොටෝ එක දාදා යනවා

    yrioNeZpzG.png

    rkDqUUaR1y.png
    Bump
     
    luminarsft

    Member
    Sep 23, 2022
    11
    19
    3
    මේක මං elakiri එකේ දාන 3 වෙනි කමෙන්ට් එක. මේ photo එකේ ඉන්නෙ කවුරු වුනත් මට ජීවිතේ ගැන මාර දුකක් දැනෙනවා මේ මූණ දකිද්දි. මට මතක් වෙන්නෙ අර බැද්දේගම කතාවෙ මිනිස්සුන්ගෙ මූණ විස්තර කරල තියන විදිය.

    අනේ මන්ද මං ඔයාට වැරද්දක් කියනව නෙවේ, මේ post එකට අදාලත් නෑ comment එක. ඒත් මට මං ගැන මාර දුකක් දැනෙනවා, කවදහරි මාත් මේ වගේ වයසට යනව නේද කියල. අහිංසක මූණක් තියෙන්නෙ. 😐
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,377
    22,504
    113
    ගම මහනුවරයි - Nicaragua
    ඔය ඉතිං උබම උබට ගහගන්නවනෙ

    අනේ මන්ද
    ------ Post added on Jun 9, 2025 at 12:37 AM
    moda wada karanna epa ban.... ahinsakayek dakkama...
    meke ona tharam innawa kunuharupa kiyagena natana ewunn .. e wage ekek allaganin...

    ahinsaka minissunta paduwe inna deepan... ubata labena deyak nane oka kla kiyala
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,093
    12,232
    113
    moda wada karanna epa ban.... ahinsakayek dakkama...
    meke ona tharam innawa kunuharupa kiyagena natana ewunn .. e wage ekek allaganin...

    ahinsaka minissunta paduwe inna deepan... ubata labena deyak nane oka kla kiyala
    Mun wena ekekta gema illanna bayai me mewage ahinsakayo thama allaganne bully karanna..

    Me ekama dial eka fake tika bassan nadunta, hosting walata banala thread godak dan natanne.. keyboard pitipasse hanguna sick porawal..
    @spamcheck